Life
වයසට යන විට හැදෙන ලෙඩ...
කාන්තාවන් වියපත් වන විට ආර්තවහරණයත් සමඟ විවිධ රෝගාබාධ හා අපහසුතාවන්ට මුහුණපායි. ඔබටත් මෙවැනි ගැටලු ඇතිවන්නේ දැයි සොයා බලන්න.
වෛද්‍ය සාරධා හේමප්රිය
ප්‍රසව හා නාරිවේද විශේෂඥ
කාන්තාවන්ගේ ශරීරය වැඩිපුරම
රෝගවලට ගොදුරු වීම ආරම්භ
වන්නේ කුමන කාලයක සිටද?
වයස අවුරුදු 45 - 50 පමණ වන විට ආර්තවය ස්වභාවයෙන්ම නවතියි. ශරීරයේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන නිපදවීම නවතින අතරම අවුරුදු 50න් පමණ පසු සම හා අස්ථි දිරා යෑමට හේතු වන්නේද මෙයයි.
එලෙස දුර්වලතා මතුවීමට බලපාන
හේතු මොනවාද?
ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට විවිධ රෝග හා අපහසුතා ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. වෙනත් රෝගයක් නිසා හෝ ඩිම්බකෝෂ ඉවත් කළේ නම් එවැනි ගැටලු වැඩිපුර ඇතිවිය හැකිය.
අර්ථවහරණයෙන් පසු වැඩිපුරම
රෝග වැලඳෙන අවස්ථා
මොනවාද?
ආර්තවහරණය වූ පසු රෝග ඇතිවීම සාමාන්‍ය ක්‍රියාවලියක්. මෙහිදී රෝග ඇතිවන අවස්ථා 3ක් හඳුනාගත හැකියි.
Wmqgd .ekSu u