Life
කෙස් හැලීම වැළැක්වීම සඳහා දේශීය වෙදකමෙන් අත් බෙහෙත් කිහිපයක්
කෙස් හැලීම වැළැක්වීම සඳහා ලබා දිය හැකි හොඳම ප්රතිකාරය නම් ඇඟිලි
තුඩුවලින් හිස් කබල මෘදු ලෙස පිරිමැදීමයි. මෙය රුධිර සංසරණය ඉහළ නංවා
හිසකෙස් වර්ධනයට මගපාදයි.
කෙස් හැලීම වැළැක්වීම සඳහා අම්ලා තෙල් විශිෂ්ට ගණයේ ප්රතිකාරයකි. මෙම තෙල් හිස කබලෙහි ගල්වා අපූරු ප්රතිඵල ලබා ගත හැකිය.
හිස් කබල පුරා පොල් කිරි ස්වල්පයක් ආලේප කර හිස කෙස් මූලයන් දක්වා සම්බාහනය (මසාඡ්) කරන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks