Life
තක්කාලි සමට හරිම හිතකරයි
තක්කාලි සමට හරිම හිතකරයි. තක්කාලිවලින් සමට හොඳ සිසිලසක් ලැබෙනවා. ඒ වගේම එහි ඇති විටමින් C වලින් pimples, අඳුරු ගතිය නැති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තක්කාලිවල තියෙන විටමින් A අපේ සම නිරෝගී කරනවා. එහි ඇති ඇසිඞ් අපේ මුහුණේ තියෙන තෙල් ගතිය පාලනය කරනවා. මුහුණේ තෙල් ගතිය තිබෙන විට අපිට pimples නැති කරගන්න අමාරුයි. ඒක අපි කවුරුත් දන්න දෙයක්නේ. ඉතිං මේ තරං ගුණවත් තක්කාලි එක්ක ගෙදර ඉඳලම අපිට කරගන්න පුළුවන් මොනවද කියලා දැන් අපි බලමු.
Tomato Face Mask
Wmqgd .ekSu