Beauty
විස්මිත පෙනුමකට අයි මේක්අප් ක්රම
මුහුණේ ඇති වඩාත් හොඳින් හැ`ගීම් ප්රකාශිත අවයවය වන්නේ දෑසයි. එපමණක් ද නොවේ, මුහුණේ ලස්සනට ද වැඩි වශයෙන් දෑස උරුමකම් කියයි.
එවන් වූ දෑසක් මුහුණ මේක්අප් කිරීමේ දී අපට කෙසේවත් සුළුවෙන් තැකිය නොහැකිය. එහෙම නම් අද අපි දෑස මේකප් කරන්නේ කෙසේදැයි දැන ගනිමු.
pasanliya.info
දෑස මේක්අප් කිරීමට ප්රථම අයි බේස් එකක් ගෙන ඇසේ උඩු පියන අසල සිට අයි බ්රෝ දක්වා ඇති ඉඩ කොටස පුරාම එය තැවරිය යුතුය. මේ සඳහා ඔබට ඇ`ගිල්ල හෝ අයි බ්රෂ් එකක් භාවිත කළ හැකිය. පසුව ඇසේ ඉතිරි මේකප් සියල්ලම තැවරිය යුතු වන්නේ මෙම පසුබිමේ ය.
(under the courtesy of goodhousekeeping.lk web)