Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
මැංගුස්ටින් බලයෙන් පිළිකා සෛල මර්දනය වන හැටි
ප්රශ්නය - පිළිකා රෝගය සුව කිරීමට සහ පැතිරීම පාලනය කළ හැකි නව ඖෂධයක් සොයා ගෙන ඇති බවත් එහි පිළිකා නාශක ශාකසාර සහ ද්‍රව්‍ය 10 ක් අඩංගු බවත් පසුගිය සතියේ ඔබ සඳහන් කළා. පසුගිය සතියේ සාකච්ඡාව අප අවසන් කළේ එම ඖෂධයෙහි අඩංගු Xanthone නමැති සංඝටකය තිබෙන මැංගුස්ටින් ගැන කතා කරමිනුයි. මෙහි තිබෙන පිළිකා නාශක මර්දන ගුණය ගැන ඔබට විග්‍රහයක් කළ හැකිද?
වෛද්‍ය රේණුකා අල්විස් - නවීන විද්‍යාඥයන් විසින් විටමින් සොයා ගත්තේ එක්දහස් නවසිය ගණන්වල මුල් හරියේදී. එතැන් සිට විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ බෙහෙත් වලින් රෝග සුව කරනවා වෙනුවට ආහාර මගින් රෝග සුව කළ හැකි ද යන කාරණය ගැනයි. විවිධ රෝග මර්දනයට උදව් කරන විටමින් සහ ප්‍රොaටීන සංයුතීන් ආහාර තුළ තිබෙන බව ඔවුන් දැනගැනීමයි එයට හේතුව. මේ සඳහා කළ පර්යේෂණවලදී තමයි විද්‍යාඥයන්ට Xanthone නමැති ද්‍රව්‍යය හමුවන්නේ. එය මැංගුස්ටින්වල යහමින් තිබෙන බව ඔවුන් දැනගන්නවා. එයම ගොරකවල තිබෙන බවත් දැනගන්නවා. ඒ කියන්නේ Gareinia පවුලේ ශාකවල Xanthone තිබෙනවා. මැංගුස්ටින් උපන් රට ලෙස සැලකෙන තායිලන්තයේ ජනතාව මෙම පලතුර හඳුන්වන්නේ සියලු පලතුරු අතර අග රැජන ලෙසයි. සාමාන්‍යයෙන්, අග්නිදිග ආසියාවේ රටවල ජනයා ලෙඩ රෝග ගණනාවකටම ප්‍රතිකාර කිරීමේදී මැංගුස්ටින් ප්‍රයෝජනයට ගැනීමට පුරුදු වී සිටියා. මෙය වසර දහස් ගණනක් පැරණි පුරුද්දක්. ලංකාවේ ඇතැම් දේශීය වෛද්‍ය ගුරු කුලවල එහෙමත් නැත්නම් වෙද පරම්පරාවල මැංගුස්ටින් අඩංගු බෙහෙත් වට්ටෝරු තිබෙන බව අප අසා තිබෙනවා. පාචනය, වණ සහ තුවාල, ප්‍රදාහ තත්ත්වයන් යනාදිය සුවපත් කරන්නට ඔවුන් මැංගුස්ටින් යොදා ගන්නවා. මැංගුස්ටින් ගෙඩියේ පොත්ත මදය යන හැම තැනකම Xanthone තිබෙන බව විද්‍යාඥයන් සොයා ගත්තේ මෑතකදී. මේ නිසා වසර 2007 දී ඇමරිකාවේ වැඩිම අලෙවියක් තිබෙන පැළ වර්ග තුනෙන් එකක් බවට මැංගුස්ටින් පත් වුණා. ඇමරිකාවේ පළකරන Nutrition Journal නමැති සඟරාව තහවුරු කරන පරිදි මැංගුස්ටින්වල Xanthone වර්ග දෙකක් තිබෙනවා. ඒවාට පුළුවන් ප්‍රදාහ තත්ත්වයන් මර්දනය කරන්නට. එවිට ලෙඩ රෝග දුරදිග යන්නෙ නැතිව එක තැනක නවතිනවා. උදාහරණයක් හදවත් නාලවල ප්‍රදාහ තත්ත්වය වළක්වා ගත්තාම හෘදයාබාධ නවත්වා ගන්නට පුළුවන්. පෙණහලු රෝග වැඩි දියුණු නොවී තබා ගන්නට පුළුවන්. පිළිකාව දුරදිග යන්නෙ නැතිව සීමා කර ගන්නට පුළුවන්. බඩවැලේ එන තුවාල පැතිරීම සහ ඒවා පැසවීම වළක්වා ගන්නට පුළුවන්. ආත්‍රයිටීස් පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නෙ බටහිර වෙදකමේ Antibiotic හෙවත් ප්‍රතිජීවක ඖෂධවලින් සිදුවන දේවල් මැංගුස්ටින් ගෙඩියට කරන්නට පුළුවන්. දැන් තමයි වැදගත්ම කාරණයට අප එන්නෙ ඇමරිකාවේ ප්‍රකාශයට පත් කරනInternational Journal of Molecalar Scienc සඟරාව තහවුරු කරන පරිදි මැංගුස්ටින්වල අඩංගු Xenthone වලට පුළුවන් පිළිකා සෛල මර්දනය කරන්නට. ඒ කියන්නෙ තව දුරටත් පිළිකා සෛල දෙකට බෙදෙමින්, ගුණාකාර වෙමින් වැඩිදියුණු වීම වළක්වාලන්නට.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි