Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
විදුරුමස් රෝගවලට නිසි ප්‍රතිකාර නොකළහොත් හෘදයාබාධ ඇතිවීමේ අවදානමක්
දන්ත ශල්‍ය වෛද්‍යවරයා වෙත පැමිණි රෝගී කාන්තාව ශල්‍ය වෛද්‍යවරයා අසල වූ අසුනේ ඉඳගත්තායග
ර්ණමොකක්ද අසනීපෙරෑ කෝ කට අරින්න බලන්නගගග”වෛද්‍යවරයා පැවසුවේයග
කාන්තාව යන්තම් දත් ටික පෙනෙන තරමට මුව විවෘත කළායග
ර්ණඔහොම නෙමෙයිග හොඳට කට අරින්නග”එවර කාන්තාව කට ඇරියේ මෝය කටක් තරමටයග
ර්ණනැහැගගගග නැහැගගග ඔච්චර ඕන නැහැගග මං ඕක ඇතුළට බහින්නෙ නැහැගගග”
වෛද්‍යවරයා සිනාසෙමින් පැවසුවේයග කිසියම් රෝගයකට මුඛයේ ගැටලුවකට පමණක් නොව වෙනත් රෝගයකට වුව වෛද්‍යවරයකු වෙත ගිය විට මුඛය විවෘත කරන ලෙස වෛද්‍යවරයා ඔබට පැවසීම සාමාන්‍ය දෙයකිග
වෛද්‍යවරයා ඔබගේ මුඛය දෙස බලා තීන්දු තීරණ කිහිපයක් ගනු ඇතග මුඛයේ අපිරිසිදුකම මත ඔබේ සමස්ථ සෞඛ්‍යයේ සහ ස්වස්ථතාවයේ දුර්වලකම් ගැන ඔහුට නිගමනය කළ හැකියග එපමණක් නොව මඟ එන හෘදයාබාධයක් ගැන යම් ඉඟියක් ලැබීමට ද ඔහුට ඉඩ තිබිය හැකියග මුඛය හා දිවේ පැහැය රක්තහීනතාවය අඟවයිග
උගුරේ ඇති ග්‍රන්ථි ඉදිමීමක්ල ලප හෝ බුබුළු මතුවීමක්ල මුඛය තුළ විශේෂයෙන් කම්මුල්වල පැහැයේ අසමානතා තුළින් නොයෙකුත් තීරණ ගැනීමට වෛද්‍යවරයාට පුළුවනග
ඒත් දන්තශල්‍ය වෛද්‍යවරයා වෙත ගිය ඔබට ර්ණආහ්ගගග” කියන්න යයි දන්තශල්‍ය වෛද්‍යවරයා පවසන්නේ මුඛයේ ඇතිව පවත්නා ගැටලු විසඳීමටයග
මොනවද මේ ගැටලුරෑ
විදුරුමස්වලින් ලේ ගැලීම
ඉදිමුණුල රතුපැහැ ගැන්වුණු සහ ලේ ගලන විදුරුමස් පැවතීමෙන් හඟවන්නේ විදුරුමස් රේඛාවට පහලින් දන්ත පථල දත් මැලියම් සහ අශ්මය තැන්පත් වී ප්‍රදාහයට පත් වූ විදුරුමස්යගවේලා ප්‍රදාහය ලෙස නම් ලබන මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර නොකළහොත් තව තවත් බැක්ටීරියා ක්‍රියාත්මක වී පූර්ණ පරිදන්ත ප්‍රදාහයට වර්ධනය වී අවසානයේදී දත් ගැලවී යාමට හේතු විය හැකියග එසේම දියවැඩියාව සහ ලියුකීමියාව ආදී රෝග අඟවන ඉඟියක් බවට ද මෙය පත්විය හැකියග
විදුරුමස් ප්‍රදාහයෙන් මිදීමට මෙන්ම එය වළක්වා ගැනීමට ද ඔබට පුළුවනග ඒ සුදුසු දත් බුරුසුවකින් දවසට දෙපාරක් හොඳින් දත් මැදිමෙනිග මාස තුනකින් පසුව හෝ බුරුසුවේ කෙඳි නැමී යනවිට අලුත් බුරුසුවක් ගැනීම පමා නොකළ යුතු බව මතක තබාගන්නග
කට ගඳ ගැසීම
පරිදන්ත :විදුරුමස්- රෝග තත්ත්වයක බරපතලකම අඟවන ලක්ෂණයක් ලෙස කට ගඳ ගැසීම හැඳින්විය හැකියග මෙයට ප්‍රධානම හේතුව වන්නේ ඔක්සිජන් වායුව රහිත ප්‍රදේශවල එනම් දත් අතරල විදුරුමස් රේඛාවට යටින් සහ දිව පිටුපස වෙසෙන නිර්වායු බැක්ටීරියා ගන්ධයක් සහිත වායු නිපදවීම නිසායග මෙම නිර්වායු බැක්ටීරියා වර්ධනය පැවසුවොත් ඒවා රුධිර පද්ධතියට ද එක් වෙයිග එසේම හෘදයාබාධයක අනතුරු ඇඟවීමක් ද එමඟින් දැකිය හැකියග ඇමරිකානු අධ්‍යයනයකට අනුව පරිදන්ත රෝග පවතින අයට හෘදයාබාධ ඇති වීමට පවත්නා අවදානම දෙගුණයකින් වැඩිය ග දියවැඩියාවල අක්මා රෝගල පෙණහලු හා උගුරේ පිළිකා ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදු කිරීමට ද කට ගඳ ගැසීම සමත්යග
කට වියළීම
කට වියලීම තවත් මුඛ රෝගයක් ලෙස සැලකිය හැකියග එයට මුල්වන හේතු අතර ඛේට ග්‍රන්ථි තුළින් අවශ්‍ය තරම් කෙළ නිපද නොවීමත්ල පිළිකාව සඳහා විකිරණ ප්‍රතිකාර ලැබීමත්ල මුඛය තුළින් හුස්ම ගැනීමල දුම්පානයල මත්පැන් පානය සහ කෝපි වැනි කැෆේන් අධික පාන ගැනීම වැනි හේතූන්යග සමහර ඖෂධ ගැනීම නිසාද මේ තත්ත්වය ඇතිවෙයිග
කට වියළීයාම දියවැඩියාව රෝගය අඟවන සාධකයක් ලෙසද සැලකෙයිග
මේ සියලු ගැටලු සඳහා ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් නිගමනය කරන්නේ ඔබ හොඳින් කට ඇරීමෙන් සහ සියලු ගැටලු කට ඇර ප්‍රකාශ කිරීමත් මඟින් පමණයග
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි