Health
දියවැඩියාවෙන් ඇතිවන සංකූලතා අවමකර ගැනීමට ඔබ කළ යුතු දේ
ලොව මිලියන 380කට වැඩි ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙළෙයි ඉන් වැඩි ප්‍රතිශතයක් දකුණු ආසියාතිකයෝ වෙතිග ශ්‍රී ලාංකික ලාංකික නගරබද වැඩිහිටි අයගෙන් 20්‍රකට පමණකම දියවැඩියා රෝගය ඇති බව සොයාගෙන ඇතග
දියවැඩියා රෝගය සඳහා ඉන්සියුලින් ප්‍රතිකාරය සොයාගත් වෛද්‍ය ෆෙඩ්රික් බැන්ටීන්ගේ උපන් දිනය මුල්කර ගනිමින් ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 දිනට යෙදී ඇතග
මෙවර තේමාව වන්නේ නිවැරදි ආහාර රටාවක් සහ නිරෝගී දිවි පෙවතක් තුළින් දියවැඩියාව වළක්වමු යන්නයිග
මේ නිමිත්තෙන් පළවන මෙම ලිපිය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දියවැඩියාව හා හෝර්මෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය චමින්ද ගරුසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේයිග
රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යාම නිසා ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස දියවැඩියාව හැඳින්විය හැකියිග
මෙම රෝගය නිට්ටාවට සුවකළ නොහැකි නමුත් පාලනය කළ හැකියිග
මිනිසුන් අතර තිබෙන බෝ නොවන රෝග වන හෘදයාබාධ ඇස් අන්ධ වීමල ස්නායු ආබාධ වැනි රෝග රැසකට දියවැඩියාව හේතු වෙනවාග
දියවැඩියාව රෝගය පාලනය තුළින් බියකරු රෝග වළක්වා ගැනීමත් සංකූලතා මඟහරවා ගැනීමත් කළ හැකියිග
බොහෝ දියවැඩියා රෝගීන්ගේ කිසිදු රෝග ලක්ෂණයක් දක්නට නොමැති අතර වෙනත් කරුණකට :රියදුරු බලපත්රල විදේශ ගතවීම සඳහා කරන වෛද්‍ය පරීක්ෂණල රක්ෂණය- රුධිර පරීක්ෂාවක් කිරීමේදී ඔවුන්ට රෝගය වැළඳී ඇති බව සොයා ගැනෙනවාග සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ඇති වන්නේ රෝගය උත්සන්න වූ විටයිග පළමුව ශරීරය කෙට්ටු වීමත් මුත්‍රා පිටවෙන ප්‍රමාණය රාත්‍රී කාලයේදී පවා වැඩි වීමත් අධික පිපාසයත් සමේ තුවාල ආසාදන ඇති වීමත් මූලික රෝග ලක්ෂණ ලෙස දැකිය හැකියිග
කලින් නොතිබූ වකුගඩු අක්රියවීමක්ල හෘදයාබාධයක්ල තුවාලයක් වැනි රෝගී තත්ත්වයක් නිසා ප්‍රතිකාර සඳහා වෛද්‍යරයෙකු වෙත යොමු වූ පසු ඊට හේතු සාධක සොයාගෙන යාමේදී එය දියවැඩියාව රෝගයේ සංකූලතාවක් නිසා හට ගත්තක් බව සොයා ගන්නා අවස්ථා තිබෙනවාග
කිසිදු රෝග ලක්ෂණයක් රහිතව වුවද දියවැඩියාව සෑහෙන කාලයක් පැවතීමෙන් අභ්යයන්තරගත අවයව වලට හා ස්නායුවලට හානි සිදු වෙනවාග
එම නිසා රෝග ලක්ෂණ වැඩි වීමට පෙර රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමෙන් අතුරු ආබාධ වළක්වා ගත හැකියිග
දියවැඩියාව තිබෙන පවුල් ඉතිහාසයක් ඇති අය සහ ස්තූලතාවල කය වෙහෙසා වැඩ නොකරනල ගර්භණී කාලයේ සීනි වැඩි වීමක් තිබූ කාන්තාවක් නම් ඔවුන් දියවැඩියා අවදානම් සහිත අයයිග වයස අවුරුදු 45ට වැඩි සෑම පුද්ගලයෙක්ම රුධිරයේ සීනි මට්ටම මැනගත යුතුයිග
රුධිරයේ සීනි මට්ටම බැලීමේ ක්‍රම තුනක් තිබෙනවාග පැය 8ත් 10ත් අතර නිරාහාරව සිට :වතුර පානය කළ හැක- ශිරාගත රුධිරයේ සීනි මට්ටම මැනගත හැකග එහි අගය 126 ථඨරැඤත ට වඩා වැඩි නම් දියවැඩියාව සෑදී ඇති බව තහවුරු වෙනවාග
කෑමෙන් පැය 2කට පසු හෝ ග්ලූකෝස් ග්‍රෑම් 75ක ද්‍රාවනයක් ගෙන පැය 2කට පසු සීනි මට්ටම 200 ථඨරැඤත කට වඩා වැඩි නම් දියවැඩියාව ඇති බවට තහවුරු වෙනවාග
රුධිර සෛලවල තැන්පත් වී ඇති සීනි ප්‍රමාණය මැන බැලීමෙන් ද ඩ්ඡච1ජ දියවැඩියා රෝගී තත්ත්වය හඳුනාගත හැකියිග මේ සඳහා නිරාහාරව සිටීම අවශ්‍ය නැහැග ශිරාගත රුධිරය ගෙන රසායනගාර පරීක්ෂාවක් මඟින් දියවැඩියාව සොයා ගැනීමට කෙරෙන පරීක්ෂණ සිදුකළ යුතුයිග රෝග නිර්ණය සඳහා ඇඟිල්ල විද කරන රුධිර පරීක්ෂණය ප්‍රමාණවත් නැහැග
යම්කිසි පුද්ගලයෙකුට දියවැඩියාවේ රෝග ලක්ෂණ පවතී නම් ඉහත පරීක්ෂණවලින් තහවුරු වන එක් පරික්ෂණයක් වුවද ප්‍රමාණවත් වෙනවාග
දියවැඩියාව සෑදි ඇති සහ අවදානමක් ඇති අය මනා ආහාර පාලනයක් කළ යුතුයිග නමුත් දියවැඩියාව සෑදුණු පසු ආහාරවලින් පමණක් මෙම රෝගය පාලනය කරගත නොහැකියිග
ඖෂධ ගැනීම අනිවාර්යයිග මක්නිසාදයත් ඇඟට නොදැනී ශරීරයේ රුධිරගත සීනි මට්ටම ඉහළ ගොස් සංකූලතාවලට භාජනය විය හැකි බැවිනිග
සංකූලතාවය ඇති අය අඩු තරමින් තමන්ගේ බරින් 7්‍රක් වත් අඩු කර ගත යුතුයිග වැඩිහිටියෙක් දිනකට පැය භාගයක්වත් ළමයෙක් පැයක්වත් ව්‍යායාම හෝ ඒ සමාන ලෙස කය වෙහෙසවන ක්‍රියාකාරකමක යෙදීම දියවැඩියාව වළක්වා ගැනීමට මෙන්ම පාලනයටත් ඉතාම වැදගත් වෙනවාග
දියවැඩියා රෝගීන්ගෙන් වැඩිදෙනෙකුට එය වැළඳී ඇත්තේ අධික පිෂ්ඨය සහ පැණිරස ඇති ආහාර ගැනිම සහ ක්‍රියාශීලි නොවන ජීවිතයක් ගත කිරීම නිසයිග
දියවැඩියාව සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමෙන් හදිසි තත්ත්වයක් හෝ සංකූලතාවකයක් හට ගැනීම සිදුවිය හැකියිග
පළමු වර්ගයේ දියවැඩියා රෝගියෙක් දින කීපයක් ඉන්සියුලින් නොගැනීමෙන් මරණයයට පවා ලක් විය හැකියිග
ඉතාම සීනි අධික රෝගීන් ඉන්සියුලීන් නොගත හොත් සිහි විසඥවීම ඩ්රනඥපධඵථධතචප ජධථච පවා ඇතිවිය හැකියිග
ඔබට දියවැඩියාව ඇති පමණින්ම වකුගඩු ආබාධ ඇති නොවේග නමුත් දියවැඩියාව නිසිලෙස පාලනය නොකළහොත් ක්‍රමයෙන් ඔබේ වකුගඩු අකර්මන්‍ය වෙනවාග
ලෝකයේ වැඩිපුරම වකුගඩු නරක් වීමට හේතුවන රෝග තත්ත්වය වන්නේ දියවැඩියාවයිග
මෙහි මූලික අවස්ථාව වන්නේ මුත්‍රාවලට ප්‍රෝටීන් කාන්දු වීමයිග :මයික්‍රෝ ඇල්බියුමින් :ර්ඪජපධචතඡභථඪදභපඪච- මෙම අවස්ථාව වනවිට කකුල් මද වශයෙන් ඉදිමීම ඇතිවිය හැකියිග
මෙම අවස්ථාවේදීවත් නිසි ප්‍රතිකාර ගතහොත් වකුගඩු අකර්මන්‍ය වීම වළක්වාගත හැකියිග
දියවැඩියාව කාලයක් තිස්සේ තිබෙන රෝගයක් නිසා ඒ පිළිබඳ මිත්‍යා මත රැසක් පවතීග
ඉතාමත් ආරක්ෂාකාරී ඖෂධයක් වන මෙට්ෆොමින් නිසා වකුගඩු අක්‍රිය වන බවට වැරදි මතයක් ගොඩනැඟී ඇතග නමුත් වකුගඩු අක්‍රියවන්නේ මෙඩ්ෆොමින් නිසා නොව දියවැඩියාව නිසිලෙස පාලනය නොකිරීමෙන් බව තහවුරු වී ඇති සත්යයකිග වකුගඩු අකර්මන්‍ය වූ රෝගීන්ට මෙට්ෆොමින් පමණක් නොව වෙනත් බොහෝ ඖෂධ වර්ග ද ලබා දිය නොහැකග
එමෙන්ම ඉන්සියුලින් නැමැති ඖෂධය ද ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ඉවහල් වූ ඖෂධයකිග මෙම ඖෂධය නිසිකලට ගෙන රුධිර සීනි මට්ටම පාලනය කිරීමෙන් සංකූලතා රාශියක් වළක්වා ගත හැකග
වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ඉන්සියුලීන් සහ මෙට්ෆොමින් ඖෂධ ගැනීම නතර නොකළ යුතුයග මෙම ඖෂධ නතර කිරීම නිසා භයානක ප්‍රතිඵල අත් වේග
දියවැඩියාව නිසිලෙස පාලනය කරගත හොත් නිරෝගීමත් ජීවිතයක් ගත කළ හැක
curtesy :
dinamina.lk