Life
වැඩිපුර හොඳ උණු වතුරද ඇල් වතුරද?
උදෑසනට හොඳම පානය
පාන්දරින්ම වතුර වීදුරුවකින් දවසට ආරම්භයක් ලබා දෙන්න. මඳ රස්නෙත් වතුර වීදුරුවක් පානය කිරීම මලබද්ධයට හා තරබාරු අයටත් වඩා සුදුසුයි. ඇල් ජලය පානයට වඩා උණුකර නිවාගත් වතුර වීදුරුවට වැඩි අවධානයක් දෙන්න.
.
උණ ඇති වූ විට
හෙම්බිරිස්සාව සමඟ උණ ඇති වුවහොත් ඇල් ජලය පානය එතරම් සුදුසු නැත. නමුත් උණ ගතිය පමණක් පවතියි නම දියරමය ආහාර වැඩි වශයෙන් ලබාදීමට වෛද්‍යවරු නිර්දේශ කරයි. මේ අතරින් පිරිසුදු ජලයට වැඩි අවධානය යොමු වෙයි.
.
උෂ්ණ දේශගුණයක් පවතින විට
වියළි දේශගුණයකදී සම අධිකව වියළි වන නිසා නිතර නිතර ජලය පානය කිරීමෙන් විජලනය වළක්වා ගත හැකියි.
.
බර අඩු කර ගන්න
අධික තරබාරු අය බර අඩු කරගන්න සිතා එකවර වතුර පානය කිරීම සුදුසු නැහැ. වතුර උගුරු 4ක් පමණ පානය කර විනාඩි 15ක් පමණ ගිය පසු නැවැත වතුර පානය කිරීමට හුරුවන්න. ආමාශයට එකවර වතුර ගොඩාක් දරා ගැනීම අපහසු නිසා එය ක්‍රමයෙන් බැහැර වන විට වරින් වර ජලය පානය කිරීම වඩා සුදුසුයි.
.
ක්‍රීඩකයන්ට
ශරීරය අධිකව වෙහෙසන ක්‍රීඩකයන්ද වතුර පානයට වැඩි ඉඩක් දිය යුතුමයි. නිතර දහදිය පිටවන නිසා ඇතිවන විජලනය වැළැක්වීමටත් වතුර පානය කිරීම වැදගත්. ව්‍යායාම් කරන අතරතුර ලැබෙන විවේකයෙදි (විනාඩි 15
Wmqgd .ekSu taIshka