Health
බිත්තර ගැන ඔබ දැනගත යූතු දේ
වතාවක අපි කියනවා බිත්තර ආහාරයට ගැනීම බොහෝම හොඳයි කියලාග තවත් වතාවක අපි කියනවා බිත්තර ආහාරයට ගන්න එපාල බිත්තර නිසා රුධිරයේ කොලෙස්ටරෝල් මටිටම අහස උසට නගිනවා කියලාග ඒත් දැන් අලුත්ම අදහස තමයි බිත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් යූතු ආහාරයක් කියන එකග
බිත්තරවල මොනවද තියෙන්නේරෑ
සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර දෙකකින් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් 1රැ4 ප්‍රමාණයක් ලබාගත හැකියිග ඒ වගේම යකඩ සියයට 12ල ෆෝලේටි අවශ්‍යතාවෙන් 1රැ4ල විටමින් ඊ12 ප්‍රමාණයන් සියයට සියයක්මල විටමින් ් ප්‍රමාණයෙන් 1රැ3ල විටමින් ෘල ඊ2 :රයිබෝෆ්ලේවින්- ඊ2 :නයසින්- සහ විටමින් ෑ අවශ්‍යතාවන්ද මෙයින් සපයා ගත හැකියිග
මොලයේ වර්ධනයටල ශක්තියට හා මතක ශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය ෆැටි ඇසිඩ් ද බිත්තර මගින් ලබාගත හැකියග ඒ වගේම ඔමේගා 3 තෙල් ලබා ගැනීමට ඉතාම හොඳ මූලාශ්‍රයක් ලෙස බිත්තර හැඳින්විය හැකියග
සතියකට බිත්තර කීයක් ආහාරයට ගැනීම සූදුසූදරෑ
1990 ගණන්වලදී පිළිගැනීම වූයේ සතියකට බිත්තර 3 ක් ආහාරයට ගැනීම සූදුසූ බවයිග 2000 වනවිට මේ මතය තරමක් දුරට වෙනස් වෙලාග එක් එක් පූද්ගලයා අනූව ආහාරයට ගනූ ලබන බිත්තර ප්‍රමාණය වෙනස් වෙනවාග බිත්තර විවිධ ආකාරයට ආහාරයට ගන්නවාග එහෙම වූණත් මෙයට වඩා ගන්න එපා කියලා ප්‍රමාණයක් නියම කරන්නට බැරි බවයිල විදෙස් තොරතුරුවලින් දැනගන්නට ලැබෙන්නේගල එයට හේතුවී ඇත්තේ බිත්තරවලින් අපි හිතනවාට වඩා පෝෂණීය ගුණයක් ලබාගත හැකි වීමයිග
ලෝක සෞඛ්‍ය සංවිධානය අනූමත කරන්නේ නීරෝගී පූද්ගලයකු සතියකට බිත්තර 10 ක් ආහාරයට ගැනීමේ වරදක් නැති බවයිග එහෙත් මෙය සියයට සියයක්ම නිවැරදි පිළිතුරක් වන්නේ නෑග ඒ කොපමණද විමසූ විට එය ඕනෑම ප්‍රමාණයක් වන්නට පූළුවන් නිසායිග
ආරක්ෂිතව බිත්තර ආහාරයට ගන්න
බිත්තරයේ කටූව මත සැල්මොනෙල්ලා විෂබීජ තිබෙනවාග මෙය කිකිළියගේ අසූචි තැවරීම මගින් ඇතිවන්නට පූළුවන්ග බිත්තරයේ කටූව මත ඇති ඇසට නොපෙනෙන තරම් වූ කුඩා සිදුරු තුළින් මේ විෂබීජ බිත්තරය තුළට ගමන් කරනවාග
බිත්තර අමූවෙන් හෝ බාගෙට තම්බා ආහාරයට ගැනීමෙන් මේ විෂබීජ අපගේ ශරීරයට ඇතුළු වී අප ලෙඩ කරනවාග ඒ නිසා සැමවිටම බිත්තර ඉතා හොඳින් තම්බා ආහාරයට ගැනීමට මතක තබාගන්නග
විශේෂයෙන්ම ගර්භනී මව්වරු ළදරුවන් කුඩා දරුවන්ල රෝගීන් හා වයස්ගත වූ පූද්ගලයන්ට දෙනූ ලබන බිත්තර ගැන සැලකිලිමත් විය යූතුයිග
බිත්තර අසාත්මිකතාවලට මග පාදනවාදරෑ
බොහෝ විට ආහාර පූරුදු කරන කාලයේ කුඩා දරුවන්ට බිත්තර අසාත්මික වීමට පූළුවන්ග ඒ හැර හොඳින් පිසූ අලුත් බිත්තර මගින් අසාත්මිකතා ඇතිවීම දුර්ලභයිග
කහ මදය තද පාට බිත්තර ගුණයෙන් වැඩියි
තද කහ පැහැති කහ මදයකින් කියවෙන්නේ පෝෂණය වැඩි බවයිග ඒ නිසා එම කියමනේ සත්‍යයක් ඇතග මේ නිසාම ගම් බිත්තර ලෙස හඳුන්වන බිත්තර පෝෂණයෙන් ඉහළ බව පිළිගැනීමයිග නමූත් බිත්තරයේ කටූවේ ඇති පැහැය පෝෂණය වැඩිවීමට ඉවහල් නොවේග දුඹූරු පැහැති බිත්තර ගුණයෙන් වැඩියි කීමේ සත්‍යයක් නැත්
curtesy :http://www.sinhalamag.com/