iranama
ප්‍රධාන උළුඅස්ස නිවසේ කෙළවරට තිබ්බොත් සුං
ගෙයක් හදන්නට නම්: ඔබ උපන් නැකත හා ලග්නය අනුවම නැකත් පිළිෙයළ කළ යුත්ෙත් අැයි?
අද සමාජයේ බොහෝ දෙනා දහසක් සිතුම් පැතුම් මධ්‍යයේ තමන්ට ස්ථිර නිවහනක් සාදා ගැනීමට බලාපොරොත්තු වෙති.
ඒ සඳහා තමන් සන්තක ඉඩමක සුදුසු පරිදි නිවස සාදා ගැනීමට සමහරුන් සූදානම් වේ. තවත් සමහරු නිවසක් සහිත ඉඩමක් ගෙන එහි පදිංචි වෙති.
මෙහිදී මුලින්ම කරන කාර්යය නිවාස සැලසුම සකස් කර ගැනීමය.
මෙහිදී ඉතා පරෙස්සම් සහිතව එම කාර්යය කරවා ගත යුතුය. ඒ අතරම ගොඩනැගිලි ඉදිකරන මුදලාලිලාට වාල් නොවී තම නිවස ගමේ ගොඩේ සිටින පැරණි පෙදරේරු මහතකු ලවා ඉදිකරවා ගත යුතුය.
ඔහු ඉපැරණි වාස්තු දෝෂ හා නීති රීති දනී. ඒවාට ගරු කරමින් තමන්ගේ රැකියාව ආරක්ෂා කර ගනී. විශාල බෝඩ් ප්‍රසිද්ධ කර නමට සීමා වූ මුදලට යටවූ එම පෙදරේරු මුදලාලිලා වාස්තු දෝෂ මොනවාද කියා දන්නේවත් නැත. එවැනි නිවාස
Wmqgd .ekSu