Life
බිළිඳා නිතරම නාවනවා ද?
බිළිඳා නිතරම නෑවිය යුතුද?
අලුත උපන් දරු පැටියා සුවෙන් සැපෙන් හැදෙන වැඩෙන එක තමයි නේද ඔබෙත් ඔබේ පවුලේ හැම දෙනාගේත් සතුට? ඉතින් ඒ සතුට බාධාවකින් තොරව විඳ ගන්න නම් ඔබ අනිවාර්යෙන්ම දරුවාගේ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ දරුවා පිරිසිදුව තැබීමෙන් ඉතා පහසුවෙන් ඔහුව හෝ ඇයව බොහොමයක් ලෙඩ රෝග වලින් වලක්වා ගෙන තබා ගැනීමට පුළුවන්. ඉතින් මේ අලුත උපන් දරුවකු නෑවීම යනු බොහෝ මවු පියන්ට නුහුරු දෙයක්. සමහර දරුවන් වතුරට බය වන අතර ඔවුන්ගේ දැඟලිල්ල නිසා පාලනය කර නොහැකිව ඔබේ අතින් ගිලිහි යයි කියා ඔබටත් බය සිතෙනවා ඇති
Wmqgd .ekSu taIshka