Health
ලස්සනට හැඩට ඉන්නට කැමති නම් උදරය නෙරා ඒම වළක්වා ගන්නම වෙනවා
කාන්තාවන්ට විශේෂයි
ලස්සනට හැඩට ඉන්නට කැමති නම් උදරය නෙරා ඒම වළක්වා ගන්නම වෙනවා
ක්‍රීඩා වෛද්‍ය
ලාල් ඒකනායක
සිසේරියන් සැත්කමින් පසු උදරය මහත්වෙනවා
උදරය ඉදිරියට නෙරා ඒම නිසා මුහුණදෙන ගැටලු
ෆ කොන්ද කැක්කුම
ෆ හර්නියා ඇතිවීම
ෆ බර වැඩි වීම නිසා දණහිස් අමාරු
ෆ හුස්ම ගැනීමට ඇති අපහසුව
ෆ ක්‍රියාශීලිබව අඩුවීම
ෆ උදාසීන ගතිය
ෆ තෙහෙට්ටුව හා මහන්සිය ඇතිවීම
ෆ නිදිමත බව
ෆ හිටගෙන සිටීමට ඇති අපහසු බව
සිරුරේ හැඩය ගැන විශේෂයෙන් ම සැලකිළිමත් වන්නේ කාන්තාවන්යග කාන්තා සිරුරේ හැඩය අවලක්ෂණ කිරිමට සමත් වෙනත් අවයවයන්ට වඩා මූලික වන්නේ උදරයයිග උදරය නෙරා ඒම අද කාන්තාවන්ට විශාල ගැටලුවක් වන්නට තරම් කතාබහට ලක්කරන මේ කාලයේ ඊට හේතු වූ කරුණු හා එය මැඩ ගන්නා ආකාරය ගැන අද දැනුවත් වෙමුග ක්‍රීඩා වෛද්‍ය ලාල් ඒකනායක සඳහන් කළේ උදරය ඉදිරියට නෙරා ඒමට බලපාන හේතු මොනවාද කියා දැනුවත් වීම හා ඒ පිළිබඳව නිසි ක්‍රියා පිළිවෙත්වලට හැඩ ගැසී ක්‍රියා කිරීම වැදගත් බවයිග
උදරය ඉදිරියට නෙරා එන්නේ ඇයිරෑ
බොහෝ කාන්තාවන්ගේ උදරය ඉදිරියට නෙරා එන්නේ අධික ස්ථුලතාවය හේතු කොටගෙනයිග ගන්නා ආහාරවල බලපෑම ඊට හේතුවයිග මේ්දය සිරුරේ තැන්පත් වන ප්‍රධාන අවයව අතරින් ප්‍රධාන තැනක් ලෙස උදරය හැඳින්විය හැකියිග ගැහැණුන්ගේ මේදය තැන්පත්වීම තට්ටම් ප්‍රදේශයේද සිදුවෙනවාග නමුත් පිරිමින්ගේ මෙසේ මේදය තැන්පත්වීමට සිදුවන්නේ පපු ප්‍රදේශයේ ඒ අනුවල සීමාවකින් තොරව ආහාර ගැනීමට පෙළඹුණහොත් උදරයේ මේදය තැන්පත් වී ඉදිරියට නෙරා ඒමට ඉඩ ඇති බවයිග විශේෂයෙන් ඔබ ගන්නා ආහාරයේ අඩංගු පිෂ්ඨය ඊට හේතුවයිග
ගර්භණී අවධියේදී ගන්නා ආහාරය ප්‍රමාණවත් කොටසට වඩා වැඩියෙන් ලබාගැනීම නිසාද උදරය ඉදිරියට නෙරා ඒමට හැකියිග මෙහිදී සිදුවන්නේ කුසේ සිටින දරුවාටත් එක්ක කෑම අවශ්‍ය යැයි සිතමින් තමාගේ නොදැනුවත්කම මත ආහාර වැඩියෙන් අනුභව කිරීමයිග ආහාරයේ ප්‍රමාණය කොපමණදැයි දැනුවත් වීම තුළින් ස්වභාවිකවම ස්ථුලතාවය පාලනය කළ හැකියිග
ගර්භණීභාවයෙන් පසුව ද උදරය ඉදිරියට නෙරා ඒමට පුළුවනග මෙහිදී සිදුවන්නේ මස්පිඬු දුර්වල වීමයිග ඒ වගේ මස්පිඬු ඇදීමට ලක්වීම නිසා ද මේ තත්ත්වයට පත්වේග මේ හේතු කරණා නිසා උදරය නෙරා ඒම වැළකිය නොහැකියිග
පේශී දුර්වලවීම නිසාද උදරය ඉදිරියට නෙරා එයිග මෙසේ ස්භාවිකව බඩේ පේශීන් දුර්වල විය හැකි අවස්ථා ද ඇතග
සමහරුන්ගේ කොන්ද :කටී ප්‍රදේශය- වක්‍රය වීම නිසා ද උදරය තුළ යම් වෙනස්වීමට හේතු වෙනවාග එහිදී සිදුවන්නේ කොන්දෙ වක්‍රය අධික ලෙස පැවතීමෙන් උදරය ඉදිරියට නෙරා ඒම වැඩිවීමයිග
උදරය ඉදිරියට නෙරා ඒම නිසා මුහුණදෙන ගැටලු
ෆ කොන්ද කැක්කුම
ෆ හර්නියා ඇතිවීම
ෆ බර වැඩි වීම නිසා දණහිස් අමාරු
ෆ හුස්ම ගැනීමට ඇති අපහසුව
ෆ ක්‍රියාශීලිබව අඩුවීම
ෆ උදාසීන ගතිය
ෆ තෙහෙට්ටුව හා මහන්සිය ඇතිවීම
ෆ නිදිමත බව
ෆ හිටගෙන සිටීමට ඇති අපහසු බව
බොහෝ විට සිරුර මහත් වීම තමාට දැනෙන විට උදරයේද ඒ ආකාරයෙන්ම සිදුවන නිසා හැකි සෑම අයුරින්ම අධික ලෙස මහත් වීම අඩුකර ගැනීමට කළ යුතු ක්‍රියාමාර්ග සඳහා අවධානය යොමුකිරීම වැදගත්ග
අධික ස්ථුලතාවය අඩුකර ගැනීමට කළ යුතු දේ
1ගව්යායාම
2ගආහාර පාලනය සඳහා යොමුවීම
ජානමය හේතුන් මතද මහත්වීම ඇතිවිය හැකියග එසේ ඔබ දැනුවත් නම් ඒ සඳහා ඔබ කළ යුත්තේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුවීමයිග ඒ තුළින් තත්ත්වය වටහා ගෙන ඊට පිළියම් යෙදීමට වෛද්‍ය උපදෙස් මත යොමුවිය හැකියිග
ගර්භනී සමයේ මේදය තැන්වීම
මේ තත්ත්වයද මහත් ගැටලුවක් වී ඇත්තේ සිරුර තරබාරු වීමට පටන් ගැනීම නිසායිග ගර්භනී සමයේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීමට හේතුවන්නේ බඩගිනි ඇතිවීමට වඩා වැඩියෙන් කෑමට ඇති ආශාව හා දරුවාටත් එක්ක ආහාර ගැනීම යන හේතුව මතයිග
ගර්භනී සමය අවසන් වූ විට ප්‍රසුතියෙන් පසු කාලයේදී ඔබගේ තරබාරුව ඇතිවීමට මුලික වන්නේ ද ගර්භනී මුල් කාලයේදී අධිකව ගන්නා ආහාරවල බලපෑමයිග
සාමාන්‍යයෙන් ගර්භනී කාලය අවසන් වන විට දරුවාගේ හා වැදෑමහ බර වැඩිය විය යුත්තේ 10 ඬඨ කිනිග අවසන් කාලයේදී දරුවාගේ බර වැඩිවිය යුතුයිග
පළමු මාස 06 - 08 කාලය තුළ අනවශ්‍ය ලෙස ආහාර ගන්නේ නැතිව තම වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව සමඟ සාකච්ඡා කර නිසි බර පාලනයක් කළ යුතුයිග ඉන් අනවශ්‍ය මේදය ඉවත් වේග
ව්‍යායාම
විශේෂයෙන්ම ගර්භණී කාලය තුළ හෝ ඉන් පසුව ව්‍යායාම කරන විට ඔබට අනතුරුදායක තත්ත්වයක් බලනොපාන්නේ නම් පමණක් ඒ සඳහා යොමුවිය හැකියිග අනතුරුදායක තත්ත්වයට මුහුණ නොදීමට තමා වගබලා ගත යුතුයිග
කොන්ද ආබාධයක් නම් සමස්ථ බර ප්‍රමාණය අඩුකරන සහ කොන්ද අවට පේශීය මෙන්ම බඩ ආශි‍්‍රතව ඇති පේශීවලට අවශ්‍ය ව්‍යායාම කළ යුතුයිග
ඔබ නිතර නිතර ශල්‍ය කර්මවලට භාජනය වීම සිදුවන විටද උදරයේ වෙනස්වීම් දැකිය හැකියිග එහි හැඩය ද වෙනස් වේග ඉදිරියට නෙරාවිත් හැඩයේ වෙනස මනාව පෙනෙනවාග එවැන්නන් මුල සිට ආහාර පාලනය කළ යුතුයිග මේ සඳහා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත යුතුයිග ඒ අනුව ව්‍යායාම කිරිම වැදගත් වේග
සිසෙරියන් සැත්කමින් පසුව කාලයේදී උදරය අනවශ්‍ය ලෙස ඇදෙන සුළු බව නිසා උදරය යම් වෙනස් වීමකට ලක්වෙයිගඑහිදී ද ඇතිවන්නේ උදරය මහත් වීමයිග
උපකරණ භාවිතය :ඊසබාැරි-
උදරය ඉදිරියට නෙරා ඒම වළකන උපකරණ හෙවත් උදර ආවරණ පැළදීම තුළින් ද යම් පිටිවහලක් උදරය නෙරා ඒම නවතාලීමට උදව් වෙයිග ඒ අනුවල
උදරය ආශි‍්‍රතව පේශී ඉදිරියට ඒම වලකන
1ගශරීරයේ පවතින සමස්ථ මේදය දහනය වන ව්‍යායාම කළ යුතුයිග මේ තුළින් දීර්ඝ කාලීන ප්‍රතිඵල ලබාගත හැකියිග
2ගඋපකරණ භාවිතය (Binders)
3ගමේ සියල්ලටම සමගාමීව Tonning Exercises කිරීම කළ යුතුයිග නමුත් මින් මුළු සිරුරටම ප්‍රතිඵල ලැබෙන්නේ නැතග ඒ සඳහා ඉහත කළ මේදය දහනය වන ව්‍යායාම ඊට සමගාමීව කළ යුතුයිග
ස්වර්ණා ආරියවංශ
curtesy :dinamina.lk