Health
බයවෙන්න එපා මෙන්න දියවැඩියාව පාලනයට ගතයුතු ආහාර
ජීවන පැවැත්මේ විවිධ වෙනස්කම් මත සිරුරේ පැවැත්මට බාධා කරමින් ඇතිවන රෝග අද සමාජය ගිල ගනිමින් පවතීග ඒ අනුව බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි අන්දමින් අපගේ ජීවන රටාව දැන් හැඩගැසී ඇත්තේ ආහාර රටාවට හා මානසිකව ද යම් බලපෑමක් ඇති කරමිනිග
විශේෂයෙන් අප මෙහිදී මේ බෝ නොවන රෝග හමුවේ වැදගත් යැයි සැලකීමට මුලින්ම ලක්වන්නේ දෛනික ජිවිතයේ තමාගේ ආහාර රටාවයිග ඒ තුළින් මතුවන බෝ නොවන රෝග අතර දියවැඩියා රෝගය ප්‍රධාන තැනක් ගනීග මේ තත්ත්වය පිළිබඳව ගාල්ලේ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍ය මුදිතා නානායක්කාරගෙන් අප විමසීමක් කළාග
දියවැඩියාව යනු කුමක්දරෑ
සිරුරේ තිබිය යුතු සීනි ප්‍රමාණයට වඩා වැඩිවීම දියවැඩියා රෝග තත්ත්වයයිග එනම් 100ml රැ ාක ට වඩා වැඩිවීමයිග මෙහිදී 100 - 126ml රැ ාක අතර නම් රුධිර ගත ග්ලූකෝස් මට්ටම එය පූර්ව දියවැඩියා අවස්ථාවයිග 126 පක රැ ාක ට වැඩි නම් ඔබ දියවැඩියා රෝගියෙකු වීමට ඇති ඉඩකඩ වැඩියිගඑවැනි අවස්ථාවක ඔබ ළඟ ළඟ රුධිර පරීක්ෂණ දෙවාරයක් පමණ සිදු කර තමන්ගේ රෝගී තත්ත්වය තහවුරු කරගත යුතුයිග අනතුරුව වෛද්‍ය උපදෙස් දක්වා යෑම වැදගත් වේග
දියවැඩියා රෝගය හඳුනා ගැනීම
පෙර මෙන් අද දල සමාජය තුළ අවුරුදු 40ට වැඩි අයගේ දියවැඩියා රෝග තත්ත්වයෙන් නම් අඩු වීමක් නැහැග නමුත් මිනිස් ජීවිතයේ විවිධ කාල පරාසයන් හමුවේ මේ රෝග තත්ත්වය පැමිණුන ද වැඩිහිටි අවධිය ගැන විමසා බැලීම වටිනා බැවින් ඒ පිළිබඳව ඔබ දැනුවත් වන්නට මේ උපදෙස් බලන්නග
ඔබට බොහෝවිට බඩගිනි ඇත්නම්ල :එනම් ඇතිවන වාර ගණන ගැන සලකා බැලීම වටී- වෙනදාට වඩා ඇස් පෙනීම දුර්වලතාවයන් පවතී නම්ල වැඩි වාර ගණනක් මුත්‍රා දිනකට පිට වේ නම් පවුලේ ඉතිහාසයේ දියවැඩියා රෝගියකු සිටියා නම් යනාදි කරුණු සැලකිල්ලට ගෙන දියවැඩියා රෝග තත්ත්වය ඇතැයි ඔබට අනුමාන කළ හැකියිග
නමුත් එය නිශ්චිතවම දැන ගැනීමට නම් වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්ෂාවක් කළ යුතුව ඇතග
අවුරුදු 40ට වැඩි අයට දියවැඩියාව
එදා මෙන්ම අද දක්වා අඩු වැඩි වීමකින් තොරව දියවැඩියා රෝගය වැඩිහිටි අවස්ථාවේදී දක්නට ලැබීම ද සුලබ තත්ත්වයක්ග එසේ පැවතුණත් ඉන් සුරැකී ජිවත් වීමට වෙර දරන පිරිස් අතරට ඔබ ද එකතු වී ඇත්නම් මේ කරුණු ගැනත් සැලකිලිමත් වන්නග
ජිවිත කාලයටම ඇතිවන පරිදි ඔබ වටා ඇති ලෙඩ රෝග පලවා හැරීම වෛද්‍යවරයාටම භාරදිය යුතු නැහැග ඔබට ද යම් වගකීමක් ඉටු කිරීමට ඇතග දැන් ඔබ වැඩිහිටි අවධියේ නම් විශේෂයෙන් ප්‍රවේසම්කාරීව තම ජීවන රටාව පවත්වා ගත යුතුයග යන්න ගැන ඔබ වඩා ප්රමුඛ තැනක් දිය යුතුයිග
නිසි ආහාර රටාවකට අනුව තම ජිවන පැවැත්ම වෙනස් කර ගැනීමට බොහෝ උනන්දු විය යුතුයිග මෙහිදී වඩා වැදගත් වන්නේ දියවැඩියාවට ඇති අවදානම් සාධක අඩු කරගත හැකි වීමයිග
බර පාලනය කර ගැනීම
ආහාර රටාව වෙනස් කර ගැනීම
සුදුසු ව්‍යායාමවලට පුරුදු වීම
භාවනානුයෝගී කටයුතුවලට හුරු වීම
දුම්පානයෙන් වැළකීම
වැරදි ජීවන රටාවෙන් මිදීම
මෙවැනි හුරුපුරුදු ඔබේ ජීවිතයට වඩා වැදගත් වේග
දියවැඩියා රෝගියෙකුගෙ රෝග ලක්ෂණ
මුත්‍රා වැඩි වාර ගණනක් පිටවීම
බඩගිනි ඇති වීම
වතුර පිපාසය ඇති වීම
ශරීරයේ බර අඩු වීම
ඇස් පෙනීමේ දුර්වලතාවය ඇති වීම
අතපය හිරිවැටීම
සිරුර කැසීම හා පලු දැමීම
රෝගය පාලනය නොකිරීමෙන් ඇතිවන උපද්‍රව
පාදයේ ඇතිවන රෝගාබාධ
ඇස්වල ආබාධ
ස්නායු ආබාධ
වකුගඩු ආබාධ
පාදවල ඇතිවන තුවාල
කකුල් හිරිවැටීම
නිදිමත ඇතිවීම
රෝගය ඇතිවීමට බලපාන හේතු
සහජයෙන් රෝගය ඇතිවිය හැකියිග පරම්පරානුගතව මේ රෝගය ඇති වීම සිදු වේග ආහාර විහරණ විධිවල ඇතිවන වෙනස්කම් මත ද දියවැඩියාව බොහෝවිට ඇතිවීමට බලපායිග එසේම දීර්ඝකාලීනව ගන්නා ඖෂධ වර්ග භාවිතය නිසාද මෙවැනි තත්ත්වයන්ට හේතු වේග මානසික ආතතිය හා සමහර ලෙඩ රෝග නිසා බලපෑම් ඇතිවිය හැකියිග :උදාග අගන්‍යාසයේ රෝග තත්ත්ව හා හෝර්මෝනවල පවතින ක්‍රියාකාරිත්වය අඩු වැඩි විම් මත-
එසේම සමහර ජාන විකෘති රෝග තත්ත්ව නිසාත් දියවැඩියා ඇති වීමට හේතු වේග
රෝගය පාලනය කළ යුත්තේරෑ
මෙහිදී බෙහෙවින් වැදගත් වන්නේ ආහාර රටාව පාලනය කර හා විහරණ විධි නිසි අයුරින් පවත්වා ගැනීමයිග එහිදී අපි විශේෂයෙන්ම ආහාර රටාව ගැන වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීම වැදගත්යග
ගත යුතු ආහාර
රතු නිවුඩ්ඩ සහිත තම්බපු සහල්ල දේශීය සහල් වර්ගල :මඩතවාලුල හීනැටිල රත්නැල්ල සුවඳැල්ල කහමාලය-ල රතු හාලෙන් හෝ කුරක්කන් වලින් හැදූ පිට්ටුල රොටීල ආප්පල ඉඳිආප්පල කවුපිල කඩලල මුං ඇට වැනි ධාන්‍ය වර්ගල තලන බටුල කැකිරිල බණ්ඩක්කාල වැටකොළුල පතෝලල නෝකෝල්ල කරවිලල දඹලල මෑ කරල්ල ගෝවාල පොළොස්ල කෙසෙල්මුහල පිපිඤ්ඤාල චව්චව්ල ලබුල පුහුල් වැනි එළවළු වර්ග
ඕනෑම පලා වර්ගයක් සුදුසුයිග කොහිල දළුල මුකුණුවැන්නල තුඹ දළු ගොටුකොළල තම්පලාල සාරණ කතුරුමුරුංගාලකෙකටියා දඬුල කංකුංල විශේෂයිග
පැපොල්ල නෙල්ලිල ඇඹුල් කෙසෙල්ල ලොවිල වෙරළුල පේරල නාරංල නමිනං ඇතුළු දේශීය පලතුරුල කුඩා මාළු :හාල් මැස්සන් ඇතුළු- සම රහිතව කුකුළු මස් යොදය රහිත කිරි බිත්තර සුදුමදය සත්ත්ව ආහාර අතරින් සුදුසුයිග
curtesy :dinamina.lk