Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Life
නිරෝගී ජීවිතයකට කරුණු 20ක්
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියලා කියන්නේ වටිනාකම මනින්න බැරි ආභරණයක් වගේකියලා ඉස්සර කාලෙ හිටපු අපේ මුතුන්මිත්තො කියලා තියෙනවා. ඒ නිසා තම තමන්ට පුළුවන් විදියට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් පුංචි ඉඟි ටිකක් තමයි මේ.
1. නාන වෙලාවට කුණු අතුල්ලන්න හොඳම දේ තමයි පියුමික් ස්ටෝන් එක හෝ ලෝෆ් එක. මේ දෙකෙන් එකක් පාවිච්චි කරලා අඩුම තරමෙ සතියකට දෙපාරක්වත් ඇඟම අතුල්ලන්න. මැරුණු සෛල සම්පූර්ණයෙන්ම සිරුරෙන් ඉවත්කරන්න නම් මේ ක්‍රම තමයි සුදුසු වෙන්නෙ.
2. මේකප් කරනවා නම් පැය හතරක් ඇතුළත ඒවා ඉවත් කරන්න වග බලා ගන්න. මේකප් කියන්නේ වැඩි වෙලාවක් මුහුණේ තියාගන්න හොඳ දෙයක් නෙවෙයි. තත්ත්වයෙන් කොච්චරඋසස් එකක් වුණත් මේකප් නිසා මුහුණේ ස්වේද ගරන්ථි සිදුරු ආවරණය වන නිසා හැකි ඉක්මනින් ඉවත් කළ යුතුයි.
3. ඕනෑම ආලේපනයක් මිලදී ගන්න කලින් එක්ස්පයර් ඩේට් එක බලන්න. ඔබ පාවිච්චි කරන්න ඕනෙ එක්ස්පයර් ඩේට් එකට අවුරුදු දෙකක්වත් කල් තියෙන ආලේපන විතරයි.
4. මේදමය ආහාර, බදින ලද ආහාර සහ ස්පයිසි දේවල්වලින් ඉවත් වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වගේ දේවල්වලින් සිරුරට හොඳක් වෙන්නේ නැහැ. හොඳක් වෙන්නෙ දිවට විතරයි.
5. අස්ථී ශක්තිමත්ව තියා ගන්නත්, නියපොතු ලස්සනට තියා ගන්නත්, හිසකෙස් ලස්සනට තියා ගන්නත් ඕනෙ නම් කජු සහ වියළි පලතුරු වර්ග ආහාරයට ගන්න.
6. දත් ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. හොඳ දත් සෙට් එකක් ඕනෙ නම් අනිවාර්යයෙන්ම දවසකට දෙපාරක් දත් මදින්න. ඒ දෙපාරම හොඳ ටූත් පේස්ට් එකක් පාවිච්චි කරන්නත් ඕනෙ. රෑට කන්න කලින් තමයි දත් මදින්න ඕනෙ.
7. දත් බුරුසුව අඩුම තරමෙ මාස දෙකකට වතාවක් වත් වෙනස් කරන්න. වෙනස් කරන්න කියලා කියන්නෙ පරණ එක අයින් කරලා අලුත් එකක් පාවිච්චි කරන්න කියන එකයි. මාස තුනක් විතර එකම දත් බුරුසුව පාවිච්චි කරන අයගෙ දත් දැක්කම ඒ බව පේනවා.
8. ප්‍රධාන වශයෙන් දෙපාරක් දත් මැද්දට හැම කෑම වේලකටම පස්සෙ අඩු තරමෙ ටූත් පේස්ට් නැතිව හරි දත් ටික මැද ගන්න පුළුවන් නම් හොඳයි. එහෙමත් බැරි නම් හොඳින් කට හෝදලා දත් අස්සෙ තියෙන කෑම ජාති ඉවත් කර ගන්න.
9. කටින් දුගඳ වහනය වෙන්න හේතුව දත්වලට වඩා දිව. ඒ නිසා දත් මදින හැම වෙලාවකම දිව හොඳට මැද ගන්න. සුදු පාටට කාරම් බැඳිලා තියෙනවා නම් ඒවා ඉවත් කර ගන්න. දිව රෝස පාටට තිබුණොත් දුගඳ වහනය අඩුයි.
10. නියපොතු කියලා කියන්නෙ සමහර අයට රස කෑමක්. ඒත් කොච්චර බඩගිනි වුණත් නියපොතු කන්න එපා. බඩේ අමාරු හැදෙනවට අමතරව නියපොතු කෑලි එකතු වෙලා උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හැදෙන්නත් පුළුවන්.
11. නියපොතු වැව්වාම ලස්සනයි. ඒත් ඒකෙන් ඔබ යන යන තැන තියෙන කුණු ඔබේ නියපොතුවලින් ගෙදර අරගෙන එනවා. ඒ නිසා කුණු යන්නෙ නැති මට්ටමට නියපොතු කපන්න.
12. කොච්චර යාළු ෆිට් එකක් තිබුණත් කා එක්කවත් ටූත් බ්‍රෂ්, රේසර් වගේ දේවල් ෂෙයා කර ගන්න එපා. සාමාන්‍යයෙන් එකම බෝඩිමේ ඉන්න ගැහැනු ළමයි වගේම විවාහක අඹු සැමියන් ටූත් බ්‍රෂ් හුවමාරු කර ගන්න අවස්ථා තියෙනවා.ඒකෙන් ලෙඩබෝ වෙන්න පුළුවන්.
13. අසනීපයක් වුණාම අපි හැමෝම බෙහෙත් ගන්නවා. ඒත් බෙහෙත් ඉවර වෙනකල් බොන්නෙ නැහැ. අසනීප ගතිය අඩු වුණු ගමන්ම බෙහෙත් බීම නතර කරනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඩොක්ටර් දවස් තුනකට බෙහෙත් දෙනවානම් ලෙඩේ හොඳ වුණත් නැතත් දවස් තුනම බෙහෙත් බොන්න.
14. මේ ලෝකෙ තියෙන හොඳම පානය තමයි වතුර. ඒ නිසා පුළුවන් තරම් වතුර බොන්න. දවසකට ටිකක් ලොකු වතුර වීදුරුවලින් අටක් දහයක් විතර බොන්න පුළුවන් නම් ඒක සිරුර අභ්‍යන්තරයට විතරක් නෙවෙයි බාහිර පෙනුමටත් බෙහෙවින් බලපානවා.
15. එළවළු පලතුරු වර්ග ෆ්‍රිජ් එකේ දවස් පහ හයක් තියාගෙන කන්න එපා. උපරිම දවස් තුනකට වරක් ෆ්‍රිජ් එකේ තියෙන එළවළු පලතුරු වර්ග ඉවත් කරන්න. සමහර පලතුරු වර්ගවලට ඉදෙන්න යොදන රසායනික ද්‍රව්‍ය කල් යෑමේදී සිරුරට
අහිතකර වන්නට පුළුවන්.
16. කොච්චර වැඩ තිබුණත් දවසට පැය හයක් හෝ අටක්වත් නිදා ගන්න. හොඳ නින්දක් නොලැබුණොත් වෙන්නෙ මොළයේ සෛලවලට නිසියාකාරව විවේකයක් නොලැබී යෑමයි.
17. කොච්චර වැඩ තිබුණත් දිනපතාම මලපහ කිරීම ඉතාම වැදගත්. ගොඩක් අය දවස් දෙකකට තුනකට වරක් තමයි මේ වැඩේ කරන්නෙ. ඒකෙන් වෙන්නෙ සිරුර තුළ අපද්‍රව්‍ය තැන්පත් වී තිබීම. සිරුර ඇතුළතින් පිරිසුදු වෙන්න නම් දිනපතාම මලපහ කරන්න ඕනෙ.
18. හැමදාම උදේට ෙදාඩම් යුෂ වීදුරුවක් බොන්න පුළුවන් නම් සිරුරේ හැඩය පවත්වා ගන්න ප්‍රයෝජනවත් වෙනවා. ෙදාඩම් යුෂ වීදුරුවට පැණි බින්දුවක් එකතු කරනවා නම් තවත් හොඳයි.
19. වයස් භේදයකින් තොර හැමෝම අවුරුද්දකට වරක් වත් ෆුල් බොඩි චෙකප් එකක්
කරගන්න. මේක ටිකක් වියදම් යන වැඩක් තමයි. ඒත් ලෙඩක් හැදුණට පස්සෙ හොඳ
කරගන්න ලොකු මුදලක් වැය කරනවාට වඩා මේක හොඳයි.
20. දවසකට පැය භාගයක්වත් ඇවිදින්න. හෙමින් දුවන්න. පඩිපෙළක් නඟින බහින ව්‍යායාමය කරන්න. එහෙමත් නැත්නම් සින්දුවක් දාගෙන දාඩිය දානකල්ම නටන්න. කොයි විදියකින් හරි සිරුරෙන් දාඩිය පිට වෙන්නයි ඕනෙ.
curtesy :sithmalyaya.com
Related
Life
Life
ආදරය හමු නොවුන කෙනෙක් ලෝකේ නැති තරම්. ආදරේ නොවිඳපු වගේම ඒ ආදරයේ විරහවත් නොවින්ඳ කෙනෙක් ලෝකේ නැති තරම්. ඒ වගේම
Life
ඔයාට ෆෝන් එකක් තියෙනවාද ? ඔව් අනිවාර්යෙන්ම තියෙනවා. ඔයා එකෙන් වැඩි හරියක් කරන්නේ මොකක්ද ? ෆේස්බුක් යන එක තමයි.
Life
එදිනෙදා ජිවත් වෙද්දී අපිට එක එක පුද්ගලයින් සමඟ එක එක සිදුවීම් නිසා හිතට තරහව ඇතිවෙනවා. නමුත් කාලයක් යනකම් තරහව
Life
පියයුරු කියලා කියන්නේ කාන්තාවක් කෙරෙහි ඇස් ඇදිලා යන්නට තවත් එක් හේතුවක්. සමහර අයට කුඩා පියයුරුද, සමහර අයට විශා
Life
ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික පරීක්ෂන ආයතනයක් වන Lipstick Investigations ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ, David King මහතා
Life
එකිනෙකාට ඇතිවෙන ආකර්ශනයත් එක්ක ඇතිවෙන ආදර සම්බන්ධතාවයේ පැවැත්ම තීරණය වෙන්නෙ දෙන්නගෙ හැසිරීම, ඇවතුම් පැවතුම් එක
Life
දෙදෙනා අතර අඩපන වූ ආදරයට නව පණක් දෙන්නට කැමතිද? මේ විධියට පුළුවන් සැමියාව මොහොතකට දැහැන්ගත කරගන්න.
යුග දිවියේ
Life
ඒ වගේම තමයි යාළුවෝ, නෑදෑයන් අතේ දුරින් තියා ගන්න ඕනී..."බොහොමයක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මහත්තයා නිත
Life
නිවාඩු සමය සාමය සැනසීම පිරුනු එකක් විය යුතුය. එය හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා සමග කටයුතු කිරීමේදී පවා එසේ විය
Life
මම සාර්ථක වූයෙමි. ඒ මට මාව විශ්වාස නිසාය. මගේ ජීවිතයේ එක් පැත්තක සතුට දෝරගලන අතරදීම තවත් පැත්තකින් දුක දෝරගලන්
Life
සිප ගැනීමක් කියන්නේ යුවළක් අතර සාමාන්‍ය හා සුන්දර දෙයක්. සිප ගැනීමකින් ලැබෙන සෞඛ්‍යමය වාසි ද බොහෝ බව පරීක්ෂණවල
Life
ඔබ ප්‍රේම සම්බන්ධයක් තියන කෙනෙක් නම් දන්නවා ඇති සම්බන්ධයක් පවත්වා ගෙන යන එක කට්ටිය හිතා ගෙන ඉන්න තරම් පහසු දෙය
Life
කතාවටත් අපි කියනවනේ දැක්කම පිස්සු හැදෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරමටම ලස්සන දේවල් ගැන වර්ණනා කරන්න අපි පාවිචිචි ක
Life
යට ඇඳුම් කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයේම සෞඛ්‍ය ආරක්ෂිතභාවය වෙනුවෙන් සහ එදිනෙදා වැඩකටයුතු වලට බාධාවක් නොවෙන
Life
මානසික රෝග කියන්නේ අනිත් කායික රෝග වගේ බැලූ බැල්මට පෙනෙන හෝ වේදාවක් ඇතිවෙන අසනීප නෙවෙයි. ඒ නිසාම තමයි ලෝකයේ මා
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ ඔබට ඉතා හොඳ පෙම්වතෙක් ඉන්න බවට ඉඟි 21ක් ගැහැණු ළමයි අනිවාර්යයෙන්ම කියවන්න...
♥ දැක්කම ආස හිතෙන 'නිතඹක්' ලබාගන්නේ මෙහෙමයි.....
♥ යට ඇඳුම් මිළට ගනිද්දි පරිස්සමෙන්.....
♥ මේ ලක්ෂණ ඇත්නම් ඔබටත් මානසික රෝගයක අවදානමක්...
♥ කුමරි බඹසර නිසා බැට කන කාන්තාවෝ...
♥ සතුටින් ඉන්න නම් මේ ක්‍රම අනුගමනය කරන්න...
♥ ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා ...
♥ දැන්ම බලන්න, පිරිමි ඔබටත් මෙම ලක්ෂණ තිබුනොත් දරුවෙක් හදන්න පුරුෂ ශක්තිය නැහැ...
♥ මල පහ කිරීමට වැසිකිලි යෑම නුහුරු මිලියන 569ක ඉන්දියානුවෝ...
♥ නිදහසේ පෙමින් වෙළෙන්න රූම් එකකට යන කොල්ලො කෙල්ලොන්ට වෙන්න පුළුවන් අකරතැබ්බ...
♥ හස්බන්ඩ්ගේ හොරයක් තියෙනවද කියලා සොයාගන්න වයිෆ් කෙනෙක් දාන ට්‍රික්ස් 7ක්...
♥ පොඩි එකා නිදියගත්තු ගමන් දෙමවුපියෝ කරන දේවල්...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි