Beauty
මාක් ඉවත් කරගන්නට ස්වාභාවික ප්‍රතිකාරයක්.
ශරීරයේ බර විශාල වශයෙන් වැඩිවීම නිසා හෝ අඩුවීම නිසා සම මතුපිට මෙවැනි සුදුමැලි කැළලි (ස්ට්රචේ මාක්) ඇති වීමේ හැකියාවක් තිඛෙනවා. ඝර්භනී සමය තුල සහ හොමනයන් වල සිදුවෙන වෙනස් කම් නිසාද එවැනි තත්වයක් ඇතිවෙන්නට පුළුවන්.
සමට අවලස්සන පෙනුමක් ගෙනදෙන මෙවැනි කැළලි ඉවත් කරගැනීම සදහා භාවිතා කලහැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාරයක් පිලිබදවයි මෙහිදී අපි ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ. ස්ට්රචේ මාක් ඉවත්කරගැනීම සදහා භාවිතා කලහැකි එම මිශ්‍රනය සතියකට දෙවරක් හෝ තෙවරක් භාවිතා කිරීමෙන් මාසයක් වැනි කාලයක් තුල සාර්ථක ප්‍රතිපල ඔබට ලබා ගන්නට පුළුවන්.
අවශ්‍යකරන ද්‍රව්‍යයන්
ලුණු ,ී්කඑ, ග්‍රෑම් 200ක්
සීනි ග්‍රෑම් 200ක්
පාම් තෙල් මිලිලීටර් 100 (පාම් තෙල් වෙනුවට එලවලු තෙල්ද භාවිතා කරන්නට පුළුවන්)
සකස් කරගන්නා ආකාරය
සියලුම ද්‍රව්‍යයන් හොදින් මිශ්‍රකරගන්න. කැළලි දැකගත හැකි ප්‍රදේශය තුල එම මිශ්‍රණය ආලේප කොට මෘදුව අතුල්ලන්න. ඉන්පසුව ඔබ භාවිතා කරන මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් හෝ ලෝෂන් වර්ගයක් ආලේප කරන්න.
curtesy :
www.wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)