SexEducation
ශුක්‍රානු බිවුවොත් මොකද වෙන්නේ .. ?
නවතම පරීක්ෂන වලට අනුව සොයාගෙන ඇති විදිහට විෂ්ව තුල තියන ගුනාත්මක තවත් ආහාරමය දෙයක් තමයි ශුක්‍රානු . බිත්තර කියන්නෙ ආහාරවලින් වැඩිපුරම ප්‍රෝටීන් බහුලවුනු ආහාරයක්. ශුක්‍රානු වල ඇති ප්‍රෝටීනුත් බිත්තර සුදු මදේ ඇති ප්‍රෝටීනුත් ගුනාත්මක වෂයෙන් සමානයිලූ)
ඒවගේම ශුක්‍රානු වල ඇති කැලොරීන් 15 කුත්, විටමින් ක, සින්ක්,විටමින් ඊ 12, වැනි විටමින් වර්ග බොහොමයක් අන්තර්ගතව ඇත් බව සොයාගෙන තියෙන්නෙ. විවාහයෙන් පසුව බොහොමයක් කාන්තාවන්ගේ බර වැඩි වීමටත්. තරබාරු වීමටත් මෙය හේතුවක් යැයි විෂ්වාස කරනව.
නමුත් ස්පොර්ට්ස් කරන කාන්තාවන්ගෙන් ි සඳහා දැඩි ඉල්ලූමක් ඇතිවී තියෙන්නේ එමගින් ශරීරයට උපරිම ශක්තියක් ලබා දෙන නිසා. ශුක්‍රානු මිලිලීටර් 100 ක් ආහාරයට ගැනීම අන් කිසිදු ආහාරයකින් ලැඛෙන ශක්තියකට සම කරන්න බෑලූ.
wowgossip.lk