SexEducation
ලිංගික ජීවිතය හොට් කරගන්න මෙන්න අලුත්ම ටිප්ස් ටිකක්
සෙක්ස් ලොව සතුටුදායකම සුලභතම ක්‍රියාකාරකමක් ලෙස හැදින්විය හැක.නමුත් බොහො යුගලයමෙයින් එතරම් තෘප්තිමත් නොවන්නන් වේ සමබර සෞඛය සම්පන්න ජීවන රටාවක ලින්ගික ක්‍රියාකාරකම් වැදගත් කර්යයක් ඉටු කරනවා. නමුත් සාමාන්‍ය රටාවේ යම් අයම් වෙනස්කම් කීපයකින්වැඩි වින්දනයක් ලබා ගත හැක. මේ ඒ සදහා වැදගත් කරුනු කීපයක්
1.තමගේ හැකියාව පිලිබද විශවාස කරන්න. තමාව වෙනත් අය සමග සැසදීමෙන් වලකින්න. සතුටින් කල යුතු දැ කරන්න.
2.සෙක්ස් ස`දහා ගත කරන කාලය සිතා බලන්න. මිනිත්තු 15 බැගින් සතියකට 3 වරක් ලිංගිකව එක් වීම තම සහකරු/කාරිය ඔබ කෙරෙහි බැද තබා ගැනීමට සමත්.
3.සෙක්ස් පිලිබද දැනුවත් වන්න. ලංකාව වැනි රටක ලිංගික අධ්‍යාපනය පහල මට්ටමක පැවතියත් අන්තර්ජාලය අවශ්්ය සැම තොරතුරක්ම ලබා දීමට සමත්. අදාල ඉරියව් , ආරක්ශිත උපක්‍රම සියල්ල දැන සිටීම වැදගත්.
4.ප්‍රායොගික වන්න. වාචිකව සෙක්ස් කිරීම නැරඹීමකින් තෘප්තිමත් වීම ආදියට බොහො දෙනා පුරුදු වී ඇත. මෙම පුරුදු අත්හැර දමන්න. එමෙන්ම විවිද ඉරියව් අනුගමනය කරන්න. වෙනස් වන්න.
5.ලිංගිකව හැසිරෙද්දී තමන්ගේ පීඩනයන් මානසික ගැටලු අමතක කරන්න. මෙය තවකෙකු සතුටු කිරීමට කරන රංගනයක් ඉදිරිපත් කිරීමක් බ`දුය. එම නිසා හැම විටම පදදා එක හොදින් තියාගන්න.
උත්සහ කර බලන්න. වෙනදාට වඩා තෘප්තියක් ලැඛෙවි. ඔබව ඔබේ සහකරු/සහකාරියට වෙනදාට වඩා යදඑ යැයි හැගේවි.