Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
iranama
ජනවාරි -මාර්තු අතර පින්වත් දරු උපත් රැසක් - කුම්භ, සිංහ, වෘශ්චික හා වෘෂභ යන ලග්නවලින්
ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්ඩියා නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ග්‍රහ තාරකාව වන කුජ හෙවත් අඟහරු ග්‍රහයා පසුගිය 2018 ජනවාරි මස 17 වැනි බදාදා දින පෙ.ව. 05.12 ට මෙතෙක් කල් රැඳී සිටි සිකුරු හිමි තුලා රාශියේ සිට කුජටම අයත් තම ස්වක්ෂෙත්ර රාශිය වන වෘශ්චික රැසට ගෝචර විය. වෘශ්චිකය අඟහරුට සිය ස්වක්ෂේත්ර රාශිය වන අතර ඒ අනුව කුජ ග්‍රහයා එතැන් සිට එළැඹෙන 2018 මාර්තු 07 වැනිදා ප.ව. 6.30 දක්වා ම මාස දෙකකට ආසන්න කාලයක් වෘශ්චික රාශිය තුළ සිය ස්වක්ෂේත්ර ග්‍රහ චලිතය පවත්වා ගනු ඇත. ඒ අනුව මෙම කාලසීමාව තුළ කුජ ග්‍රහයා ජන්ම පත්‍රයේ 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානවල බලවත් වීමෙන් උදාවන පංච මහා පුරුෂ යෝග අතරින් බලවත් යෝගයක් වන රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදාවනු ඇත. වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ යන ලග්න 4 ට හා මෙම කාලය තුළ ඉන් ජන්ම ලාභය ලබන දරුවන්ට ඉතා සුභ ප්‍රතිඵල උදාවෙයි. වෘශ්චික ලග්නයේ දී ලග්න ගතවන කුජ, කුම්භයේ දික්බලව ලග්නයෙන් 10 වැන්නටත්, වෘෂභයේ 7 වැන්නටත්, සිංහයේ 4 වැන්නටත් ගෝචර වනු ඇත.
ඒ අනුව එළැඹෙන මාර්තු 07 දක්වා කුම්භ, සිංහ, වෘශ්චික හා වෘෂභ යන ලග්නවලින් උපදින දූ දරුවන් ඉතාම පින්වත් හා බුද්ධිමත් මෙන්ම බලවත් හා එඩිතර වූ අනාගත දේශපාලන ක්ෂෙත්රයේ හා සමාජයේ මෙන්ම ආරක්ෂක අංශවල කැපී පෙනෙන සුවිශේෂ චරිත වනු නොඅනුමානය. එම දරුවන් සෘජු අදහස් ඇත්තා වූ යහපත් පුද්ගලයන් වනු ඇත. මෙම කාලය දරු උපත් සඳහා අති ප්‍රබල පංච මහා පුරුෂ යෝගයක් සහිතව උදාවන අතර මාර්තු මාසයේ මුල් භාගය දක්වාම ඉතාම සුබදායක වනු ඇත. සුබ යෝග ඇතුළු තවත් ග්‍රහ යෝග කීපයක් මෙම කාලය තුළ උදාවනු ඇත.
නමුත් ඉහත කාලය තුළ රටේ මහජනතාවට යම් යම් අපහසුතා හා දේශගුණ විපර්යාස ඇතිවීමටත් කාන්තාවන්ට යම් අපහසුතා ඇතිවීමටත් හැකියාව පවතී.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
Related
Iranama
මෙලොව ජීවත්වන මිනිසාට කොතරම් දැහැමිව හොඳින් ජීවත් වුවද සතුරුකම් කරමින් යහපත් දිවි ගමනට බාධා කරන්නන් අනන්තවත් හ
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු
ගාමිණී හේවාපතිරණ මහතා
Iranama
රවි මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාම
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
Iranama
අතේ පවතින විවිධ රේඛාවල පිහිටීම මගින් අපේ අනාගතය පිලිබඳ අනාවැකි පලකල හැකිබව ඔබ මින් පෙර අසා ඇති එහෙමත් නැත්තම්
Iranama
සිකුරු මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හ
Iranama
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මන්තරය. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. අත්දුටුයි! සත්‍යයි! නොරවරදියි!
Iranama
ඔබේ ලග්නය කටකද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මිතුනද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද,
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ශ්‍රියා කාන්තාව ඔබගේ නිවසට වඩිනවාට කැමතිනම් ඔබ මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නැරබිය යුතුයි.
ඔබට වාසනාව මුදල් ලබාගන්
Iranama
ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද? බුධ මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජ
Iranama
ගණදෙවි පුජාවක් තබන්නට පළමුව ඔබ පළමුව කල යුත්තේ ගණදෙවියන් පළිබදව භක්තිය විශ්වාසය ඇතිකරගැනිමයි.
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ මුදලින් නිවස ඉතිරෙන්න ශ්‍රියා කාන්තාව වඩම්මවා ගන්නේ මෙහෙමයි...
♥ ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද?...
♥ ඔබගේ දියුණුව කාටවත් වලක්වන්න සිතින්නටවත් බැරි ගණදෙවි නමස්කාර පූජාව...
♥ ඔබ වැඩිපුරම බිය කුමකටද ? ඔබේ කේන්දරට අනුව බියවන දේ මෙන්න...
♥ මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්...
♥ ජුනි මස 04 වෙනිදා සිකුරු මාරුව ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු...
♥ පෙබරවාරි හෙවත් නවම් මාසයේ නැතැක් නැති කතාව බොරුවක්...
♥ නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග...
♥ මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ...
♥ දරුවාගේ හදහනෙන් කියැවෙන දෙමාපියන්ගේ විස්තරය දැගන්න කැමතිද?...
♥ ඔබේ ව්‍යාපාරයේ ආදායම අඩුවෙලාද? යළිත් ආදායම් ලබන්න මෙන්න ඉතා බලගතු මන්තරයක්....
♥ 2019 වසර ඔබට සහ ලංකාවට කොහොමද? ලග්න කිහිපයකටම සුභයි ඔබේ ලග්නට කොහොමද?...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි