Beauty
මි පැණි යොදාගෙන මුහුණේ තිඛෙන රැලි ඉවත් කරන විශ්මිත ක්‍රම 7ක් මෙන්න
මෙය කිරීමෙන් පසු ඔබ අපට ස්තුති කරයි
අපි හැමෝගෙම සමේ නිරන්තර ගැටළු පැන නගින්නට ගන්නවා සම මත රැළි නම් අද කාලයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිඛෙනවා. අපේ සම සෙමෙන් සෙමෙන් සිනිදු බාවයෙන් තොර වී සම රලූ වෙනවා ඒ සමගම ස්වභාවික සම වියැකෙනවා.
උදැසන ඉතාමත් වැදගත් ප්‍රතිකාර හයක් මේ සඳහා තිඛෙනවා. මේ ආලේපය මුහුණු ආවරණයක් ලෙස හෝ නැතිනම් ඔබට වෙනත් තැනක් අලේප කර ඔබගේ සමේ තිඛෙන කළු ලප, දුඹුරු පැල්ලම්, කුරුලෑ, කැළැල්, වියලි සමට, චර්ම රෝග වැනි බොහෝ ගැටළු වලට මෙය පිළියම් ලෙස භාවිතා කරන්න පුළුවන්. මේ මී පැ
(under the courtesy of goodhousekeeping.lk web)