Health
රස්නෙයි කියලා cool බොනවද? …වතුර බොනවද?……
අවුරුද්දේ අවසාන කාලයත් ඇවිල්ලාගගමේ දවස්වල හරිනම් වහින්න ඕනේගගඒත් දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනික් පැත්ත… ගිනිගහන අවුවගගරස්නේගග මේ වෙද්දී ලංකාවේ ලක්ෂ ගණන් ජනතාව නියං තත්වයෙනුත් පිඩා විඳිනවා…පුළුවන් තරම් නිවෙස් ඇතුලටම වෙලා ඉන්න හිතුනත් එහෙම ඉන්න අපිට නිතරම බැහැග ඒ කොහොම වුනත් රස්නේ කාලවලදී වෙනදාටත් වඩා වැඩියෙන් පිපාසය ඇතිවෙන එකනම් සාමාන්‍ය දෙයක්ගඅපේ කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට අමතක වෙන එක දෙයක් තියෙනවා ඒ තමයි ර්ණවතුර”ගග කොහොම වුනත් රස්නේ නිසා කූල් බීම බොන එක හොඳයි කියල හිතෙනවනම් ” අන්න ඒක ලොකු වැරද්දක්” ඇයි කියලා දැනගන්න මේ ලිපිය කියවලා බලන්නකෝ…ග
මුලින්ම අපි බලමු වතුර කොච්චර වැදගත් ද කියලගප්රමාණවත් තරම් ජලය ශරීරයට නොලැබුනොත් එය ර්ණවිජලනයට” ප්‍රධානම හේතුවක් වෙනවාගඒ කියන්නේ අපේ සිරුරෙන් ලවණ සහ ජලය අහිමිවීමයිගජලය සහ ලවණ අපගේ ශාරීරික කාර්යයන් පවත්වාගෙන යාමට උපකාරී වෙනවා වගේම සිරුර අභ්‍යන්තරය සිසිල්ව පවත්වා ගන්නත් ගොඩක් වැදගත් වන සාධක දෙකක්ගඉතින් විජලනය වැඩිවුනොත් අවසානයේ එය මරණය පවා ඇතිකරන හේතුවක් වෙන්නත් පුළුවන්ගඔබේ සිරුර විජලනයට පත්වන විට ඔබට දැනෙන වෙහෙස වැඩියිගඒවගේම විජලනය හෘදයාබාධ පවා ඇතිකරන හේතුකාරකයක් බවත් දැන් සොයාගෙන තිබෙනවාගඑයට ප්‍රධාන හේතුව ඔබේ සිරුර අභ්‍යන්තරය උෂ්ණත්වය වැඩිවීම සහ අක්‍රමවත් වීමයිග මැෂින් එකකට තෙල් නොදැම්මොත් මොකද වෙන්නේරෑ කලක් යද්දී මැෂින් එක ගෙවිලා කැඩිලා යනවාගගඅන්න ඒ වගේ තමයි අපේ සිරුරත්ගග
ඔබ ඉහත ලක්ෂණ වලින් පෙලෙනවානම් අනිවාර්යයෙන් අන් අයටත් වඩා වතුර ඔබ පානය කල යුතුයිග විශේෂයෙන්ම රස්නේ කාලවල ඔබ විජලනයට පත්වෙනවා බොහෝ සෙයින් වැඩි නිසා වතුර කියන දේ නිරන්තරයෙන් ඔබ ලබාගත යුතුයිගඔබ විජලනයෙන් පෙලෙනවද යන්න ඔබේ මුත්‍ර වල පැහැයෙන් හඳුනාගන්න පුළුවන්ග
ඔබේ මුත්‍ර තද කහ පැහැයෙන් යුක්තයි නම් හෝ මුත්‍ර පිටවන්නේ අඩුවෙන් නම් ඔබ වැඩිපුර වතුර බොන්න ඕනම කෙනෙක් බව අමතක කරන්න එපාග
තවත් කාරණයක් තමයි මේ විජලනය අපේ සංජානන ශක්තිය හීන කිරීමගවිශේෂයෙන්ම අධ්‍යයන කටයුතු කරන ඔබල වැඩිපුර මනස වෙහෙසවා වැඩ කරන ඔබ වැඩිපුර ජලය ලබාගන්න එක වැදගත්ගඔබ එළිමහනේ වැඩ නොකලත්ල හොඳ Aරැක කාමරයක වැඩ කළා වුනත් වතුර බොන එක නම් අනිවාර්ය දෙයක්ගවිශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් ගොඩක්ම මේ රස්නයෙන් පීඩාවට පත්වෙන අයග ඒ නිසා විශේෂයෙන්ම ඔවුන් අවැසි තරමින් වතුර බොනවද සොයා බලන්නග
එතකොට ඇයි ශිත කල බිමලකෝපිලරසකල කිරි වගේ දේවල් හොඳ නැත්තේ රෑ
ර්ණරස්නෙයි අනේ…ජදදක මොනවහරි බොමුදරෑ හැබැයි ඉතින් කොච්චර ජදදක බීවත් පිපාසේ නම් යන්නේ නෑ අනේ මන්ද ඇයි ඒ කියල… ඒත් ජදදක බොන්නමයි හිතෙන්නේ… අඩුම තරමේ කෝපි එකක්වත් බොන්න ඕනේ”…ග
මෙහෙම ඔබ වුනත් කියල ඇති… ඔබට අනන්තවත් හිතිලා ඇති නේදරෑ ඒත් ඔබ දන්නවදරෑ ශීතකළ බිමල කෝපිලපලතුරු යුෂ බිව්වා කියල ඔබේ පිපාසය සන්සිඳුවෙන්නේ නැත්තේ ඇයි කියලාරෑ විවිධ ශීතකළ හෝ විවිධ රසින් හෝ වතුර වෙනුවට වෙළඳ පොලේ ඇති වෙනත් පාන වර්ග වල ජලය අඩංගු වුනත් විජලනය ඇති කරන ආකාරයේ විවිධ රසකාරක සහ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවාග මේ නිසා ඔබ මේවා පානය කරන තරමටම තව තවත් පිපාසය ඇති කරනවාග ඒවගේම මෙවැනි පාන වර්ග භාවිතා කරන්න කරන්න ඔබේ ශරීර බර ප්‍රමාණයත් වැඩිවෙනවාගක්රීඩා කරද්දී වුනත් විවිධ ශක්තිජනක පාන වර්ග අප භාවිත කරනවාගඒවායේ එතරම් අහිතකර තත්වයක් නැත්තේ වැයවන ශක්තිය නැවත ලබාගන්න විවිධ විටමින් වර්ග සහ ලවණ වර්ග ඒවායේ අඩංගු වන නිසයිගඑහෙත් කලක් යද්දී එම පාන වර්ග වලින් ඔබට විවිධ පසු බලපෑම් එන්න ඉඩකඩක් තිබෙනවාගඒ නිසා කැලරි 0 ක් වන ර්ණවතුර” පමණක්ම භාවිතා කරන එක තමයි ඇඟට ගුණගගපහත දැක්වෙන්නේ සල්ලි දීලා අපි ගන්න විවිධ රසැති ශීතකළ පාන මඟින් ලැබෙන ප්‍රතිවිපාක කිහිපයක්…
පිළිකා වලට අත වැනීමක්…
විවිධ පැණි බීම සතියකට දෙවරක් වුවත් ලබාගැනීම තුල අපේ සිරුරේ ඉන්සියුලින් ප්‍රමාණය අධික ලෙස ඉහල යන අතර දියවැඩියා තත්වය ඇතිකරන්න එය බලපානවාගඒ වගේම අග්න්‍යාශයේ පිළිකා ඇතිකරන්නත් මේවා හේතුකාරක වෙනවාග
දිනකට වතාවක් හෝ සොෆ්ට් ඩ්‍රින්ක් භාවිතය තුල මිනිසාට පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමේ අවදානම 40්‍ර ක් දක්වා ඉහල යන්න පුළුවන්ගග
විවිධ රසකල සහ ශීතකළ බීම බෝතල් බාගයක් දිනකට පානය කිරීම තුල පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම :විශේෂයෙන්ම තරුණ වියේ පසුවන අයට- ප්‍රතිශතයකින් හෝ ඉහල යනවාග
බීම සඳහා යොදාගන්නා ඇතැම් වර්ණක පිළිකා ඇතිවීමේ අවදානම වැඩිකරනවා…
හෘද රෝග අවදානම වැඩි වීමගග
විද්‍යාඥයන් සොයාගෙන තියෙන ආකාරයට සීනිල විවිධ මේද කොටස්ලකැලරි රසකල සහ ශීතකළ බීම වල අඩංගු වීම තුල ඒවා භාවිතය නිසා අනවශ්‍ය මේදයලසීනි ආදිය සිරුරේ තැන්පත් වන ප්‍රමාණය වැඩිවීමෙන් හෘද රෝග ඇතිවීමේ ඉඩ බොහෝ වැඩිවී තිබෙනවාගදිනකට වීදුරු 3ක් පානය කරත් එය හෘද රෝග ඇතිවීමේ අවදානම තුන් ගුණයකින් ඉහල නංවන බවයි පවසන්නේ…
මොලයේ ක්‍රියාකාරිත්වය අක්‍රමවත් කිරීම…
අග්න්‍යාශයේ පිළිකාලදියවැඩියාවලහෘදයාබාධලමාංශ පේශි අක්‍රමවත් වීම වැනි රෝගාබාධයන් රසකල බීම භාවිතය තුල හටගන්නා තත්වයන් බව පෙර සිට අප දන්නවා වුවත් බොහෝ මෑතකදී සොයාගත් රෝගී තත්වයයි මේගගවිවිධ රසැති කෘත්‍රිම පාන වර්ග භාවිතය තුල මොලයට එල්ලවන බලපෑම වැඩියිගහයිපරැක්ටිවිටි හෙවත් මොලයේ ප්‍රෝටීන් මට්ටම අධික ලෙස වෙනස් වීම නිසා මොලයේ සමබරතාව බිඳී යාමලඅවදානය අඩුවීමලසංවේදනය අඩුවීමලමතකය ගිලිහි යාම වැනි අසීරුතාවයන් තුල හටගන්නා මෙම රෝගී තත්වය ඇතිවිය හැකියිග
අකලට වයසට යාම…ග
වර්ණක යොදා රසකල බිම තුල අඩංගු පොස්පේට් නිසා වයසට වඩා වයසට යන්න පටන්ගන්නවාගමේ නිසා සිරුර වැරහැලි වෙන්න පුළුවන්ගඅපේ කාන්තාවන් සම අකලට වයසට යන එකට බොහෝ අකමැති නිසා විවිධ ක්‍රීම් වර්ග ආලේපය කරනවාගසැලෝන් වලට ගොස් ප්‍රතිකාර ලබාගන්නවාගනමුත් එසේ කරමින් ඔබ විවිධ ක්ෂණික ආහාර පාන ලබාගැනීම තුල කිසිදු පලක් තිබෙනවද යැයි සිතන්නගගඅකලට වයසට යාම තුල ඔබේ සිරුරේ අභ්‍යන්තරය පවා අක්‍රමවත් වනවාගග ඒ නිසි වයසට එළඹීමටත් කලින්…ඉක්මනට ලෙඩ වෙනවා…ඒ ඔබ ගන්නා මෙවැනි ඉහත කී පාන නිසා නේදරෑ එහෙනම් ප්රතිකර්මය ඇත්තේ සැලෝන් එකේ නෙමේ…
තව දෙයක් කියන්න ඕනේගගසාමාන්යයෙන් අප පුරුදුවෙලා ඉන්නේ පිපාසයක් ඇතිවුණාම වතුර බොන්නයිගඒත් අප පිපාසයක් ඇතිවෙන්නට පෙර වතුර පානය කිරීම ඉතා ගුණදායක බව වර්තමානයේ පිළිගන්නා නිර්දේශයක්ගවිශේෂයෙන්ම උෂ්ණ කාලයේදී පිපාසයක් ඇතිවන්නට පෙර සිටම වතුර බිම පුරුද්දක් වශයෙන් කිරීම හුඟක් වැදගත් දෙයක්ගඑහෙත් පමණ ඉක්මවා එකවර අධික ලෙස වතුර පානය කරන්න එපාග එකවර අධික ලෙස වතුර පමණ ඉක්මවා ලබාගැනීම තුල ර්ණහයිපොනට්රිමියා” තත්වය ඇතිවෙන්න පුළුවන්ගහයිපොනට්රිමියා යනු ඔබේ රුධිරයේ සෝඩියම් මට්ටම අසාමාන්‍ය ලෙස අඩුවීමෙන් ඇතිවන රෝගී තත්වයක්ගසෝඩියම් යනු විදුලි සන්නනනය කරන මෘදු අයනයක් වගේ කියායි සැලකෙන්නේගඑය සිරුරේ ජලය සහ සෛල නියාමනය කරන්න උපකාරී වුනත් එකවර අධික ප්‍රමාණයක් ජලය සිරුරට ලැබීම තුල සිරුර අක්‍රිය වීමක් වැනි තත්වයකට පැමිණෙන්න පුළුවනිග
ලෙඩ වුනාම එය දරාගන්න ටිකක් අමාරුයිග විශේෂයෙන්ම උෂ්ණ කාලයේදී ලෙඩ වුනාම ගොඩක් අපහසුයිගඔබ ඔබව රැකබලා ගන්න වතුර පානය කලයුතු වන්නේ අන්න ඒ නිසයිගඔබ එලියට යද්දී වුනත් වතුර බෝතලයක් පුරවා ගෙනයන්න අමතක කරන්න එපාගනිවසේදී වුනත් වතුර පිරවූ බෝතලයක් ළඟ තබාගෙන වරින් වර පානය කිරීම ඉතාම වැදගත්ගඔබ මවක්ලපියෙක් නම් ඔබේ දරුවා කෙතරම් ජලය පානය කරනවද යන්න ගැන සොයා බලන්නගගඔබේ වැඩිහිටියන් මහලු වයසේ නම් ඔවුන්ද ජලය පානය කිරීම පිලිබඳ ඔබ සොයා බලන එක හුඟක් වැදගත්…
curtesy :http://www.womanly.lk