Health
මල බද්ධය බරපතල රෝගී තත්ත්වයක් මෙන්ම රෝග ගණනාවකට හේතුවක්
ර්ණඉවසීමෙන් සැනසීම ලැබෙයි” කියලා කියමනක් තිබෙනවනෙග නමුත් කථාව
එහෙම වුණාට සමහර රෝග අවස්ථා වලදී නම් ඉවසීම විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැග සැනසීමක් ලබන්න නම් සුදුසු ප්‍රතිකාරයක් ලබා ගන්නවා හැර වෙනත් විකල්පයක් ඇත්තේ නැහැග එවැනි ලෙඩ රෝග අතර මලබද්ධය ඉතාමත් වැදගත් රෝග අවස්ථාවක්ග
නිවැරදි ප්‍රතිකාර හා රෝග විනිශ්චයක් හරහා නිට්ටාවට ම සුවකර ගත හැකි මල බද්ධය රෝග අවස්ථාව පිළිබද ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක සමඟ මෙවර ආයුර්වේද වෛද්‍ය සාකච්ඡාවේ අවධානය යොමු කරමුග
මූලිකව මලබද්ධයේදී ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳ පැහැදිලි කළොත්ගගගගරෑ
ඇතැම් අයට කෙටි කාලීන වශයෙන් මලබද්ධය තත්ත්වයක් ඇතිවිය හැකියිග නමුත් කෙටි කාලීනව පවතින මෙම තත්ත්වයට නිසි පිළියම් නොයොදා සිටින විට එය දීර්ඝ කාලීනව මෙන්ම ස්ථිර වශයෙන්ද පවතින රෝග තත්ත්වයක් බවට පත්විය හැකියිග ඇතැම් අයට මුල් කාලීනව මල පිට වුණත් තවත් සමහර අයට මල පිට වන්නේ දවස් දෙකකටල තුනකට වතාවක් ද විය හැකියිග ඇතැම් අවස්ථාවල දින 4ල5ල6ල7 ආදී ඉතා දිගු කාලයකට වරක් මල පිටවන අවස්ථාද දැකගත හැකියිග කෙසේ වෙතත් මෙවන් තත්ත්වයක් යටතේදී අදාළ රෝගී තැනැත්තාට පහත ආකාරයේ රෝග ලක්ෂණද ඇතිවිය හැකියිග
එම ලක්ෂණ අතර බඩ පුරවා දැමීමල හිස කැක්කුමල මුඛයෙන් දුගඳක් හැමීමල නොරිස්සුම් සහගත බව මුහුණ අඳුරු පැහැවීමල සම දුර්වර්ණවීමල සමේ කැසීම් වැඩිවීමල තුනටිය හන්දිපත් වේදනාව ආදිය ප්‍රධාන වේග මෙවන් රෝග ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් නොවීම නිසා ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ර්‍ණමහා රෝග” බවට පත්වේග මේ හේතුවෙන් අර්ශස් ඒ වගේ අර්ශස් භගන්දරා :ජ්ඪඵබභතච- වැනි දරුණු රෝගී තත්ත්වයන් හටගත හැකියිග ඒ වගේම පීනසල වාතරක්ත සහ කුෂ්ඨ රෝග දියවැඩියාව වැනි රෝගී තත්ත්ව වූවත් මෙවැනි හේතූන් මූලික කොටගෙන හටගැනීමේ අවදානමක් තිබේග
මල බද්ධය ඇතිවීම සඳහා බලපාන හේතුගගගගරෑ
මල බද්ධය ඇතිවීම සඳහා හේතු ගණනාවක්ම බලපෑ හැකියිග ඒ අතුරින් වර්තමානයේ බහුලව දක්නට ලැබෙන ගැස්ට්‍රයිටීස් සහ ජීරණ පද්ධතිය ආශ්රිත විවිධ දුර්වලතා ද ඊට හේතුවේග මීට අමතරව ළමා අවධියේ පටන් ඇතිවන හේතූන්ද මෙම රෝග අවස්ථාව සඳහා බලපෑ හැකියිග විශේෂයෙන් දරුවන් කුඩා අවදියේදී මාපියන් විසින් තරවටු කරමින් දරුවන්ට වැඩිපුර ආහාර ලබාදෙන අතර ඒවා නිසි පරිදි ජීරණය කර ගැනීමට නොහැකිවීමෙන් ජීරණ පද්ධතිය ආශ්‍රිතව මුල්කාලීනව මෙසේ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකියිග මෙසේ මුල් කාලීනව ඇතිවන තත්ත්වයන් පසුව මල බද්ධය ඇති කිරීම සඳහා බලපෑම් ඇති කරනු ලැබේග කුඩා දරුවන්ට පමණක් නොවේ ඇතැම් වැඩිහිටි අය පවා වැඩිපුර ආහාර ගැනීමට පුරුදු වී සිටින අතර එවැනි හේතූන් මල බද්ධය ඇතිවීමට ඍජුවම බලපානු ලැබේග
මල බද්ධය ඇති කරනු ලබන ආහාර
මල බද්ධය ඇති කිරීම සඳහා හේතුවන ආහාර පිළිබඳ සලකා බැලීමේදී කෝපි ඒවගේම චොක්ලට් වැනි ආහාර විශේෂත්වයක් ගනු ලැබේග මේවා වැඩිපුර භාවිතය නිසා මල බද්ධය ඇති කරනු ලැබේග තවද කෘත්‍රිම ආහාර මෙන්ම කෙටි ආහාරද ඊට බලපාන තවත් හේතුවකිග පෙර අතීතයේ අපට හුරුවූ කෙඳි සහිත ආහාර :අලල බතලල එළවලුල පලතුරුල පලා- රටාවෙන් බැහැර වී පාන්පිටිල තෙල් මිශ්‍ර ආහාර බහුලව භාවිතා කිරීමත් මීට හේතුවක්ග
ප්‍රතිකාර පිළිබඳ කතාබහ කළොත්ගගගගරෑ
මල බද්ධය යනු බරපතල මට්ටමේ රෝගී තත්ත්වයක් වෙනවා හා සමානවම වෙනත් ප්‍රධාන රෝග ගණනාවක් ඇතිවීමටත් මූලික හේතුවක්ග මේ නිසා ආයුර්වේද වෛද්‍යවරු මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබේග ඒ නිසා මෙහිදී ලබාදෙන ඖෂධ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරවන අතර පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරු අනුවම නිපැයූ ඕනෑම අයකුට වත්මන් කාර්ය බහුල ජීවන රටාවත් සමඟ භාවිතා කළ හැකි ආයුර්වේද ඖෂධ මේ වන විට නිපදවා තිබීම නිසා මෙවැනි රෝගියකුට ප්‍රතිකාර ලැබීමට වඩාත් පහසුවක්ග
මෙවැනි මලබද්ධයෙන් පෙළෙන රෝගීන්ට මල පහසුවෙන් ඒ වගේම ක්‍රමානුකූලව පිට කිරීම සඳහා මෘදු විරේචන ගුණයෙන් යුතු ඖෂධ ලබාදෙනු ලැබේග මේවා බොහෝ විට රාත්‍රී කාලයේ රාත්‍රී ආහාරයට පසු නින්දට පෙර ලබා ගැනීමට නියම කරනු ලැබේග කෙසේ වෙතත් නියමිත පරිදි මෙවැනි මෘදු විරේචන ගුණ ඇති ඖෂධ භාවිතා කිරීම මඟින් උදෑසන අවදි වූ සැණින් ඉතා පහසුවෙන් මල පිට කිරීමේ හැකියාවක් අදාළ රෝගීන්ට ලබාගත හැකියිග මෙසේ ක්‍රමානුකූලව මල පිටවීම නිසා අදාළ පුද්ගලයාගේ ශරීරයට ඉතා සැහැල්ලුවක් ඇතිවේග
මේ නිසා පෙර නිසි පරිදි මල පිට නොවීම නිසා ඇති වූ රෝග ලක්ෂණ පහවයනු ලැබේග ඒ අනුව නොරිස්සුම් සහගත බවල හිස කැක්කුම්ල ශාරීරික වේදනාවල මුඛයේ දුගඳ මේ ආදී පෙර පැහැදිලි කළ අපහසුතා බොහොමයක් පහව යනු ඇතග මේ නිසා අදාළ තැනැත්තාට ඉතා හොඳ ජවයකින් මෙන්ම ප්‍රබෝධමත් මුහුණකින් යුතුව දවසේ වැඩ කටයුතුවල යෙදිය හැකියිග ඒ නිසා මෙවැනි රෝග ලක්ෂණ හඳුනාගත් වහාම ආයුර්වේදීය වෛද්‍ය ක්රමයන්ට අනුව ප්‍රතිකාර ලබා ගැනීමට දිගු කාලීන මෙන්ම නිට්ටාවටම රෝග සුව කරගැනීමට හේතුවක්
curtesy :dinamina.lk