Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
කූඩැල්ලන් යොදා සිරුරේ දූෂිත රුධිරය ඉවත් කරන අන්දම
විවිධ ප්‍රතිකාර ක්‍රම කොතෙකුත් බිහි වුවත් අතීතයේ පටන් ම පැවත ආ රක්තමෝක්ෂණ ප්‍රතිකාරවලදී කූඩැල්ලන් යොදා සිදු කෙරෙන ප්‍රතිකාර ක්‍රමය වර්තමානයේ ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බහුලව දැකගත හැකියි. රක්තමෝක්ෂණ ක්‍රියාවලිය ආයුර්වේදයට අනුව ප්රක්ෂාණකර්ම හා ශිරාවේදනය මඟින් සිදු කෙරේ. කෙසේ වෙතත් මින් බැහැරව රක්තමෝක්ෂණය සිදු කරනුයේ කැපෙන ආයුධවලින් තොරව අනුශස්ත්‍ර භාවිතාවෙනි. එනම් ශෘංඝ, ජලෞකා, අලාබු, ඝටීයන්ත්ර මඟිනි. මේවා මඟින් සිදු කෙරෙන රක්තමෝක්ෂය විවිධ ආකාරයෙන් ලෙඩ රෝග ශරීරයෙන් දුරු කර ගැනීමට උදව් වෙයි. වාතයෙන් දූෂිත වූ රුධිරය ඉවත් කරනුයේ ශෘංඝ මඟින් ද සෙම නිසා දූෂිත වූ රුධිරය ඉවත් කිරීමට අලාබු යන්ත්‍ර මඟින් හා පිත හෝ රක්තයෙන් දූෂිත රුධිරය ඉවත් කිරීමට ජලෞකා ක්‍රමය මඟින් භාවිතා කරයි. සිරුරේ අපිරිසුදු වූ රුධිරය ඉවත් කිරීමෙහිලා පහසුම ක්‍රියාවලිය වනුයේ ජලෞකා ක්රමවේදයයි. පිත හෝ රක්තජයෙන් දූෂිත රුධිරය සජීවි ව බැහැර කිරීම, ඉක්මන් ක්‍රියාකාරීත්වය හා පහසුවෙන් සුවය ලැබීම වැනි වාසිදායක තත්ත්ව මෙම ජලෞකා ක්‍රමය මඟින් ලැබේ. ජලෞකා ක්‍රමය සඳහා භාවිතා කරනුයේ විශේෂිත කූඩැල්ලන් වර්ගයක් වීම මෙහි විශේෂිතයි.
එබැවින් මෙවර කූඩැල්ලන් ප්‍රතිකාර ක්‍රමය වඩාත් ඵලදායි ක්‍රමවේදයක් බව අපට තොරතුරු කියා දුන්නේ මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය අභයතිලක දේවගිරිය.
කූඩැල්ලන් චිකිත්සාවට යෝග්‍ය රෝගීන්
ප්‍රධාන වශයෙන් රක්තජ හා පිත් දෝෂ ප්‍රධාන කොටගත් රෝගාබාධවලට රක්තමෝක්ෂණය ප්‍රතිකාර යෙදීම වඩාත් සුදුසුයි. බොහෝ රෝග ගණනාවකට මෙම චිකිත්සාව යෝග්‍ය වෙයි.
* නහර ගැට ගැසීම වැනි තත්ත්වවලදී
* ඉදිමුම හා ලේ එකතු වී ඇති තත්ත්වවලදී (ඩඥථධබධථච තත්ත්වයේදී වේදනාව අඩු වී දූෂිත රුධිරය ඉවත් වෙයි.)
* සුව නොවන තුවාලවලට ප්‍රතිකාරයක් ලෙස (නහර ගැට ගැසීම නිසා ඇතිවන තුවාල සර්ප දෂ්ට වැනි තත්ත්වවලදී තුවාල)
සන්ධි වේදනාවලදී (ඔස්ටියෝ ආතරයිටීස්)
* රුධිර සැපයුම අඩුවෙන් ඇතිවන තත්ත්වවලදී
* සමහර පටක මිය යාම වැනි තත්ත්වවලදී
කුරුලෑවලදී
* මාංශ පේශීන්වල සිදුවන වේදනාවන්වලදී
* කාපල් ටනල් සින්ඩ්රෝම්වලදී
* සයිටිකා රෝගයේදී
* සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් රෝගයේදී
* ඇස් පිහාටු ඉදිමුම්වලදී
* ඇසේ ප්රෙෂර්වලදී
* සමහර අර්ශස් රෝගවලදී
* හිසේ ඇතිවන කුෂ්ටවලදී
* සමේ ඇතිවන කුෂ්ටවලදී (උදා. සොරයිසිස්, එක්සිමා)
සමහර සර්පයන්ගෙන් හා කෘමින්ගෙන් ඇතිවන විෂවලදී
රක්තමෝක්ෂණය නොකළ යුතු අවස්ථා
මුළු සිරුරම ඉදිමී ඇති නම් භාවිතා නොකර සිටීම වඩා වැදගත්ය. පාණ්ඩු (රක්තහීන තත්ත්ව නිසා ඇති වූ ඉදිමුම) ගර්භණීභාවය නිසා ඇති වූ කකුල්වල ඉදිමුම් සහ හිමෝෆීලියා වැනි රෝග තත්ත්වවලදී භාවිතා නොකෙරේ. ලියුකේමියා රෝග තත්ත්වයේදී ද කූඩැල්ලන් ප්‍රතිකාරය නොකරයි.
ප්‍රතිකාර සඳහා යොදා ගන්නා කූඩැල්ලන්
පිරිසුදු ජලයේ ජීවත් වන කූඩැල්ලන් මේ ප්‍රතිකාර ක්‍රමයට භාවිතා කරයි.
ආයුර්වේද වර්ගීකරණයට අනුව කූඩැල්ලන් වර්ග 12 කි. ඉන් 6 ක් විෂ සහිත වන අතර 6 ක් විෂ රහිත වේ. මෙහිදී භාවිතා කරනුයේ නිර්විෂ කූඩැල්ලන්ය. මොවුන් ජීවත් වනුයේ පිරිසුදු ජලයේය. හිරුඩො මෙඩිසිනාලිස්ට් නමින් මොවුන් හඳුන්වයි. මොවුන්ගේ ඛේටයේ ප්‍රෝටීන වර්ග 60 ක් පමණ ඇත. සිරුරේ බර මෙන් දස ගුණයක බරක් උසුලා යා හැකියි. මොවුන්ගේ ජීවත්වීමට වසරකට දෙවරක් ආහාර ගැනීම ප්රමාණවත්ය.
කූඩැල්ලන් ප්‍රතිකාරය සිදු කරන ආකාරය
මේ සඳහා භාවිතා කරනුයේ විෂ රහිත කූඩැල්ලන් විශේෂයකි. මුලින්ම මොවුන්ව විශේෂ වූ බෙහත් ද්‍රාවණයක ගිල්වා තබන්නේ බඩගිනි ඇතිවීම හා මොවුන්ගේ සිරුරේ ඇති විෂ ඉවත් කිරීමටයි. එසේම සිරුරේ පවතින විෂ කොටස් වමනයට සැලැස්වීම ද සිදු වේ. මින් පසුව සිදුවන්නේ කූඩැල්ලාව වෙනත් පිරිසුදු වතුර භාජනයකට දමා තැබීමයි. දැන් කූඩැල්ලා රෝගියාගේ රෝගී ස්ථානය කරා යොමු කිරිමට සුදුසුම තත්ත්වයක පසු වේ. රෝගී වූ ස්ථානය මත සිදුරක් ඇති කර බඩගිනි වූ කූඩැල්ලාව තබයි. පසුව ඌ අවශ්‍ය පරිදි සපා කා ලේ ඉරීමට පටන් ගනියි. එවිට එහි පවතින දූෂිත රුධිරය කූඩැල්ලා මඟින් උරා ගනී. පසුව කූඩැල්ලා පැය 1/2 හෝ පැයක් ඇතුළත දී රුධිරය බීම නවතා දමයි. ඒ පැය ඇතළත දී කූඩැල්ලාව ඉවත් කරගත යුතුයි. ඉන්පසු උරාබිව් රුධිරය ඌ ලවා වමනය කර වීමට සැලැස්විය යුතුයි. මේ සඳහා ඖෂධීය ද්‍රාවණයක් යොදා ගනී. එසේ වමනය නොකර සිටියහොත් කූඩැල්ලා ජීවිත හානියට පවා පත්විය හැකියි. එම නිසා අනිවාර්යයෙන්ම මෙම අපිරිසිදු රුධිරය වමනය කළ යුතුමය. පසුව කූඩැල්ලාව පිරිසුදු වතුරකට දමා උගේ නිරෝගිභාවය පරීක්ෂා කළ යුතුයි. එහිදී නියමිත පරිදි පිහිනා යාම සිදු කරයි නම් එය සුදුසු තත්ත්වයයි. එසේ නොවුයේ නම් උරා බිව් අපිරිසුදු රුධිරය ඌ තුළ තවමත් ඇති බව නිගමනය කළ හැකියි.
එක් රෝගියෙකුට කූඩැල්ලන් එකවර 6 දෙනෙක් පමණ දැමිය හැකියි. ඔවුන් ද පෙර කී විශේෂිත ම කූඩැල්ලන් විය යුතුයි.
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි