Health
සපත්තු නිසා පාදවල නියපොතු නරක් වෙනවාද?
අපි කවුරුත් හැම වෙලාවකටම උත්සහ කරන්නේ ලස්සනට ඉන්නටයිග ඒ නිසාම හැම වෙලාවකටම අපිට පුළුවන් උපරිම ආකාරයට ඇඳ පැළඳගෙන ඉන්න තමයි උත්සාහ කරන්නේග ඒ නිසා නේ ඕනෑම විදිහේ ඇඳුමක් ඇන්දාම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් දෙතුන් පාරක් කැරකි කැරකි හැඩ බලන්නේග
සමහර වෙලාවට පිරිමි කෙනෙක් නම් තමන් අඳින ඇඳුම් පැළඳුම් ගැන ඒ තරම් හිතුවේ නැති වුණත් සමහර වෙලාවට නම් කාන්තාවන්ට වඩා ඔවුන් තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හිතනවාග විශේෂයෙන් කාර්යාල සේවයේ යෙදෙන කෙනෙක් නම් ඒ අවධානය තවත් වැඩියිග
ඇඳුම් පැළඳුම් පිළිබඳ කථාබහේදී සපත්තු ඒ වගේම සෙරප්පු කියන්නෙත් විශේෂයෙන් කථාබහට ලක්වන දෙයක්ග ඒ අතරිනුත් සපත්තු කියන්නේ මේ වෙනකොට කාන්තා පිරිමි භේදයකින් තොරව කවුරුත් කවුරුත් පොදුවේ භාවිතා කරන දෙයක්ග සපත්තු පැළඳීම පිළිවෙළට ඉන්න හිතන කාටත් අවශ්‍ය දෙයක් වුණත් සපත්තු නිසා සිද්ධ වෙන කරදයක් ගැන ඇතැම් දෙනා නිතර මැසිවිලි නඟනවාග ඒ මැසිවිල්ල තමයි සපත්තු භාවිතය නිසා ඇතැම් අයගේ කකුලේ නියපොතු නරක් වෙනනවා කියන කාරණේග
වෛද්‍ය විද්‍යාත්මකව විමසා බලන කොට නම් දිගුකාලීනව සපත්තු දැමීම නිසා නියපොතු වලට හානියක් ඇති වන්නේ නම් නැහැග
නමුත් තෙත කකුල් පිටින් මේස් එක්ක සපත්තු දැම්මොත් නම් දිලීර අසාදන ඇතිවෙලා නියපොතුවලට ගැටලු ඇති කරවන්න පුළුවන්ග
මීට අමරතව දවසේ වැඩි කාලයක් මේස් එක්ක සපත්තු දාගෙන ඉන්න කොටත් මේ ගැටලුව ඇති වෙන්න පුළුවන්ග ඒ හැරුණාම සපත්තු පළදින හැමෝගෙම සපත්තු පැළැඳි පමණනින් නියපොතු නරක්වෙන්න නම් නහැ
curtesy : dinamina.lk