Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
ගැස්ට්‍රයිටිස් මාසයයි : අර්ශස් තුන්මාසයයි
ප්රශ්නය - ගැස්ට්‍රයිටිස් රෝගය මාසයක් තුළ සුව කරන ක්‍රම වේදයක් ඔබ අනුගමනය කරන ආයුර්වේද පරම්පරාව සතුව තිබෙන බව මෙයට දෙසතියකට පමණ පෙර ඔබ අපට කිව්වා. එය විස්තර කළ හැකිද?
21 1 වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔබ දන්නවා ආයුර්වේදය තුළ එක් එක් ගුරුකුල තිබෙනවා. උදාහරණයක් ලෙස චරක ආචාර්යවරයාට අනුව බෙහෙත් කරන ගුරුකුල තිබෙනවා. එසේම සුශ්‍රැත ආචාර්යවරයාට අනුව බෙහෙත් කරන ගුරුකුල තිබෙනවා. ජ්‍යෝතිෂය ගත්තොත් ලෝකයාතන ක්‍රමයට හඳහන් බලන අය ඉන්නවා. කෘෂ්ණ මූර්ති පද්ධතියට හඳහන් බලන අය වෙනම ඉන්නවා. නීච කුල ක්‍රමවේද කියලා තවත් වෙනම ක්‍රමයක් තිබෙනවා, පහත් යෑයි සම්මත කුලවලට අයිති. ඒ වගේම සිංහල බෙහෙත් ක්‍රමවල ගුරුකුල රැසක් තිබෙනවා. සමහර ප්‍රාදේශීය ගුරුකුල තිබෙනවා, ඒ පළාතට විතරක් ආවේණික විදියට බෙහෙත් කරන. සමහර ප්‍රදේශවල දේශීය වෛද්‍යවරු බඩ විරේක කරන්නේ අරළු වලින්. තවත් ප්‍රදේශයක මේ සඳහා ගන්නෙ සෙනෙහෙකොල. සමහර වෙද පරම්පරා තිබෙනවා, එක පුස්කොල පොතක් විතරක් තබාගෙන බෙහෙත් කරන. අට අනූවක් රෝග සහ නව අනූවක් ව්‍යාධිවලට බෙහෙත් ඒ පොතේ තිබෙනවා. ඒ පොත වෛද්‍ය විද්‍යාලයක් හා සමානයි. බුද්ධදාස රජුගේ සාරාර්ථ සංග්‍රහය කියන වෙද පොත විතරක් තබාගෙන බෙහෙත් කරන අය ගැන මා දන්නවා. ඔය විදියටම මා අයත් නවගමුවේ වෙද පරම්පරාවත් තමන්ට ආවේණික ප්‍රාදේශිය ක්‍රමයකට තමයි බෙහෙත් කරන්නේ. අපි වෙදකම තුළ මූල අග්නි (අර්ශස්) රෝගය සහ ගැස්ට්‍රයිටිස් යන දෙකම අත්දුටු ප්‍රතිකාර කරනවා.
ප්රශ්නය - ඉතින් මොකද්ද මේ ගැස්ට්‍රයිටිස් සඳහා වන මාසයකට සීමා වූ ප්‍රතිකාර කතාව?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ගැස්ට්‍රයිටිස් කියන්නේ අම්ල සහ පිත මූලික කරගත් රෝගයක්. සමහර ආහාර වැරදුනාමත්, විහරණ හෙවත් ඇවතුම් පැවතුම් විදි වැරදුනාමත් උදරයේ ආම්ලික සහ පිත් තත්ත්වය කෝප වෙනවා ඒ අනුව අප මුලින්ම කරන්නේ අම්ල සහ පිත්ත දෝෂ කුපිත නොවන ආහාර රටාවකට රෝගියා හැඩ ගැස්සවන එකයි. එනම් පොල්, මිරිස් අඩු ආහාර වේලකට රෝගියා පුරුදු කරන එකයි. ඒ එක්කම බඩවැල්වල තිබෙන තුවාල සුව කරන බෙහෙත් පටන් ගන්නවා. ඒවා 100% ක්ම පිරිසිදු කසාය. අප මධ්‍යසාර අඩංගු අරිෂ්ට දෙන්නේ නැහැ. ඒවා අපේ සිංහල වෙදකමේ ඇත්තෙත් නැහැ. හැබැයි ගුලි, චූර්ණ, කල්ක යනාදිය දෙනවා. රෝගියා හරියාකාරව හැසිරෙනවා නම් ගැස්ට්‍රයිටිස් රෝගය මාසයක් තුළත් අර්ශස් රෝගය මාස තුනක් තුළත් සුව කළ හැකියි. සුව කළ රෝගය යළි මතු කර නොගැනීමේ වගකීම තිබෙන්නේ ලෙඩා අත මිස වෛද්‍යවරයා අත නොවෙයි.
ලබන සතියට
නොමිලේ විස්තර සඳහා
0713464276/ 0759061771
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි