SexEducation
කාන්තාවන් ඉක්මනින් තෘප්තිය වැඩි කරන ශරීරයේ ස්පර්ශ ස්ථාන මෙන්න.
කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය වැඩි කරන ශරීරයේ කොටස් කිහිපයක්ම තිබෙනවා එවැනි ස්ථාන ස්පර්ශ කිරීමෙන් ඔවුන් පහසුවෙන් ලිංගික ක්රියාවන් සදහා යොමු කර ගැනීමටත් ඇතැම් විට එයින් ඔවුන්ව ලිංගිකව ආශ්වාදමත් කිරීමටත් හැකි වනවා.
මෙය ශරීරය පුරාම විවිධ ලෙස පිහිටා තියන ලක්ෂණයක් වන අතර ස්නායු වල පිහිටීම අනුව එය වෙනස් වනවා
01. හිසකෙස්
කාන්තාවන්ගේ හිසකෙස් සෙමෙන් පිරිමැදීම ඔවුන් උත්තේජනය කළ හැකි ක්්රමයක් මෙසේ හිසකෙස් හා බෙල්ල පෙදෙස පිරිමැදීමෙන් ඔක්සිටොක්දින් හෝමෝනය නිපදවෙනවා එයින් ඇයව සන්සුන් කෙරෙන අතර ලිංගික උත්තේජනයක්ද සිදු වනවා
02. උකුල
යෝනියට අමතරව කාන්තාවගේ උකුල ප්රදේශයට අවධානය ලබා දීමත් ඔබ කළ යුත්තක්