Life
දත් සුදු කරන ස්ට්‍රෝබෙරි
ස්ට්‍රෝබෙරි කියන්නේ කවුරුත් කන්න කැමති කෑමක්. ස්ට්‍රෝබෙරි වලින් ඔබේ දත් පිරිසිදු වෙනවා කියලා ඔබ දන්නවද?
මුතුවන් සුදු දත් දේපලක් ලබා ගන්නට ඔබට යොදා ගන්නට පුළුවන් ස්වභාවික ක්‍රම බොහොමයක් සොයා ගන්නට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.
ඔවුන් පවසන අන්දමට ස්ට්‍රෝබෙරි වල අඩංගු වන සිට්රික් අම්ලය සහ මැලික් අම්ලය මගින් දත් වල මතුපිට පිරිසිදු කිරීමක් සිදු වනවා.
මීට අමතරව කෙසෙල් වල අඩංගු වන පොටෑසියම්, මැග්නීසියම් සහ මැන්ගනිස් නිසාත් දත් මතුපිට හොඳින් පිරිසිදු වන බව ඔවුන් සොයාගෙන තිබෙනවා.
කෙසෙල් හෝ ස්ට්‍රෝබෙරි හෝ හොඳින් ඉදුණු මද ස්වල්පයක් දත් මත පිරිමැදීම
සති තුනක් සිදු කිරීම මගින් මුතුවන් දත් දෙපලක් ඔබට ලබා ගන්නට පුළුවනි.
මේ නිසා මේ පලතුරු ආහාරයට ගැනීම ඔබේ ඇඟට ගුණ දෙනවා වගේම සුන්දර සිනහවක් ලබා දෙන්නටත් හේතු වනවා.
Wmqgd .ekSu taIshka