Health
මේ පලා වර්ගවල ගුණ ගැන ඔබ දැනගෙන සිටිය යුතුමයි
මිනිසා සහ ශාක අතර ඈත අතීතයේ සිටම ඉතා කිට්ටු සබඳතාවක් පැවතිණග එහෙයින් බොහෝ කලක සිට ම මිනිසා ශාක සිය අවශ්‍යතාවයන් සඳහා යොදා ගැණිනග ආහාර සඳහා ශාක පරිභෝජනයට ගන්නා අතර ව්යංජනල මැල්ලුංල කැඳල සුප් වැනි විවිධ ක්‍රම මඟින් අපි ශාක වර්ග පරිභෝජනය සඳහා ගනීග මේ අතරින් පලා වර්ගවලට ලැබෙන්නේ මුල් තැනක්ග පලාවර්ගවලින් අපට ලැබෙන පෝෂණය පිළිබඳ විශේෂඟඳ වෛද්‍ය චන්ද්‍රිකා වැලිවිට ගොඩගෙන් විමසා දැන ගනිමුග
ගොටුකොළ
ගොටුකොළ භාවිතය අද ප්‍රචලිතව ඇත්තේ ගුණයෙන් වැඩි පලා වර්ගයක් ලෙසයිග ගොටුකොළ ධාරණ ශක්තිය වඩන පලාවකිග ගොටුකොළ සෙම නසන ඔෘෂධයක් ද වෙයිග සිරුරේ දාහය නැති කර දැමීමට සමත්වෙයිග
විවිධ ගුණ
ශීත ගුණාධික ගොටුකොළ කිරිදෙන මවිවරුන්ට කිරි වැඩිකර දෙන ශක්තියක්ද ඇතැයි විශ්වාස කෙරේග සිරුරට සිසිලක් ගෙනදේග පිත් දෝෂය නසන ගොටුකොළ රසයෙන් ද අනූනවේග
අකලට මහලුවීමල හිසකෙස් සුදුවීම හා ඇස් පෙනීමේ දුර්වලතා වලක්වයිග ලේ පිරිසිදු කරයිග හදවත් රෝගවලට ද ගුණදායක වෙයිග පීනස දුරු කරදෙයිග කටහඬ මිහිරි කිරීමට ගොටුකොළ යුෂ පානය ද හිසකෙස් සුදුවීම වැළැක්වීමට හා ඉස්හොරි මර්දනයට ගොටුකොළ යුෂ හිස තවරා මඳ වේලාවකට පසු සෝදා හැරීම ද හොඳ අත්බෙහෙතකිග ආහාරයට අමතරව රෝග නිවාරණයට පත්තු සෑදීම සඳහා ද ගොටුකොළ බහුලව යොදාගනීග
රතු සාරණ
ශක්තිය වඩන වා පිත් සෙම් සමනය කළ හැකි වේදනා නසන ඔෘෂධයකිග ශීතාධික ආහාරයක් ද වේග සිරුර සිසිල් කරයිග මුත්‍රා රෝග දුරු කරයිග සම පැහැපත් කරයිග උෂ්ණ ස්වභාවය නිසා ඇතිවන මුත්‍රා දැවිල්ලලපාද පැලීම්ලකටේ තොල් පැලීම ආදියට සාරණ සුදුසුයග එසේම උදර දාහය :අම්ල පිත්ත- රෝගය සඳහා ද රතු සාරණ යෝග්යවේග මල බැහැර කිරීම පහසු කරයිග මල හොඳින් පිට කිරීමට අවශ්‍ය ලෙස සකස් කර දෙයිග කුඩා දරුවන්ට සුදුසුයිග
දේශීය වෙදකමේ මෙය බොහෝ සෙයින් භාවිතා වන ඔෘෂධයකිග
තෙබු
තෙතමනය ඇති තැන්වල වැඩෙන තෙබු ව්‍යංජනයක් හා මැල්ලුමක් වශයෙන් පරිභෝජනයට ගත හැකියිග සමේ රෝගවලට බොහෝවිට සුදුසුවේග දියවැඩියා රෝග තත්වය සඳහා යෝග්‍ය යැයි බොහෝ දෙනාගේ විශ්වාසයයිග මිනිස් සිරුරේ සීනි මට්ටම යම් මට්ටමකට පාලනය කිරීමට උදව් වන බව පෙන්වා දී ඇතග දාහය නවතා දමයිග ශීත ගුණාධික ආහාරයකිග සෙම්ලපිත්ලදෝෂ නසයිග සිරුර සිසිල් කරයිග ශක්තිය වඩයිග මුත්‍රා රෝගවලට ගුණදායක වේග සම පැහැපත් කරයිග කෙස් වඩයිග ඇස් රෝගවලට සුදුසුයිග දදලකුෂ්ට රෝග සඳහා යෝග්යයිග සාමාන්‍ය මට්ටමකින් තන්තු අඩංගුයග තෙබුවල ප්‍රෝටීන් ද ඇතග කාබෝහයිඩ්රේට් සංඝටකය ද ඇතග සමේ රෝග සඳහා තෙබු යෝග්‍ය වේග ආහාර රුචිය ඇති කරයිග සමේ ඇතිවන දද කුෂ්ට ලප කැලැල් නැති කර දමයිග කැස්සට තෙබු යෝග්‍ය බව සඳහන්ග අක්මාවේ ඇතිවන රෝග සඳහා :හෙපටයිටීස්- සහ නියුමෝනියා රෝග තත්ත්ව වලදී ද තෙබු හොඳ ඖෂධයකිග
මුගුණුවැන්න
මුගුණවැන්න ශාකය මැල්ලුම්ල කොළ කැඳල ව්‍යංජන සඳහා යොදා ගැනේග පීනස් අමාරුවට යෝග්යයිග ශීත ගුණයෙන් යුක්තයිග සිරුර සිසිල් කරයිග ඇස්වලට ගුණදායක වෙයිග හිසකෙස් වඩයිග ඇස් පෙනීම වර්ධනය කරයිග සිරුරේ ප්‍රතිශක්තිකරණයට උදව්වෙයිග සම පැහැපත් කරයිග සමේ රෝගවලට සුදුසුයිග පිත් සමනය කරයිග හොඳින් මල පිට කිරීමට උදව් කරයිග ආහාර හොඳින් දිරවයිග විටමින් ඒ ඉතා බහුල ආහාරයකිග එසේම යකඩ බහුලව අඩංගු වන අතර විටමින් ඡ් ද ඇතග සාමාන්‍ය මට්ටමකින් විටමින් ඛ් ඇතග අකලට හිසකෙස් පැසීම නවතාලයිග ආහාර ජීර්ණය කිරීම පහසු කරයිග මල බුරුල් කරයිග සිරුරේ දාහය නැති කරයිග දීප්තිමත් ඇස් යුගලක් ලබා දෙයිග හිසකෙස් කළු පැහැ කරයිග ධාරණ ශක්තිය වඩයිග හෘද රෝගල හෙපටයිටීස්ල ඇදුමල බ්‍රොන්කයිටීස් වැනි රෝගවලට ප්‍රතිකාර පිණිස යොදා ගනීග
නිවිති
මල පිටකිරිමට පහසු කරන නිවිති සෙම වැඩි කරන ආහාරයකිග සිසිලස ගෙන දෙයිග එනම් ශීතාධික ගුණය ඇති බවයිග සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙයිග සමට පෝෂණය ලබා දෙයිග ඉතාම රසවත් ආහාරයකිග කුඩා දරුවන්ට බොහෝ සෙයින් ගුණවත් ආහාරයකිග පරිප්පුල කොස් ඇට දමා රසවත් ලෙස ආහාර පිණිස සකස් කරගත හැකියිග
නිවිතිවලින් විටමින් ඒ බහුල ලෙස ලබා ගැනීමට පුළුවනග එසේම විටමින් ඛ් ද බහුලව ඇතග ඊට අමතරව යකඩල විටමින් ඕ6 හා කැල්සියම් ඇතග අස්ථි වර්ධනයට සුදසු නිවිති ඇස් දීප්තිමත්ව තබා ගැනීමට උපකාරී වේග ඉතාමත් හොඳින් ජීර්ණය ක්‍රියාවලියට උදව් වේග
මල පහසුවෙන් පිට කිරීමට සලස්වයිග මල බද්ධයට හොඳ නිවිති සැහැල්ලුවෙන් උදරය තබා ගැනීම සඳහා මල බුරුල් කර පිට කරයිග
Wmqgd .ekSu