Health
ත්‍රිදෝෂ බලපෑම නිසා ඇතිවිය හැකි සන්ධි ආශි‍්‍රත රෝග
පළාත් ආයුර්වේද රෝහල මීගොඩ
වෛද්‍ය අභයතිලක දේවගිරි
ඇතැම් රෝගවලට ද පාද ඉදිමුම ඇති වේග
උදාග වකුගඩුල මුත්‍ර රෝග හා ගර්භනී අවස්ථාවල අඩි උස පාවහන් පැළඳීම නිසා පාදවලට ලැබෙන පීඩනය මත පාද අධික වෙහෙසට පත් වේග ශිරා ග්‍රන්ථි රෝග නිසාද පාද ඉදිමීම ඇති වේග අධික ස්ථුලත්වය වගේම විෂබීජ ආසාදන වීම නිසාද පාද ඉදිමුමට ලක්විය හැකියිග පේශිවල දුර්වලතා නිසාද ඇති වේග සමහරුන්ගේ ලේ හිඟකම ද මේ පාද ඉදිමුමට හේතු වේග
දවස ගෙවන විටල දැනෙන අපහසුතා මඟහැරෙන්නේ අපට පැවරෙන රාජකාරිවල ඇති කාර්යබහුලත්වය වැඩි වීම මතයිග දිනපතා කොතෙකුත් වැඩපලක නිතරත වුණත් සිරුරේ වේදනාවවත් නොදැනෙන්නේ රාජකාරියේ පවතින අවශ්‍යතාවය දැඩිව දැනෙන බැවිනිග නමුත් අවසානයේ ඔබට විඳින්නට වනුයේ වෙහෙස වූ මනසකින් යුත් ලෙඩ වූ ශරීරයකිග අපට වැඩියෙන්ම දැනෙන වේදනාව වන්නේ ඇඟේ පතේ ඇතිවන හන්දිපත් අමාරුව කිව්වොත් මා නිවැරදියිග නමුත් ඔබට එයිනුත් වැඩිමනක් සිරුරට දැනෙන වේදනාව වන්නේ පාද ආශි්රතවයග
වයස් භේදයකින් තොරව අපට අසන්නට ලැබෙන රෝග බොහෝමයක් හට ගන්නේ පාදය ආශි්රතවයිග එවැනි රෝග තත්ත්වයන් ලෙස යටිපතුල් පැලීමල පාද ඉදිමීමල පාද කැසීම :ඇඟිලිකරු අතර-ල පාදවල ඇතිවන හිරියල පාදවල දාහයල හිමිදිරියේ ඇවදිවීමේදී පාදවල දැනෙන අධික වේදනාව දැක්විය හැකියිග
පාද ඉදිමීම
හිටගෙන සිටීම බලපානු ලබන අතර ඇතැම් රෝගවලට ද පාද ඉදිමුම ඇති වේග
උදාග වකුගඩුල මුත්‍ර රෝග හා ගර්භනී අවස්ථාවල අඩි උස පාවහන් පැළඳීම නිසා පාදවලට ලැබෙන පීඩනය මත පාද අධික වෙහෙසට පත් වේග ශිරා ග්‍රන්ථි රෝග නිසාද පාද ඉදිමීම ඇති වේග අධික ස්ථුලත්වය වගේම විෂබීජ ආසාදන වීම නිසාද පාද ඉදිමුමට ලක්විය හැකියිග පේශිවල දුර්වලතා නිසාද ඇති වේග සමහරුන්ගේ ලේ හිඟකම ද මේ පාද ඉදිමුමට හේතු වේග
ප්‍රතිකාර
රක්තමෝක්ෂණය
අභ්‍යන්තරිකව ඖෂධ ලබාදීම :ක්ෂායල කල්ක-
මෙම රෝග තත්ත්ව අනුව රෝගයට ප්‍රතිකාර කළ යුතුව ඇතග සමහරුන්ගේ ශාරීරිකව බලපවත්නා දෝෂයන් එකිනෙකට වෙනස්යග ඒ අනුව මෙම රෝග ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාරයෙන් පවතිනු ඇතග එවිට ප්‍රතිකාර කිරීම ද වෙනස් විය හැකියිග නමුත් එකම රෝගය වුවත් පුද්ගල ප්‍රකෘතිය ඊට බලපානු ඇතග
සරල ප්‍රතිකාරයක්
පාදය ඉදිමෙනවා නම් පහතට හෙලා නොසිට කකුල ඔසවා තබන්නග ඉදිමුම අඩු වේග ප්‍රතිකාර කරන විටදී ඇවිදීම ද වැඩිපුර නොකළ යුතුයිග එසේම බර වැඩ නොකළ යුතුයිග
රෝග
හටගන්නා ආකාරයරෑ
ආයුර්වේදයේ මේ සියල්ලම වාත රෝග ලක්ෂණ ලෙස හැඳින්වේග නමුත් මෙවැනි රෝග තත්ත්වයන්ට වාතය පමණක් නොව ත්‍රිදෝෂයම බලපාන බව කිව හැකියිග මේ සඳහා කිසිදු වයස් භේදයක් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතග සියලුම දෙනාට අධික වේදනාවක් හෝ අපහසුතාවන් ඇති වේග වර්තමානයේ අධික විලාසිතාවන්ට හුරු වූ කාන්තාවන්ට ඉතා උස් පාවහන් භාවිතා කිරීම නිසා පාදවල මේ රෝග තත්ත්ව හට ගැනේග ක්ෂණික ආහාරවලට හුරුවීම නිසා අධික ස්ථුලතාවය ඇති වේග එවිට ශරීරියේ බර පාදවලට දරා සිටිය නොහැකියිග එබැවින් පාදයේ වේදනා ඇතිවීම වැළැක්විය නොහැකියිග එපමණක් ද නොවල සමහර වෘත්තිමය ස්වභාවයන් :උදාග හිටගෙන සිටීමල සොල්දාදුවන්- නිසාද පාදවලට බලපෑම ඇති වේග අධික උෂ්ණත්වය ඇති ස්ථානවල රැකියා කිරීම නිසාද බලපෑමක් පාදයේ රෝගවලට ඇති වේග මධුමේහ තත්ත්වය පාලනය නොකිරීමල සමහර ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කිරිම නිසාද මේ රෝග තත්ත්වයන් ඇතිවිය හැකියිග උෂ්ණාධික ආහාර ගැනීම :උදාග බලමාළුල දැල්ලන්ල තක්කාලිල රඹුටන්- අහිතකරයිග
පාදය කැසීම
මීට බලපාන හේතු බොහෝයිග ඖෂධ දීර්ඝ කාලීනව ගැනීමල වකුගඩු රෝගල වෙරිකෝස්වේන්ල විෂබීජ ආසාදනල දිලීර ආසාදන සමහර ආහාර වර්ග අපිරිසිදු තත්ත්වයන් යටතේ පරිභෝජනය :උදාග මස් වර්ග- සනීපාරක්ෂාව නැතිකම
ප්‍රතිකාර
ආයුර්වේද ඖෂධයක් වන පංචවල්කලයෙන් සෝදන්නග ගංසූරිය පොතුල බෝ පොතුල නික පොතුල අට්ටික්කා පොතු ආදිය ඇතුළත් පංචවල්කලය හොඳ ඖෂධයක් වන්නේයග ඒ වගේම පිංඩතෙල් ගැල්වීමල රක්ත ශෝධනය කිරීමෙන් ඉදිමුම පාලනය කළ හැකියිග ඊටම අදාළ ප්‍රතිකාරයක් පහත දැක්වේග නිදිකුම්බා වෙනිවැල්ගැට එකට අඹරා ගෑම
පාද දාහය
මෙහිදී සිදුවන්නේ පාදයේ දැවිල්ල ඇති වීමයිග මේ තත්ත්ව නින්ද අඩුකම මත ඇති වේග මේ රෝග තත්ත්වය ඉතාම පීඩාකාරී වේග මෙහිදී වාත රක්ත රෝගයේදී ද දැවිල්ල ඇති වේග තවද රුධිර හීනවීම හෙවත් ඇනීමියා තත්ත්වය නිසා පාද දාහය ඇතිවේග මධුමේහ තත්ත්වලදි සූතිකා රෝග :දරුවා ප්‍රසූතියෙන් පසුව එන රෝග- අවස්ථාවලදී ශිරා ග්‍රන්ථි :නහර ගැට ගැසීම- රෝගයන්වලදී එයිග උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටින්නග රඹුටන්ල බලමාළුල ඉස්සොල අච්චාරු වැනි ආහාර ගත්විට දාහය වැඩියිග මධ්‍යසාර භාවිතය ද මීට බලපාන තවත් හේතුවකිග
රෝග ලක්ෂණ
පාදයට වතුර දැමූ විට දැවිල්ල ගතිය වැඩි වේග
ප්‍රතිකාර
අභ්‍යන්තරිකව වාත සමනල පිත් සමන ප්‍රතිකාර ලබාදිය යුතුයිග
රක්ත මොක්ෂණයල කූඩැල්ලන් දැමීම
එළඟිතෙල් ගැල්වීම මඟින් තාවකාලික සහනයක් ලබාදිය හැකියිග
බුළු ඇට මද එළඟිතෙලින් අඹරා ආලේපය හොඳයිග
විරේක ඖෂධ ලබාදීම
දිවුල් කිරිල තැඹිලි වතුරල ගොටුකොළ කැඳල මොණරකුඩුම්බිය කැඳල කෝමාරිකාල කැහිප්තතං ඉතාම සුදුසුයිග තම්පලාල වැටකොළු සුදුසුයිග
අපත්‍ය ආහාර
අබලහරක් මස්ල විනාකිරි යෙදූ ආහාරල බල මාළුල ඉස්සොල දැල්ලොල අන්නාසි පාද දාහයට සුදුසු නොවේග මින් සිරුරේ දාහය වැඩි කර ඔබව තවත් රෝගී කරවයිග
යටි පතුල් පැලීම
පිත කෝප වූ විට ඇතිවන රෝග තත්ත්වයකිග අධික ලෙස පිත් දෝෂය කෝප කරවන ආහාර ගැනීම නිසා බහුලව දැකිය හැකියිග නමුත් අනෙකුත් වාතය හා සෙම් යන දෝෂවල බලපෑම ද ඉවහල් වනු ඇතග පතුල් පැලීම නිසා ඇවිදීමට අපහසුයිග නින්ද අඩුවෙයිග
හිසරුදාව ඇති වේග මෙය සුව කළ හැකි රෝග තත්ත්වයකිග තෙල් ගැල්වීම්ල පත්තු දැමීම්ල රක්තශෝධන ක්ෂාය වර්ග භාවිතා කළ හැකියිග
සේදීමට - පංචවල්කලය යොදා සෝදන්න :නුගපොතුල බෝපොතුල ගංසූරිය පොතුල අට්ටික්කා පොතු කෝමාරිකා සමඟ අමුකහ-
තෙල් ගලවන්නග
පාද හිරිවැටීම
මෙම රෝග තත්ත්වය පාද හර්ෂ නමින් හඳුන්වයිග පාදය හිරිවැටීම ප්‍රධානවම සිදු වේග පැරැන්නෝ මෙය හිරි වාතය යැයි කියයිග වරින් වර පාදයේ වේදනාව ඇති වී අඩු වී යයිග මෙය ස්නායුගත රෝග තත්ත්වයකිග දියවැඩියාව වැනි රෝග තත්ත්වය පාලනය නොකිරීම නිසා පාදය හිරිවැටීම ඇතිවිය හැකියිග
ප්‍රතිකාර
ප්‍රථමයෙන් මෙහි නිදන්ගත රෝගය හඳුනා එයට ප්‍රතිකාර කළ යුතුයිග ඊට අමතරව අභ්‍යන්තර ඖෂධ දීම කළ හැකියිග පසුව තෙල් ගැල්විය හැකියිග පත්තුල මැල්ලුම් බැඳීම් වැනි ප්‍රතිකාරවලට යොමුවිය හැකියිග
මේ සඳහා ආඩාතෝඩා කොළ තම්බා එම වාෂ්පය කකුලට වදින්න සලස්වන්න
ගඩොල් කැටයක් රත්කර එයට විනාකිරි දමා එහි එන වාෂ්පය කකුලට ලැබෙන්න හරින්නග
curtesy :dinamina.lk