Health
තයිරොක්සින් හෝමෝන ආශි‍්‍රත රෝගවලට මාස 06කට වරක්වත් පරීක්ෂාවක් කරගත යුතුයි
ශරීරයේ නීරෝගී පැවැත්මට ඒ තුළ ඇති ඉන්ද්‍රියවල ක්‍රියා කාරීත්වය ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුයිග නමුත් ඇතැම් අවස්ථාවල විවිධාකාර රෝගී තත්ත්වයන් මත ඊට ක්‍රියාකාරීත්වයට බාධාවන් ඇති විය හැකියිග කෙසේවෙතත් මෙම රෝගී තත්ත්වයන් කුමන හේතු මූලික කර ගෙන ඇති වනවාදැයි නිවැරදිව නිර්නය කිරිම රෝග නිවාරණ කාර්යයේදී ඉතා වැදගත් වන බැවින් ඒ සඳහා ඇති වඩාත් විධිමත් ක්‍රමය වන්නේ වෛද්‍ය පරීක්ෂණ මඟින් නිගමනයන්ට එළඹීමයිග එවැනි පරීක්ෂණයක් වන ඊඉඩ් එසේත් නොමැති නම් තයිරොක්සීන් හෝර්මෝන මට්ටම පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳ විමසා බලමුග
තයිරොයිඩි හෝර්මෝනය යනු අපගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පවත්වාගෙන යාමට අත්‍යාවශය හෝර්මෝනයකිග එමඟින් සෛලීය විභාජනයල සෛලීය ස්වසනය ලහෘද ස්පන්දනවේගය පවත්වාගෙන යාමල ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම කුඩා දරුවන්ගේ මොළය වර්ධනයටල කාන්තාවන්ගේ ඕසප් චක්‍රය මෙන්ම සඵල බව ආදී සියල්ලටම බලපානු ලැබේග
තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපද වෙන තයිරොක්සීන් හෝර්මෝන වර්ග දෙකක්ග ඒවා ඊ3ල ඊ4 ලෙසින් හඳුන්වනු ලැබේග ඊ3ල ඊ4 යන හෝර්මෝනවල ප්‍රධාන සංඝටකය වන්නේ අයඩින්යග මොළයේ පටියුටරි ග්‍රන්ථිය මඟින් නිපදවෙන ඊඉඩ් හෝමෝනය මඟින් තයිරොයිට් ග්‍රන්ථිය නිපදවන ඊ3ල ඊ4 හෝර්මෝන පාලනය කරනු ලැබේග
අයඩීන් ඌණතාව හා තයිරොයිඩි ග්‍රන්ථිය ආශ්රිත රෝගවලදී මෙම හෝර්මෝන වල අඩුවැඩි වීම් දැකගත හැකියිග එවැනි අවස්ථාවකදී ඊඉඩ් පරීක්ෂණයක් මඟින් මෙන්ම ඊ3ල ඊ4 යන පරීක්ෂණ හරහා ශරීරයේ තයිරොයිඩ් හෝර්මෝන ප්‍රමාණ ප්රශස්තව තිබෙනවාද කියා පරීක්ෂා කරගත හැකියිග කෙසේ වෙතත් තයිරොක්සින් හෝර්මෝනය හා සම්බන්ධ රෝග අවස්ථාවකට ප්‍රතිකාර ලබාගන්නා රෝගියකු මෙම හෝර්මෝන පරීක්ෂණය මුල් කාලීනව මාස දෙකකට වරක්වත් සිදුකළ යුතුයග
නමුත් පසුකාලීනව නම් මාස හයකට වරක් පරීක්ෂා කර බලාගැනීම වැදගත් වන අතර එය සම්පූර්ණ වශයෙන් වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුයිග තවද මෙම පරීක්ෂණයේ විශේෂත්වය වන්නේ නිරාහාරව සිටීමේ අවශ්‍යතාවක් නොමැති වීමයිග යම් අයකුගේ ශරීරයේ තයිරොක්සින් වැඩි වූ විට ඊඉඩ් අගය අඩු මට්ටමක පවතින අතර එය සංඛ්‍යාත්මක වශයෙන් 0ග 4 වඩා අඩුවේග නමුත් ඊඉඩ් අගය අඩුවීම මත පමණක් රෝගී තත්ත්වය නිවැරිදිව නිගමනය කළ නොහැකි අතර ඊ3ල ඊ4 යන හෝර්මෝනද පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව අදාල රෝගී තත්ත්වය නිශ්චිතව නිගමනය කළ හැකියිග
සාමාන්‍යයෙන් නිරෝගී අයකුගේ මෙම ඊඉඩ් පරීක්ෂණ අගය 0ග 4 සිට 4 දක්වා අගයක පැවතිය යුතුයිග නමුත් කුඩා දරුවන් මෙන්ම ගර්භනී කාන්තාවන්ගේ තයිරොක්සින් හෝර්මෝන මට්ටම්වල යම් යම් වෙනස්කම් දැකගත හැකියිග ඒ සඳහා වයස මෙන්ම ගර්භනී කාලය ආදී අනෙකුත් හේතූන්ද බලපානු ලැබේග
තයිරොක්සින් ඌණතාවයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස උදාසීන බවල අධික ශීතලල ශරීරය මහත්වීමල කාන්තාවක් නම් ආර්තව චක්‍රයේ ගැටලු ආදිය හඳුන්වා දිය හැකියිග තවද මෙම රෝග ලක්ෂණවලට අමතරව කොලෙස්ටරෝල් ප්‍රමාණය පවා ඉහළ යා හැකියිග
යම් අයකුගේ ශරීරයේ තයිරොක්සින් වැඩිවූ අවස්ථාවකදී දැකගත හැකි රෝග ලක්ෂණ ලෙස ශරීරය කෙට්ටුවීමල අධිකව දහදිය දැමීමල හෘද ස්පන්දනය වේගවත් වීමල ඇස් පිටතට නෙරා ඒම ආදිය දැකගත හැකියිග කෙසේ වෙතත් මෙම රෝග ලක්ෂණ මතම පදනම්ව නිවැරදිව රෝග විනිශ්චය අපහසු නිසා ඊඉඩ් පරීක්ෂණ හරහා නිවැරදිව රෝග නීර්නය කළ යුතුයිග
Wmqgd .ekSu