Life
වමනය වැළැක්වීම සඳහා දේශීය වෙදකමෙන් අත් බෙහෙත් කිහිපයක්
* කරඳමුංගු ඇට දෙකක් රැගෙන එය වියළි තැටියක දමා බැද ගන්න. (රෝස්ට්)
අනතුරුව බැදගත් කරඳමුංගු ඇට කුඩු කර එයට මී පැණි තේ හැන්දක් එක් කරගෙන එම
මිශ්‍රණය නිරතුරුව භාවිත කරන්න. මෙය වමනය වැළැක්වීම සඳහා විශිෂ්ට වූ අත්
බෙහෙතකි.
* මින්ට් යුෂ තේ හැඳි එකකට දෙහි යුෂ තේ හැඳි එකක් ඉඟුරු
යුෂ තේ හැඳි භාගයක් හා මී පැණි තේ හැඳි 1 ක් මිශ්‍ර කර එම මිශ්‍රණය වමනය
වැළැක්වීම සඳහා පානය කරන්න.
* වමනය වැළැක්වීම සඳහා දෙහි යුෂ වීදුරුවක් උගුර බැගින් සෙමින් පානය කිරීම යෝග්‍යය.
* වමනය වැළැක්වීම සඳහා ඉඟුරු තේ පානය කිරීමද යෝග්‍යය.
* ජලය වීදුරුවකට මී පැණි ස්වලපයක් එක් කර උගුරෙන් උගුර පානය කිරීමෙන්ද වමනය වැළැක්විය හැකිය.
* ඉන්දීය ජාතික දේශීය වෛද්‍ය ශෂිකාන්ත් එස් සෙත්
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks