Beauty
මුහුණට දෙන සාත්තුව දෙපාවලටත් දෙන්න
ළචඝනිරෝගීමත් පා යුගළක් සඳහා සම්බාහනය සුදුසුය. එසේ වුවත් පාද වතුරේ දමා ගෙන සිටීමෙන් හෝ ජලයෙන් සේදීමෙන් මුළු ගතම ප්රබෝධමත් වෙයි. සමකාසන්නයේ පිහිටි උෂ්ණාධික රටක් වන ලංකාවේ අපට අත්, පාද හා මුහුණ අවදි වූ විගස කෑමට පෙර නින්දට පෙර සේදීමෙන් ගතට අපූරු ප්රබෝධයක් ඇති වෙයි.ළරැචඝ
ළචඝපාදවල දුගඳ නැසීමටළරැචඝ
ළචඝමද උණුසුම් ජලයටළඉරඝ
ලැවැන්ඩර් සුගන්ද තෙල්ළඉරඝ
ක්ලෙරි සේජ් සුගන්ද තෙල්ළඉරඝ
බිංදු කිහිපයක් දමා එම වතුරේ දෙපා දමා සිටීමෙන් පාදවල දුගඳ නැති වේ.ළරැචඝ
ළචඝපාදවල දැවිල්ලටළරැචඝ
ළචඝනිදිකුම්බා තැම්බූ වතුරේ දෙපා දමා සිටින්න. පසුව එළඟිතෙල් වලට නාමල් රේණු මිශ්ර කර පාදවල ආලේප කර විනාඩි 30 කට පමණ පසු සෝදා හරින්න.ළරැචඝ
ළචඝපාදවල වියළි බවටළරැචඝ
ළචඝඑළඟි තෙල් ආලේපයළරැචඝ
ළචඝතල තෙල්වලට මී පැණි බිංදු කිහිපයක් දමා ආලේපයළරැචඝ
ළචඝයටි පතුල්වල ඝන බවටළරැචඝ
ළචඝමද උණුසුම් ජලයට අබ කුඩු හා ඉඟුරු කුඩු තේ හැදි 01 බැගින් දමා එම වතුරේ දෙපා දමා සිටින්න. පසුව තලතෙල් වලින් දෙපා සම්භාහනය කරන්න.ළරැචඝ
ළචඝපා දෝවනයළරැචඝ
ළචඝපා දෝවනයෙන් බලාපොරොත්තු වන්නේ ප්රාණවත් බවක් ප්රබෝධමත් බවක් සහනයක් ලබා ගැනීමය.ළරැචඝ
ළචඝසිසිල් බවකටළරැචඝ
ළචඝසිසිල් ජලයට සුදුහඳුන් කුඩු හා සැන්ඩ්ල් වුඩ් සුගන්ද තෙල් බිංදු කිහිපයක් දමා එම ජලයේ දෙපා දමා සිටීමෙන් සිසිල් බවක් ඇති වේ.ළරැචඝ
ළචඝපාදවල දහදිය දැමීමටළරැචඝ
ළචඝමද උණුසුම් ජලයටළඉරඝ
ලැවෙන්ඩර් සුගන්ද තෙල්ළඉරඝ
ජුනිපර් සුගන්ද තෙල්ළඉරඝ
ක්ලෙරි සේජ් සුගන්ද තෙල්ළඉරඝ
සයිප්රස් සුගන්ද තෙල් ළඉරඝ
බිංදු කිහිපයක් දමා එම වතුරේ දෙපා දමා සිටීමෙන් දහදිය දුගඳ නැති වේ.ළරැචඝ
ළචඝපාදවල වෙහෙසකර භාවයටළරැචඝ
ළචඝමද උණුසුම් ජලයටළඉරඝ
ජුනිපර් සුගන්ද තෙල්ළඉරඝ
රෝස් මෙරි සුගන්ද තෙල්ළඉරඝ
ලැවෙන්ඩර් සුගන්ද තෙල් ළඉරඝ
බිංදු කිහිපයක් දමා එම වතුරේ දෙපා දමා සිටීමෙන් පාදවල වෙහෙස කර භාවය නැති වේ.ළරැචඝ
ළචඝ ප්රබෝධමත් භාවයකටළරැචඝ
ළචඝමද උණුසුම් ජලයටළඉරඝ
ජුනිපර් සුගන්ද තෙල්ළඉරඝ
රෝස් මෙරි සුගන්ද තෙල්ළඉරඝ
ලැවැන්ඩර් සුගන්ද තෙල්ළඉරඝ
බිංදු කිහිපයක් දමා එම වතුරේ දෙපා දමා සිටීමෙන් ප්රබෝධමත් භාවය ඇති වේ.ළරැචඝ
ළචඝනින්ද නොයෑමළරැචඝ
ළචඝපා දෝවනයක්ළරැචඝ
ළචඝමද උණුසුම් ජලයට ඉඟුරු කුඩු තේ හැදි 01ක ප්රමාණයක් දමා එම වතුරේ දෙපා දමා සිටින්න. පසුව රත් කරන ලද තල තෙල් හෝ එළඟි තෙල් පාදවල ආලේප කරන්න.ළරැචඝ
උපුටා ගැනීම දිනමි