Health
දියවැඩියාවට විතරක් නොවෙයි රෝග ගණනාවකටම ඇඹරැල්ලා හොඳයි
උපදෙස් - බොරැල්ල ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍ය
මංගලා මහලේකම
පලතුරු වාරේ ඇවිත් නිසා හැමතැනම දකින්න ඇත්තේ විසිතුරු පාට පාට ගෙඩිග කොළ පාටින් සරුවට හැදෙන ඇඔරැල්ලාත් මේ අතර දකින්නට පුළුවන්ග විශේෂ පලතුරක්ග එහෙම කිව්වම කටට කෙළ උනන්නෙ ඒකෙ ඇඹුල් ගතිය තදින්ම දැනෙන නිසයිග මේවා රසට කවුරුත් කන්න කැමති නිසා මෙවර ලිපිය සැකසෙන්නේ ඇඔරැල්ලා ගැනයිග ඕනෑම පලතුරක පවතින ගුණාත්මක භාවය වගේම ප්‍රයෝජන රාශියක් මේ ඇඔරැල්ලාවලද පවතිනවාග ඉදුණු පසු ඇඔරැල්ලා ඉතා රසවත් නිසා කවුරුත් කෑමට පි්රයයිග නමුත් අඩක් පැසුණු පසු ඇත්තේ වෙනමම ඇඹුල් රසයක්ග බොහෝදෙනා ඒ රසයට ද කැමතියිග එබැවින් ඇඔරැල්ලා වැඩි කොටසක් ඉදෙනකම් ගහේ තියෙන්නෙ නැහැග අමුවට හෝ භාගෙට පැහෙන කොට අච්චාරුල චට්නි වර්ගල දෝසි හෝ ඇඹුලට කන්න කඩා ගන්නවග මෙවැනි ප්‍රයෝජන රාශියක් ඇති ඇඔරැල්ලාවල ගුණාත්මක භාවය හා එහි අහිතකරභාවය ගැන බොරැල්ල ආයුර්වේද විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම අපව දැනුවත් කලේ මෙසේයිග
කැස්සට ඇඔරැල්ලා
සුව නොවන කැස්ස ඇතිවිට ඇඔරැල්ලා ගෙඩියක් සුද්ද කර එය සෝදා ගෑරුප්පුවෙන් ඇන ගසා ගන්නග ගසාගත් ඇඔරැල්ලා ටික මී පැණි සමඟ කෑමෙන් කැස්ස නැති වී යයිග
දියවැඩියාවට ගුණයි
ඇඔරැල්ලා ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි ප්‍රමාණය අවම වේග දියවැඩියාව කිසිලෙසකින් වැඩිවීමක් සිදු නොවේග ඇඔරැල්ලා ගෙඩි කෑම දියවැඩියාවට ගුණ දෙයිග සීනි පාලනයට සුදුසු වෙයිග
ගුණදෙන අවස්ථා
වාත වේදනාව නැති කරයිග දණහිස් වේදනා නැති කරයිග දණහිසේ ඉදිමුම අවම කරයිග ශරීරයේ ස්නායු ශක්තිමත් කරයිග පෙනහළුවලට ගුණදායකයිග ශරීරයේ ශක්තිය වැඩි කරයිග බලය වැඩි කරයිග අධික රුධිර පීඩනය පාලනය කරයිග හෘදයට හිතකරයිග කොලෙස්ටරෝල් අඩු කරන ගුණයක් ඇතග බඩ පිපුම දුරු කරයිග කෑම අරුචිය ඇති අයගේ කෑම රුචිය වැඩි කරයිග වැඩෙන වයසේ දරුවන්ගේ අස්ථි ශක්තිමත් කරයිග දත් ශක්තිමත් කරයිග එබැවින් වැඩෙන ළමයින්ට දීමට සුදුසුයිග අධික තරබාරුව දුරු කරයිග ඇස්වල දීප්තිමත් භාවය වැඩි කරයිග පෙනීම වැඩි දියුණු කරයිග මාංෂ පේශිවල වේදනාව දුරු කරයිග දත් සවිමත් කරයිග කැක්කුම් දුරු කරයිග අලස බව දුරු කරයිග
ඇඔරැල්ලා ආහාරයට ගැනීම නිසා
සිරුර පැහැපත් කරයිග මනා පෙනුමක් ලබා දෙයිග ප්රෝටීනල යකඩල පොස්පරස්ල විටමින් සීල තයමින් සහ ජලය අඩංගුව පවතින බැවින් ඕනෑම වයසේ අයෙකුට සුදුසුයිග මල බද්ධය දුරු කරයිග ආහාර හොඳින් දිරවයිග මල බුරුල් වේග කටහඬ මිහිරි කරයිග ප්‍රමාණවත් වන ලෙස ආහාරයට ගැනීම ගුණදායක වෙයිග
අසාත්මික වන අවස්ථා
ඇඔරැල්ලා වැඩිපුර ආහාරය ගැනීම සුදුසු නැතග එහිදි බඩ පපුව දැවිල්ලල උගුරකට වන වීමල කුෂ්ට හෝ දිව තුවාල වැනි රෝග තත්ත්ව ඇතිවිය හැකියිග එසේම චර්ම රෝග ද ඇතිවීමට පුළුවනග කටේ තුවාල ඇති අය ඇඔරැල්ලා කෑමෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍ය වේග
වෙහෙස නිවන්නට හොඳම ඇඔරැල්ලා
ක්‍රීඩාවේ යෙදෙන අයට ඇඔරැල්ලා හොඳ ගුණවත් කෑමකිග මෙහි ජලය අඩංගු වන බැවින් ජල අවශ්‍යතාවය ද ඉටු වේග එසේම වෙහෙස නිවාගත හැකියිග සිරුරට සැහැල්ලුවවක් දැනේග මනස ප්‍රබෝධමත්ව තබයිග
ආම්ලික බව
ඇඔරැල්ලා පලතුරක් මෙන්ම රසවත් ව්‍යංජනයක් ලෙස සාදා ආහාරයට ගත හැකියිග ඇඔරැල්ලා පිසීමේදී සීනි ටිකක් දැමීම එහි පවතින ආම්ලික බව දුරු වී යයිග
ඖෂධයක් ලෙස
විඩාවල පිපාසය සංසිදුවන ඇඔරැල්ලා බොහෝ ලෙඩ රෝග වලට ඖෂධයක් ද වෙයිග සමේ රෝගවලට සුදුසු ඇඔරැල්ලා උණ නසයිග පිත වඩයිග ආමාශගත දැවිලි සමනය කරයිග දේශීය ඖෂධ සඳහා ගනු ලබන්නේ විශාල ගසක් සහිතව වැවෙන ඇඔරැල්ලා වර්ගයකිග නමුත් පෝචිචිවල වගා කරන ඇඔරැල්ලා ගුණයෙන් අඩු බව සඳහන් වේග
ස්වර්ණා ආරියවංශ
curtesy :dinamina.lk