Life
මිනිසුන් සතුටින් තියන සුවඳ වර්ග මෙන්න
මිනිසුන් සතුටින් තියන්න, සතුටු කරන්න නොයෙක් විදියෙ දේවල් බිහිවෙලා තියෙනව. විනෝදාශ්වාදය ලැබෙන අංගයන් නිර්මාණය වෙලා තියෙන්නෙම ඒ සඳහායි. හැබැයි ඉන් පරිබාහිරවත් යම් යම් දේවල් මිනිසුන්ගේ සතුට රඳාපවතින්න හේතු වෙනව. මේ කියන්න හදන්නෙ ඒ වගේ දෙයක් ගැන.
ඔබ ඔබේ කාර්යාලයට නැත්නම් නිවසට ඇතුළු වෙද්දිම ප්‍රියජනක සුවඳක් දැනුනොත් කොහොම වෙයිද? මේ පිළිබඳව අධ්‍යනයක නිරතවුණු පර්යේෂකයින් ඔබව සතුටින් තියන්න පුළුවන් සුවඳ 08ක් පිළිබඳව තොරතුරු අනාවරණය කරනව.
Wmqgd .ekSu isxy,u.a fj