Health
මුහුණේ පැත්තක් පණ නැතිවෙලා කට පැත්තට ඇදවෙලා
ආඝාතයෙන් :ඉබපධඬඥ- 80්‍රක් පමණ වළක්වාගත හැකියි
මිස්ටර් ප්‍රනාන්දු එකපාරටම ඇදගෙන වැටිලානේගගගගග
දැන් කට ටිකක් පැත්තට ඇද වෙලාලුග හැමෝම බයවෙලා ඉන්නේගගගගග
ප්‍රනාන්දු මහතාට හදිසියේම බලපෑ රෝගී තත්ත්වය කුමක්දගගගගරෑ
ස්ට්‍රෝක් නැතිනම් ආඝාතය යනු හදිසියේ ඇතිවන රෝගී තත්ත්වයකිග තවද මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේ සිදුවන රුධිර සැපයුමේ අඩාලවීමක් නිසා මේ තත්ත්වය හටගනීග ඒ හේතුවෙන් එම ප්‍රදේශයට අවශ්‍ය වන්නා වූ ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මිය යයිග
ආඝාතයට ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු
ආඝාතය ප්‍රධාන වශයෙන් හේතු දෙකක් නිසා ඇතිවේග ඒ අතරින් රුධිර නාල අවහිරවීමෙන් ඇතිවන තත්ත්වය මෙසේයග
ආඝාත බොහොමයක් මෙම නිසා ඇතිවේග
ලේ කැටියක් නිසා ලේ නහර අවහිරවීමෙන් මෙය ඇතිවේග
අනෙක් ක්‍රමය නම් රුධිර නාල පිපිරී මොළය තුළට ලේ ගැලීමෙන් ඇතිවන ආඝාත තත්ත්වයයිග
එහිදී මොළය තුළ ලේ නහරයක් පිපිරීමෙන් මෙම තත්ත්වය හටගනීග
ආඝාතය නිසා සිදුවිය හැක්කේ කුමක්දගගගගරෑ
ආඝාතය හදිසි මරණයට හේතුවන ප්‍රධානතම රෝගී තත්ත්වයකිග තවද එමඟින් තාවකාලික හෝ ස්ථිර ආබාධිත තත්ත්වයකට පත්විය හැකග තවද මොළයේ එක් එක් ප්‍රදේශ විවිධ කාර්යයන් සඳහා විශේෂණය වී ඇතග
එහිදී ලේ ගමනය අවහිරවීමෙන් හානිවන මොළයේ ප්‍රදේශ අනුව ඇතිවන රෝග ලක්ෂණ තීරණය වේග
ආඝාතය පිළිබඳ අනතුරු අඟවන රෝග ලක්ෂණ මොනවාදගගගගරෑ
හදිසියේ ඇතිවන තද හිසරදයග
හදිසියේ ඇතිවන ගිලීමේ අපහසුවග
හදිසියේ තාවකාලිකව ඇතිවන ඇවිදීමේ අපහසුතාවල කරකැවිල්ල සහ සමතුලිතභාවයේ වෙනස්කම්ග
හදිසියේ ඇතිවන පෙනීමේ වෙනස්කම්ග
හදිසියේ ඇතිවන ශරීරයේ එක් පැත්තක පණ නැතිවීම හෝ දැනීමේ :සංවේදන- වෙනස්වීම්ග
එහිදී මුහුණේ නම්ල
මුහුණේ පැත්තක් පණ නැතිවීමග
කට පැත්තට ඇදවීමග
අත්-පාදවල නම්ල
එක් අතක්:හෝ කකුලක්- පණ නැතිවීමග
කතාවේ වෙනසක් ඇතිවීමග
කතාව පැටලීමග
අනෙකකු කියන දෙය රෝගියාට තේරුම්ගත නොහැකි වීමග
එසේ නම්ල ඔබ ඉතාමත් කඩිනම් විය යුතුයග
එහිදී ඔබ වහාම රෝගියාව රෝහලට රැගෙන යා යුතුයග
ආඝාතයට හේතුවන සාධක
අපට වෙනස් කළ හැකි සාධක
අධික රුධිර පීඩනයග
ලේ වල අධික මේද:කොලෙස්ටරෝල්- තත්ත්වයග
දියවැඩියාවග
හදගැස්මේ අසාමාන්යතාවන්ග
දුම් පානයග
තරබාරුකමල ශාරීරික ව්‍යායාම මදකමග
අධික මත්පැන් පානයග
සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පිළිවෙත්
අපට වෙනස් කළ නොහැකි සාධක මොනවාදගගගගරෑ
වයස අවුරුදු 65ට වැඩිවීමග
පවුලේ ළඟම ලේ ඥාතියකුට ආඝාතය වැළඳී තිබීම මින් පෙර ආඝාතය හෝ පුංචි ආඝාතය සෑදී තිබීමග
පුංචි ආඝාතය යනු කුමක්දගගගගරෑ
මෙම තත්ත්වයේදී සිදුවන්නේ ආඝාතයට අදාළ රෝග ලක්ෂණ සුළු වේලාවක් :මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක්- තුළ පැවතීමයිග පැය 24ක් ඇතුළත පුංචි ආඝාතය සම්පූර්ණයෙන් සුවවේග
එසේ වූවත්ල
පුංචි ආඝාතය යනු මරණයට හෝ ස්ථිර ආබාධිත තත්ත්වයට හේතුවන ලොකු ආඝාතයක පෙර නිමිත්තකිග
එබැවින් මෙවැනි තත්ත්වයකදී ඉක්මනින් ක්‍රියාත්මක වී වෛද්‍ය උපදෙස් ගන්නග
ආඝාතය වළක්වාගත හැකග
ආඝාතවලින් 80්‍රක් පමණ වළක්වාගත හැකි තත්ත්ව වේග ආඝාතයක් ඇතිවීමේ අවදානම වැඩි කරන රෝගකාරක තත්ත්ව හඳුනාගෙන ඒවා පාලනය කර ගැනීම ඉතා වැදගත් වන්නේ එබැවිනිග සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්ම ආඝාතය වැළැක්විය හැකි හොඳම ක්රමයයිග ඒ සඳහා දුම් පානයෙන් මිදී සිටීමල අධික මත්පැන් පානයෙන් මිදී සිටීමල ක්‍රියාකාරී දිවි පෙවෙතක් ගත කිරීමල සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිවෙතක් අනුගමනය කිරීම බොහෝ වැදගත්යග
තවද ඔබේ බරල රුධිර පීඩනය සීනි මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් නිසි කාලයක් තුළ පරීක්ෂා කර ගැනීමත් වෛද්‍ය උපදෙස් අනුව ඒවා පාලනය කර ගැනීමත් වැදගත් වේග
ආඝාතයට ප්‍රතිකාර ඇතග
ඔබට හෝ ඔබේ පවුලේ කෙනකුට ආඝාතයේ රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම ළඟම ඇති රෝහලට යොමුවන්නග එමඟින් ආඝාතය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල හා ආබාධිත තත්ත්වයන් නිසි ප්‍රතිකාර මඟින් අවම කරගත හැකග තවද මරණය වළක්වාගත හැකග
ර්ණආඝාතයට බටහිර වෙදකමේ ප්‍රතිකාර නැතග” යන්න මිත්‍යා මතයකිග ආඝාතය හේතුවෙන් ඇතිවන මරණ සහ ආබාධිත තත්ත්ව අවම කරගත හැකි බොහෝ වෛද්‍ය ප්‍රතිකාර දැනටමත් භාවිතයේ පවතීග
තවද ඇතිවන ආබාධිත තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ඉක්මනින් පුනරුත්ථාපන ක්‍රියාවලීන් ආරම්භ කිරීම ඉතා වැදගත් වේ
curtesy :
dinamina.lk/