Life
කාටුන් සහ වීඩියෝ ගේම් නිසා දරුවන් ප්‍රචණ්ඩත්වයට
නිවේන් හය හැවිරිදි පුංචි පුතෙකි. ඔහු පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබයි. බුද්ධිමත් දරුවකුගේ ලක්ෂණ ඔහු වෙත දක්නට ඇත. නිවේන් කැටුව ආ මවුපියෝ කළ පැමිණිල්ල වූයේ ඔහු මවුපියන් පවසන ඕනෑම දෙයකට දක්වන විරෝධතාව සහ දැඩි කෝපයයි. එසේම කියන කිසිවක් එක වරින් කරන්නට ඔහු කටයුතු නොකිරීමයි. ඔහු අවශ්‍ය දෙයම ලබා දෙන තෙක් කරනු ලබන හැ
Wmqgd .ekSu u