Beauty
නිරෝගිමත් මෙන්ම දීප්තිමත් පෙනුමක් ඔබගෙන් ඈත් කරවන නරක පුරුදු!
විශේෂයෙන් අපේ සමට බලපෑම් එල්ල කරන අප සතුවන නරක පුරුදු කිහිපයක් හේතුවෙන් අපි බොහෝ දෙනෙකු වැරදිකරුවන් වෙනවා.නමුත් ඒ නරක පුරුදු හොඳ පුරුදු බවට පත් කිරීමෙන් ඔබටත් නිරෝගිමත් දිදුළන සමක හිමිකාරියක් වීම සුළු දෙයක්. එවැනි අලංකාරවත් සමක් උරුම කරගැනීමට ඔබ විසින් අත්හල යුතු නරක පුරුදු ගැනයි මේ අවධානය
(under the courtesy of goodhousekeeping.lk web)