Kitchen
කොමඩු ලැසී
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් රතුපාටට ඉදුණ කොමඩු
මී කිරි, සීනි ස්වල්පයක්
ලුණු ඉතාම ස්වල්පයක්
සාදන ආකාරය
ඇට සහ පොත්ත ඉවත් කරගත් කොමඩු කුඩා කැබැලිවලට කපා ගන්න. කොමඩු ප්‍රමාණයටම මී කිරි දමා හොඳින් බ්ලෙන්ඩර් කර රසට අනුව ලුණු සහ සීනි ඉතාම ස්වල්පයක් එකතු කර ගෙන බිමට ගන්න. (ලුණු සහ සීනි එකතු කර නොගන්නවානම් , ගුණදායක බව වැඩිවෙයි )
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks