Beauty
ගෙදරදීම Makeup එකක් කරගන්න පියවර 8ක්...
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි මංජුල හඳපාන්ගොඩ
කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තාවන් වුණත් ලස්සනට ඉන්න හුඟක් කැමැතියි. රැකියාවක නිරත වෙලා ඉන්න කාන්තාවකට රැකියාවට සුදුසු ලෙස ඉතාමත් ඉක්මනින් ර්චඬඥ භන එකක් කරගන්න මේ විදියට පුළුවන්.
1. පළමුව ඔබ භාවිත කරන ඊධදඥප භාවිත කර ඊධදධප කරගන්න.
2. තමන්ගේ සමට ගැළපෙන ජ්ධභදඤචබඪධද එකක් ඉන්පසුව සිදුකළ යුතු වෙනවා.
ජ්ධභදඤචබඪධද එක කිසිම විටකදී වත් කෘත්‍රිම වීමට ඉඩ තබා ගන්න එපා.
3. ජ්ධභදඤචබඪධද ර්ථීධඹඤඥප එකක් හෝ වෙනත් ර්ථීධඹඤඥප වර්ගයක් භාවිත කර ර්ථීධඹඤඥප කරගන්න.
4. ඉන් පසුව ඡ්රඥ ර්චඬඥ භන එකක් සිදු කළ යුතු වෙනවා. ඡ්රඥ තඪදඥප, ඡ්රඥ ඉඩචඤධඹ ඇඳීමේදී එහි පැහැය ඉධටබ වීම අනිවාර්ය වෙනවා. තමන්ගේ සමට ගැළපෙන පරිදි එම වර්ණයන් තෝරාගත යුතු වෙනවා.
5. ඡ්රඥ ඡපධඹ ඇඳීමේදී එයට ච්චපඬ ඕතචජඬ යොදා ගන්න එපා. ස්වාභාවික බවක් ලබා ගැනීමට නම් එයට ච්චපඬ ඕපධඹද යොදා ගැනීම යෝග්‍ය වෙනවා.
6. ඉන් අනතුරුව ඕතභඵඩඥප කළ යුතු වන අතර එයද සමේ වර්ණයට ගැළපෙන පරිදි යොදා ගන්න. සෑම දෙනෙක්ම රතු සහ රෝස පැහැය ඕතභඵඩඥප කිරීමට පුරුදු වී සිටිනවා. එය කිසිම විටකදී සමට ගැළපෙන්නේ නැහැ. ඒ වර්ණය වෙනුවට දුඹුරු පැහැ ඕතභඵඩඥප එකක් යොදා ගැනීම ඉතාමත් සුදුසු වෙනවා.
7. ඹ්ඪනඵබඪජඬ ආලේප කිරීමේදී කරුණු 2ක් සලකා බැලීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ ඇඳුමේ වර්ණය හා ඹ්ඪනඵබඪජඬ එක භාවිත කරන කාලයයි. ඹ්ඪනඵබඪජඬ තෝරා ගැනීමේදී ද දුඹුරු සහ කෝපි පැහැය වඩාත් යෝග්‍ය වෙනවා.
8. අවසාන වශයෙන් නැවැතත් ර්ථීධඹඤඥප ඊධභජඩ එකක් සිදුකළ යුතු වෙනවා.
Wmqgd .ekSu u