Beauty
තට්ටය පැදුණු හිසේ කෙස් නැවත වර්ධනය සදහා විශ්මිත සත්කාරයක්
එඩරු තෙල් වලට පුළුවන් ඔබගේ තට්ටය පැදුණු ප්‍රදේශ වල හිසකෙස් නැවත වර්ධනය
කරන්න. ඒ වගේම ඔබගේ ඇහි පිහාටු හා ඇහි බැමවල් වලත් කෙස් නැවත වර්ධනය කරන්න
හා කොන්ඩේ ඝන කරන්නත් එඩරු තෙල් වලට පුළුවන්.. එඩරු තෙල් කියන්නේ විටමින් ෑ
, අතවශ්‍ය ලෝහ කොටස් හා පෝටීන වලින් පොහොසත් බැක්ටීරියා නාශකයක් මෙන්ම
දිලීර නාශකයක්.
ඊට අමතරව එඩරු තෙල් තුල අසංතෘප්ත මේද සංයෝජක අඩංගුයි.
මේ අසංතෘප්ත මේද කොටස් වලින් 90%ක්ම සැදී තිඛෙන්නේ ඍසජසබදකැසජ අම්ලය මගින්.
මෙන්න මේ කියන පෝෂණ සංගටක සියල්ල එකතු වූ විට එඩරු තෙල් වලට ලැඛෙනවා
විශිෂ්ට ඖෂධිය ගුණයක්. ඒ තමයි ඔබගේ නැති වූ හිසකෙස් නැවත වර්ධනය කරදීමේ
විශ්මිත හැකියාව
සත්කාරය කර ගන්න ආකාරය
ඔබගේ හිස් කබලට එඩරු
තෙල් බින්දු කිහිපයක් යොදා හොදින් සම්භානය කිරීම තුලින් ඔබගේ හිසකේ වර්ධනය
කරගත හැකිය. මේ සත්කාරය සදහා එඩරු තෙල් ගොඩක් අවශ්‍ය නෑ. ඔබේ අත්ලට බොහොම
සුළු එඩරු තෙල් ප්‍රමානයක් ගන්න.
හොදින් ඔබේ හිස්කබලට හා තට්ටය පැදුණු ප්‍රදේශ වල ආලේප කර සම්බාහනය කරන්න
මේ සත්කාරය කිරීමට සුදුසුම වේලාව රාත්‍රී නින්දට යාමට පෙරයි. ඒ විට උදේ වන විට තෙල් සියල්ල හොදින් හිස්කබලට උරා ගෙන තියේවි
මෙම සත්කාරය දවසක් ඇර දවසක් නොනවත්වා කරන්න
ඉවසීමෙන් හා නිවැරදි ආකාරයෙන් දිගටම මේ දේ කරොත් අනිවාර්යයෙන් ඔබට සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකියි
එඩරු තෙල් වලින් ඔබට ඇති ප්‍රයොජන සියල්ල මෙන්න
වෛද්‍ය
ඩේවිඩ් විලියම්ස්ට අනුව එඩරු තෙල් අක්‍රමවත් නහර ප්‍රවාහ දියුණු කිරීමේ
මුලයකි.මෙහි අඩංගු ඍසජසබදකැසජ අම්ලය නිසා බඩවැල් ආශ්රිත රෝග නිවාරණය
කිරීමේ ගුණයක් එඩරු තෙල් වලට තියෙනවා.
එමෙන්ම මෙය බැක්ටීරියා , යීස්ට් හා වෛරස් වර්ධනය අඩපණ කරවන ද්‍රව්‍යයකි.
ආමාශ
ගැටලු , හිසේ කැක්කුම් , මාංශ පේශි ලිහිල් කිරීම හා ඔසප් කැක්කුම
මගහරවාලිය හැකි අගනා ඖෂධීය ඛෙහෙත් ද්‍රව්‍යයක් වන එඩරු තෙල් කුරුලෑ අසාධන
හටගත් සමටද හොද ප්‍රතිකාරයක්.
එමෙන්ම මලල ක්‍රිඩාවේදි ඔබට සිදුවන
මස් පිඩු පෙරලීම් , කෙන්ඩ පෙරලීම් , අස්ථි බිදීම් වැනි අවස්ථා වලදී පවා
එඩරු තෙල් යොදා ගනිමින් ප්‍රතිකාර කිරීම ඔබට සහනයක් වෙන්න පුළුවන් .
වකුගඩු
ගල්, බඩවැල්වල උද්දීපක තත්වයන් , ඉදිමුණ සන්ධි , ඩිම්බ කෝෂ බිබිලි මතුවීම ,
ආහාර ජීර්ණ ප්‍රශ්න හා ඔසප් ඇග ගැහෙන පෙලෙන අතුරු රෝග සදහා එඩරු තෙල් ඔබට
පිටුවහලක් වේ.
curtesy :www.wishmalokaya.com
(under the courtesy of goodhousekeeping.lk web)