Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
iranama
වසරේ පළමු කුජ මාරුව රටට කොහොමද?
පාරිසරිකමය ව්‍යාකූල තත්ත්වයන් ඇතිවිය හැකි කාලසීමාවක්.පුද්ගලයෙකුට හොඳට මෙන්ම නරකටද හේතු වන ග්‍රහයා කුජ හෙවත් අඟහරු ය. ශක්තිමත් ශරීරයක් පවත්වාගෙන යැමට බලවත් අඟහරු උදව් වෙයි. නිර්භීත කමට කාරක ග්‍රහයා කුජ ය. එසේම ලේ ධාතුවට, ආයුධවලට, පොළොවට, තාක්ෂණ කටයුතුවලට මෙන්ම සටන්කාමී බවටද, ගණිතයට මෙන්ම පාලනයටද බලවත් කුජ පුරෝගාමී වෙයි.
ග්රහයෙකු වශයෙන් කුජ ග්‍රහයා සාම්ප්‍රදායිකව රාශියකින් තවත් රාශියකට මාරු වෙමින් ගමන් කිරීම සඳහා මාස එකහමාරක පමණ කාලයක් ගතවීම සාමාන්‍ය මතයයි. ගෝචරයෙන් සලකා බැලීමේදී, කුජ ග්‍රහයා 2018 ජනවාරි 16 දක්වා තුලා රාශියේ තැන්පත්ව සිටී. උච්ච මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්ර මිත්‍ර සම සතුරු රාශි නියමයට අනුව කුජ තුලාවට සම මූඪ තත්ත්වයක් පෙන්නුම් කරන අතරම, 2018 ජනවාරි 17 දිනෙන් පසු ගෝචර වන කාලසීමාව වන්නේ කුජ වෘශ්චිකයට ගමන් කිරීමයි. එහිදී ඉහත නියමයට අනුව ස්වක්ෂේත්ර තත්ත්වයක් උදාවන බව පෙන්වා දිය යුතුය. මෙම තත්ත්වය බලාත්මක වීම තුළින් වසරේ මුල් කාලසීමාව තුළ රටේ අඩකට ආසන්න ප්‍රදේශයක් නියං කාල තත්ත්වයකට ගොදුරු වී ජනතාවට පීඩා විඳීමට සිදු වන බව කිව යුතුය.
kujaමේ තුළින් මෙතෙක් කළ ගොවිතැන් කටයුතු පාළු වීම, කිරීමට බලාපොරොත්තු වන කෘෂිකර්මාන්ත කටයුතු නවතා දැමීමට සිදුවීම මෙන්ම විශේෂයෙන් පිරිසිදු ජලය පානය කිරීමට අවහිරතා ඇතිවන තත්ත්වයක් ඉදිරි කාලසීමාව තුළ උද්ගත වන බවට සනාථ කළ හැකිය. එසේම මේ තුළින් ඇතැම් ප්‍රදේශවල බෝවන රෝග විශාල ලෙස ප්‍රචලිත වීමටද, ශරීරයේ ලේ නරක් වීම තුළින් මතුවන රෝග ඇතිවීමට ඉඩකඩ බහුලය. පුද්ගලික වශයෙන්ද කුජ ගේ මෙම ගමන පුද්ගලයාගෙන් පුද්ගලයාට ගෝචරයෙන් ශුභ අශුභ ගෙන එනු ලබයි. ඒ තත්ත්වයන් කෙරේ යොමු වී අදහස් දැක්වීමට නම් ජන්ම කේන්ද්‍ර පරීක්ෂාවක් කළ යුතුය. කුජ ග්‍රහයා 2018 මාර්තු 07 දිනෙන් පසු ධනු රාශිය වෙත ප්රවිශ්ට වීමක් සිදු වුවද මතු දැක්වෙන පාරිසරිකමය වෙනස් වීම් තත්ත්වයන් අප්‍රේල් මුල දක්වා බලාපොරොත්තු විය යුතුය.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
Related
Iranama
මෙලොව ජීවත්වන මිනිසාට කොතරම් දැහැමිව හොඳින් ජීවත් වුවද සතුරුකම් කරමින් යහපත් දිවි ගමනට බාධා කරන්නන් අනන්තවත් හ
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු
ගාමිණී හේවාපතිරණ මහතා
Iranama
රවි මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාම
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
Iranama
අතේ පවතින විවිධ රේඛාවල පිහිටීම මගින් අපේ අනාගතය පිලිබඳ අනාවැකි පලකල හැකිබව ඔබ මින් පෙර අසා ඇති එහෙමත් නැත්තම්
Iranama
සිකුරු මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හ
Iranama
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මන්තරය. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. අත්දුටුයි! සත්‍යයි! නොරවරදියි!
Iranama
ඔබේ ලග්නය කටකද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මිතුනද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද,
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ශ්‍රියා කාන්තාව ඔබගේ නිවසට වඩිනවාට කැමතිනම් ඔබ මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නැරබිය යුතුයි.
ඔබට වාසනාව මුදල් ලබාගන්
Iranama
ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද? බුධ මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජ
Iranama
ගණදෙවි පුජාවක් තබන්නට පළමුව ඔබ පළමුව කල යුත්තේ ගණදෙවියන් පළිබදව භක්තිය විශ්වාසය ඇතිකරගැනිමයි.
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ මුදලින් නිවස ඉතිරෙන්න ශ්‍රියා කාන්තාව වඩම්මවා ගන්නේ මෙහෙමයි...
♥ ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද?...
♥ ඔබගේ දියුණුව කාටවත් වලක්වන්න සිතින්නටවත් බැරි ගණදෙවි නමස්කාර පූජාව...
♥ ඔබ වැඩිපුරම බිය කුමකටද ? ඔබේ කේන්දරට අනුව බියවන දේ මෙන්න...
♥ මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්...
♥ ජුනි මස 04 වෙනිදා සිකුරු මාරුව ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු...
♥ පෙබරවාරි හෙවත් නවම් මාසයේ නැතැක් නැති කතාව බොරුවක්...
♥ නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග...
♥ මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ...
♥ දරුවාගේ හදහනෙන් කියැවෙන දෙමාපියන්ගේ විස්තරය දැගන්න කැමතිද?...
♥ ඔබේ ව්‍යාපාරයේ ආදායම අඩුවෙලාද? යළිත් ආදායම් ලබන්න මෙන්න ඉතා බලගතු මන්තරයක්....
♥ 2019 වසර ඔබට සහ ලංකාවට කොහොමද? ලග්න කිහිපයකටම සුභයි ඔබේ ලග්නට කොහොමද?...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි