Health
නිවසේදිම දත් මැලියම් ඉවත් කරගන්නේ මෙහෙමයි
වට්ටෝරුව
මේකට ඕනි වෙන්නේ වොල්නට් පොතු ග්රෑම් 30 ක් වෙළදපොලෙන් මිලදි ගන්නට පුලූවන්
ජලය විිතරයි.
වොල්නට් පොතු ටික භාජනයකට දාලා ජලය එක් කරන්න .දැන් ලිප මත තබා විනාඩි 15ක් විතර තම්බා ගන්න.දැන් මිශ්රණය අරගෙන විනාඩි 5ක් විතර බුරුසුවක් ආධාරයෙන් දත් මදින්න.දැන් සෝදලා දාන්න.මෙය උදේ දවල් රාත්රි වහයෙන් දිනකට තුන් වතාවක් සිදුකරන්න.ඒ වගේම ඔබට ඇපල් සයිඩර් විනාකිරි දත්් මැලියම් ඉවත් කිරිම සදහා යොදා ගන්නට පුලූවන්.නමුත් ඔබ එය සිදුකල යුත්තේ සතියකට එක් වරක් පමණයි.ඔයාගේ දත් බුරුසුව ඇපල් සයිඩර් විනාකිරි වලින් පොගවා හොදින් දත් මදින්න. දැන් ඉතා හොදින් ඔබේ කට සෝදන්න.
curtesy :
sinhalalipi