SexEducation
ලිංගිකව එක්වීමේදී ලිංගේන්ද්‍රියෙන් ගලන ශ්‍රාවය පානය කලොත් කුමක් වේවිද?
ලිංගිකව ඒක්වීමේදි කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රයෙන් ගලන ස්රාවය පානය කරන්න හොදද නරකද කියන ප්රශ්නය බොහෝ දෙනාහට ඇතිවන ගැටළුවකි. ඒම ගැටළුව ගැන අද අපි අවධානය යොමු කිරීමට අදහස් කරමු.
ඇත්තෙන්ම මෙම ප්රශ්නය අප හට දිය හැකි සරලම පිළිතුර නම් ලිංගිකව ඒක්වීමේදි කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රයෙන් ගලන ස්රාවය පානය කිරීමෙන් කිසිම සෞඛ්‍යමය ගැටලුවක් සිදු නොවේ. (සහකාරියට ලිංගික රෝග නැතිනම් පමණක්)
කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රයෙන් ගලන ස්රාවය ස්රාවය පානය කිරිමෙන් ඒම අවස්ථාවේදි පිරිමියාට යම්කිසි ලිංගික උත්තේජනයක් පමණක් ලබා දෙයි. ඒසේම මීට පෙර ලිපියකින් සදහන් කල පරිදි කාන්තාවන් පිරිමි ශක්රානු පානය කිරීමෙන් ශරීරයට වාසි දායක ගුණයක් සහ පිරිමින් කෙරෙහි වැඩි ඇල්මක් ද ඇතිවෙයි. බොහෝ කාන්තාවන් විවාහයෙන් පසුව මහත් වීමේ රහස ද මෙය වියහැකියි.
www.srisara.net