Life
වියපත් වූ සමට තරුණ පෙනුමක්
Dermaroller treatment
මුහුණේ කුරුලෑ කැළැල් Stretch mark නැති කිරීමට මෙන්ම විශේෂයෙන් වියපත් වූ සමට තරුණ පෙනුමක් ලබා දීමටත් Dermaroller ප්රතිකාරය වඩාත් සුදුසුයි.
Dermaroller ප්රතිකාරය කැළැල් සහිත සමට හා කුරුලෑ සහිත සමට කළ හැකි නව ප්රතිකාර ක්රමයකි. ස්ට්රෙව් මාක්, හිරු එළියෙන් හානි වූ සමට පමණක් නොව විශේෂයෙන්ම වියපත් වූ සමටද තරුණ පෙනුමක් ලබා ගන්නට මෙම ප්රතිකාර ක්රමය භාවිත කළ හැකිය.
නුසුදුසු කාටද?
ඉහත කී කාරණා හේතුවෙන් මෙම ප්රතිකාරය බොහෝ දෙනෙක්ට සිදුකළ හැකි වුවද එවැනි පුද්ගලයන් නම් මෙම ප්රතිකාර ක්රමයෙන් අෑත්ව සිටීම වඩාත් සුදුසුය.
එනම්
Wmqgd .ekSu u