SexEducation
කෙල්ලගේ තොල් සිප ගන්නට කලින් අද ඉදන් දෙපාරන් හිතන්න. සිප ගන්නේ බලාගෙනයි
තත්පර දහයක සිප ගැනීමක් මගින් පුද්ගලයන් දෙදෙනෙකු අතර මිලියන අසූවක් බැක්ටීරියා හුවමාරු වන බව නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් පවසති. ජෝඩු විසි එකක් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම විද්‍යාඥයින් පවසන්නේ දිනකට වාර නමයක් සිප ගැනීමෙන් කෙළ වල පවතින විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි.
මුඛයේ හත් සීයකට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු විය හැකි බැක්ටීරියා වන බව එම පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි ඔවුන් තවදුරටත් කියා සිටින්නේ.
එම සමීක්ෂණ වාර්තා පළ කර තිඛෙන්නේ