Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
ගර්භාෂගත රෝගවලට ගුණ දෙන කෝමාරිකා
උපදෙස් ආයුර්වේද වෛද්‍ය
නන්දා කස්තුරි ආරච්චි
සම පිළිස්සීමට ලක්වුවහොත් කොතරම් දැවිල්ලක් වේදනාවක් ගෙන දෙනවා ද කෝමාරිකා මෙවැනි පිළිස්සුණු තුවාලයක් සුවකරන්න ආයුර්වේදයේ තිබෙන ඉහළම ඖෂධයක් කෝමාරිකාවල ඇති සිසිල ගුණය ආයුර්වේද වෛද්‍යවරුන් තුවාල සුව කරන්නට භාවිත කරනවාග ඒ විතරක් නොවෙයිග කාන්තා රෝග ගණනාවකටම කොීමාරිකා ගුණයිග ඒ බව පැවසුවේ ආයුර්වේද වෛද්‍ය නන්දා කස්තුරි ආරච්චිග
කාන්තාවන්ගේ ආර්ථව දෝෂවලට සෘජුවම සම්බන්ධ කරගත ඖෂධ නිෂ්පාදන කෙරෙන බවත් කෝමාරිකා වලට මේ නම ලැබී ඇත්තේ ද ඒ නිසා බවත් වෛද්‍ය සංහිතාවල සඳහන් වෙනවාග කොහොම වෙතත් කාන්තාවන්ගේ බොහෝ ඔසප් රෝග වලට කෝමාරිකා ඖෂධ පිණිස යොදාගනීග
කාන්තාවන්ගේ ඔසප් වීමෙදී අධික වේදනාව ගෙන දෙන විට දී මහඟු ඖෂධයක් ලෙස කෝමාරිකා ක්රියාකරයිග ගර්භාෂගත රෝග ගණනාවකට ඉතාම ගුණදෙන ඖෂධයක්ග විශේෂයෙන් ැබාරදපැඑරදිසිඑ රෝගයට කෝමාරිකා ගුණදායකයග
සිරුරේ බොහෝ පීඩා ගෙන දෙන රුධිර වහන වලදී මෙම ඖෂධයක් ලබා දේග බාහිර සේම අභ්‍යන්තර රුධිර වහනයක් පවා මැඩලිය හැකි ඖෂධයක් ලෙස ක්‍රියා කරයිග ඒ අනුව බොහෝ කාන්තාවන්ට ඇතිවන එන්ඩ්රොමොට්රොසිස්ට් වැනි රෝග තත්ත්වලදී අභ්‍යන්තරව ඇතිවන රුධිර ගැලිම් වලදී එය අඩු කර ගැනීමට උපකාරී වෙයිග එහිදී කෝමාරිකා මදය හිස්බඩ ඕතඥදඤ කර බීමට යොදාගත හැකියිග
අක්‍රමවත් ඔසප් චක්‍රය
බොහෝ කාන්තාවන්ට ඔසප්වීම ඇතිවන විට පවතින ගැටලුවක් වන්නේ එය අක්‍රමවත්වීම හා උදරයේ පහළ කෙළවර ඇතිවන වේදනාවයිග සමහරවිට එය පිට කොන්ද දක්වා ද වේදනාව ගෙනදෙයිග ඒ විතරක් නොව රුධිරය පිටවීමේදී කැටිති වශයෙන් හා තද දුඹුරු පැහැ කලු පාටක් අතිවීම සිරුරට අහිතකර තත්ත්වයකිග එම නිසා එයට ප්‍රතිකාර අත්යවශ්යයිගමේ සඳහා කෝමාරිකා දිය හැකි හොඳ ඖෂධයකිග ලේ කැටි ගැසෙන ඔසප්වීමක් නම් හෝ අධික වේදනාවක් සහිතව එය සිදුවෙනවා නම් කෝමාරිකා යුෂ පානය කිරීම එයට යම් සහනයක් ලබා ගත හැකියිග පොදුවේ මේ පවතින සිසිල් ගතිය නිසා සිරුරේ ඇතිවන අසමතුලිත තත්ත්වය දුරු කරනු ලබයිග එවිට සිරුරේ ඇති දැවිල්ල පහව යනු ඇතග ගර්භාෂයට ද සිසිලක් ගෙන දෙයිග ගර්භාෂය තුළ යම් රුධිර වහනයක් ඇතිනම් එය පාලනය කරදීමට කෝමාරිකා ඉවහල් වෙයිග නිසි ලෙස ඔසප්වීමට අවශ්‍ය පරිසරය ඇතිකර දෙන්නට කෝමාරිකා යුෂ ඖෂධයක් ලෙස ක්රියාකරයිග
පුරුෂ ශක්තියට
ලිංගික සතුට ඇති කරයිග පුරුෂයන්ගේ ශුක්‍ර නිෂ්පාදනයට උදව් වේග ප්‍රබෝධමත්ව තබයිග සැහැල්ලුව ඇති කරයිග සිසිල් බව රඳවා තබයිග දෙපාර්ශ්වයේම ලිංගිකව ඇතිව තෘප්මත්භාවයට කෝමාරිකා මහඟු සේවයක් සලසයිග
රෝග ගණනාවකට
සිරුරේ ඉදිමුව දුරු කරයිග තුවාල සුව කරයිග දාහය නිවයිග බඩවැල් වල පවතින දැවිල්ල දුරු කරයිග අම්ල පිත්ත රෝගයට ගුණ දෙයිග බඩ පපුව දැවිල්ලල උගුරට ඒම ආමාශයේ තුවාල වැනි අම්ල පිත්ත රෝග අවස්ථාවලදී හොඳ ඔසුවක් වෙයිග ඔබට මුත්‍රා කිරීමේදී මේ අපහසුතාවයක් ඇතිනම් කෝමාරිකා ඊට කදිම ඔසුවක් වෙයිග සමේ රෝගවලට සුදුසුයිග එම පැහැපත් කරයිග සමේ රෝග බාහිරව හා අභ්‍යන්තරව ද සුවපත් කරයිග ඇස් රෝගවලට ගුණ දෙයිග ඇසේ දැවිල්ල නැති කරයිග ඇසේ වියළි ගතිය දුරු කරයිග ඇස තුවාල වූ විටකදී කෝමාරිකා මදය ඇස වසා ඇස උඩින් තබා ගැනීමෙන් පවා සුවපත් වෙයිග
පිළිස්සුණු විටකදී
යම් විටෙක පිළිස්සීමකදී එවේලේම කෝමාරිකා මද ගැල්වීමෙන් අධික වේදනාව හා දැවිල්ල සුවපත් වෙයිග තුවාලය ඇත්තම් එය ද සුවපත් වෙයිග
ලලනාවගේ රූ සපුවට
එදා රාජ කුමරියන්ගේ ස්වභාවික රූපාලාවන්‍ය ආලේප අතර කෝමාරිකා මුල් තැනක් ගනීග කෘත්‍රිම ආලේප වර්ග වෙනුවට ඔබේ රූ සපුව ඔප් නංවා තැබීමට කෝමාරිකා භාවිතා කරන්නග මෙය විෂ බීජවලා එරෙහිව ද ක්‍රියා කරනු ඇතග මුහුණේ සම සුවපත් කරයිග කෝමාරිකා පිත්ත තුළ ඇති එහි මදය විනිවිද යන්නා සේම ඔබේ රුව පැහැපත් වේග එතරම් සුපිරිසුදු භාවයට ලක්වීම කෝමාරිකා උපකාරී වේග මුහුණ එම මදයෙන් පිරිමැද සම්බාහනය කිරීම යෝග්‍ය වේග සම දීප්තිමත් කරයිග නිරෝගී වෙයි පැහැපත් සමක් ලැබේග
බඩවැලේ තුවාල
දරුණු ලෙස පවතින ගැස්ට්‍රික් රෝග අවස්ථාවේ බඩවැලේ තුවාල සුව කිරීමට කෝමාරිකා මදය සුරා ක්‍රීම් කර බීම සුදුසුයිග ඔබේ හිතවතාල ඥාතියා හෝ අමුත්තන්ට පිළිගැන්වීමේ පානයක් ලෙස දීමට කෝමාරිකා යුෂ යෝග්‍ය වෙයිග කෝමාරිකා යුෂ රෝග ගණනාවක් සුවපත් කරමින් හා සිරුරේ සෞඛ්‍ය රැකගනිමින් සිසිලස රඳා තබන්නට උදව් වෙයිග
ස්වර්ණා ආරියවංශ
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි