Health
දියවැඩියාව කහඋණ සුව කරන්නත්
පතෝල කසායට පුළුවන්
ප්රශ්නය - පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළේ ඩෙංගු රෝගය සඳහා ගුණ දෙන පතෝල පස් පංගුවේ කසාය ගැනයිග අද අප ඔබෙන් අහන්නේ පතෝල සාරය උණට එරෙහිව ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක ගැනයිග
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සමහර විට උණ හැදුනාම ශරීරයේ පිත කෝප වෙනවාග තව සමහර විට පිත කෝප වුණාම උණ හට ගන්නවාග මේ තත්ත්ව දෙකම සමනය කරන්නට පතෝල යුෂවලට පුළුවන්ග පතෝල යුෂවලට මී පැණි ටිකක් එකතු කර උණ රෝගියාට දුන්නොත් ක්‍රියාකාරීත්වය ඉක්මන් වෙනවාග ඒකට හේතුව මීපැණිවල තිබෙන ස්වභාවික ග්ලූකෝස්ග ග්ලූකෝස් ක්ෂණිකව රුධිරයට උරා ගන්නවාග ඒ අනුව මී පැණි සහ පතෝල යුෂ එකතු වුණාම ක්ෂණිකව ශරීරයට උරා ගන්නවාග දැන් ඔබ අහනවා පතෝල යුෂ ඩෙංගු සමඟ සටන් කරන්නේ කොහොමද කියලාග ඩෙංගු කියන්නේ වෛරසයක්ග මේ වෛරසය හඳුනාගෙන එය විනාශ කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්නට පතෝල යුෂවලට පුළුවන්ග ඩෙංගු වගේම මැලේරියාවටත් පතෝල ගහේ පස් පංගුව හොඳයිග
ප්රශ්නය - මීට අමතරව පතෝල ශාකය මගින් සුව කළ හැකි වෙනත් රෝග තිබෙනවාදරෑ
වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්ග එයින් පළමුවැන්න තමයි දියවැඩියාවග චීනයේ තිබෙනවා එරටට ආවේණික ප්‍රතිකාර ක්රමයක්ග මෙය ඉතාමත් ශක්තිමත්ග මේ ප්‍රතිකාරයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන්නේ පතෝල ගහේ පස් පංගුවයිග පතෝල ප්‍රතිකාරය මගින් මුලින්ම කරන්නේ දියවැඩියාව මගින් සිරුරට වන හානිය සමනය කිරීමයිග ඉන් පසු එය ක්‍රමයෙන් රෝගය සුව කරන තැනට ගෙන එන්නට පුළුවන්ග දියවැඩියාව සුවපත් කරනවා කියන්නේ ශරීරයේ හටගෙන ඇති ඉන්සියුලින් හිඟය මඟහරවා එම ඉන්සියුලින් නිෂ්පාදනය කරන තත්ත්වයට අග්න්‍යාසය පත් කිරීමයිග Type II වර්ගයේ දියවැඩියාව පාලනය කර තුරන් කිරීමට පතෝල ගසේ පස් පංගුවට ඉතා ඉක්මනින් පුළුවන්ග පතෝල කියන්නේ කැලරි අඩුවෙන් තිබෙන එළවළුවක්ග ඒ නිසා දියවැඩියා රෝගීන්ගේ බර අඩු කරන්නට මෙය මූලික වෙනවාග
ඊළඟට අපි ගනිමු හෘදයාබාධයග හෘදයේ ඇතිවන වේදනාව සහ ආතතිමය තත්ත්වය නැති කිරීමටත් හෘද ස්පන්දනය ක්‍රමවත් කිරීමටත් පතෝලවලට පුළුවන්ග පතෝල යුෂ වලට පුළුවන් රුධිර සංසරණය ක්‍රමවත් කරන්නග ජලය මිශ්‍ර නොකළ පතෝල යුෂ කෝප්ප දෙක බැගින් එක දිගට මාස දෙකක් පානය කරන්නග ඊළඟට ෑකඨ පරීක්ෂණ කරන්නග ඔබේ හෘද ස්පන්දන රිද්මය කොතරම් ක්‍රමවත් වෙලාද යන්න තේරුම් ගන්නග එවිට ඔබට පුළුවන්ග
කහ උණ රෝගයටත් පතෝල යුෂ ඉතා සුදුසුයිග පතෝල කොළ ග්‍රෑම් 60 ක් කොත්තමල්ලි ඇට ග්‍රෑම් 10 ක් සමඟ කලවම් කර හොඳින් කොටා හෝ බ්ලෙන්ඩර් කර එයට වතුර කෝප්පයක් දමා දිනකට එවැනි කෝප්ප තුනක් බැගින් පානය කළාම කහ උණ සමනය වනවාග
ශරීරයේ වස විස සෝදා හරින තියුණු ශෝධකයක් ලෙසත් පතෝල යුෂ යොදා ගන්න පුළුවන්ග වතුර මිශ්‍ර නොකළ පතෝල යුෂ තේ හැඳි 2 බැගින් හැමදාම උදේට හිස්බඩ පානය කරන්නග එවිට මළ බද්ධය සුව වෙනවාග එසේම ලේ පිරිසිදු වීමත් වෙනවාග
පතෝල යුෂ කෝප්ප භාගයක් ගෙන හිසට දමා හොඳින් සම්භාහනය කළ විට ඉස්හොරි හට ගැනීම පාලනය වනවාග Alopecia ලෙස හඳුන්වන හිසකෙස් යැමේ රෝගයටත් මෙය ඉතාම සුදුසුයිග Alopecia Aeata ලෙස හැඳින්වෙන හිසේ එක් තැනක කෙස් වැටීමේ රෝගයේදී ආසාදිත ස්ථානයේ පතෝල යුෂ තවරා එතැන පමණක් සම්භාහනය කළ යුතුයිග
නොමිලේ විස්තර සඳහා
0713464276රැ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks