SexEducation
ශිෂ්ණය පහසුවෙන්ම කැඩෙන්නට පුළුවන්.
මෙය බහුලවම සිදුවෙන දෙයක් නොවුනත්, එය සිදුවීමට යම් හැකියාවක් ඇති බව හොඳින් මතක තබාගන්න. ප්‍රාණවත්ව පවතින ශිෂ්ණය හදිසියේම අසාමාන්‍ය ලෙස නැමීමකට ලක්වුනහොත් එය බිඳී යන්නට පුළුවන්. ශිෂ්ණය බිඳීයාම කියන තත්වය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ ( එයැ පසිිඑැච දෙ ජදසඑමි) යනුවෙනි. ශිෂ්ණය ප්‍රාණවත් වෙන විට එමබසජ් ්කඉමටසබැ් ලෙස හඳුන්වන සම්බන්ධක පටක වලින් සමන්විත දරදඩු තන්තුමය ස්තරය සිහින්වෙන නිසා, එය පහසුවෙන්ම අනතුරට පත්වෙනවා.
ීය්රු
එය බිඳී යන විට ඉවසිය නොහැකි තරම් ඉතාමත්ම දරුණු වේදනාවක් දැනෙන අතර අතු කැබැල්ලක් බිඳී යනවා වැනි මොට ශබ්දයක්ද ඇතිවෙන්නට පුළුවන්.
කාන්තාව පිරිමියාගේ ශිෂ්ණය මත හිඳගෙන සංසර්ගයේ යෙදෙන විට ප්‍රාණවත්ව පවතින පුරුෂ ලිංගය බිඳී යන්නට වැඩි අවදානමක් ඇති බව අධ්‍යයනයන් වලදී පවා හෙළිවී තිඛෙනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, ශිෂ්ණය බිඳීයාම පිළිබඳව වාර්තා වෙන සිදුවීම් අතරින් හරි අඩක්ම සිදුව තිඛෙන්නේ එම ලිංගික ඉරියව්ව හේතුවෙනි.
බිඳී ගිය ශිෂ්ණය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට නම් හෙමටෝමා අවශෝෂණය කරගෙන එමබසජ් ්කඉමටසබැ් කොටස නැවත සකස්කළ යුතුයි. ඇතැම් අවස්තාවන් වලදී ශල්‍යකර්මයක් සිදුනොකර එය නැවත සකස් කළනොහැකියි.
අවසාන වශයෙන් පවසන්න තිඛෙන්නේ ශිෂ්ණය බිඳී යාමට යම් හැකියාවක් ඇති නිසා ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙසයි.
curtesy :
nodutulokaya2