Health
කලින් හඳුනාගතහොත් වළක්වා ගතහැකි බහුලම පිළිකා වර්ග තුන
සුවයල සමාදානය නැති දිවිය මට නම් කිසිදු සැනසුමක් ගෙන නොදෙයිග එය ඔබටත් එසේම බව මම හොඳින්ම දනිමිග එබැවින් ජීවිතය කුමන තරාතිරමක වුවත්ල ජිවන හුස්ම සියලු සත්ත්වයින් හට වැදගත් වේග නමුත් අද බොහෝදෙනෙකු පෙළෙන ගැටලුව නම් ජීවන හුස්ම තුළ සුවයට ඇති බාධාවයිග ඒ ඇයිරෑ
සොබාදහමේ විශිෂ්ටතම නිර්මාණය වූ මිනිස් ජීවිතයේ ක‍්‍රියාකාරීත්වයල නූතන තාක්ෂණය එසේත් නැතිනම් දියුණු වෛද්‍ය විද්‍යාව පවා දිනෙන් දින පුදුමයට පත් කරනවා මිස සිදුවන්නේ අන් කවරක් දරෑ
ජීවිතය පුදුමයක්
එය පාලනය කිරීමට අපට අයිතියක් ද දී තිබේග නමුත් ඒ අයිතියෙන් ඔබ නිසි ඵල නෙලාගෙන තිබෙනවාදරෑ විශේෂයෙන් ජීවිතයේ සතුට අහිමි කරන බොහෝ රෝගාබාධ නියපොත්තෙන් කඩා නොගන්නාකම අප බොහෝ දෙනෙකුගේ පිළිවෙතයිග හොඳින් බලන්නලඅප බොහෝදෙනෙකු කියන්නේ මෙවැනිල මෙවැනි කතා නොවෙයිදරෑ
අනේ ඇත්තද අපි දැනගෙන හිටියෙම නැහැනෙල
මම නං දන්නවාග ඒත් මගෙ ජීවිතේ ප්‍රශ්න ඕවාට වඩා ගොඩක් ලොකුයිගගගගග මමත් දන්නවාග ඒ වුණාට මම බයයිගගගග බැරිවෙලාවත් ඒවා ඇත්ත වුණොත්ගගගග
මේ බොහෝදෙනෙකු බරපතළ රෝගාබාධ පිළිබඳ සිතන විදියයිග
පිළිකා අපට ජයගන්න පුළුවන්
මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින බහුලම පිළිකාවලින් තුනෙන් එකක් වළක්වා ගැනීමට හැකියාව ඇතග තවත් තුනෙන් එකක් මුල් අවධියේම හඳුනා ගැනීමෙන් හා නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් සුවය ලැබීමේ හැකියාවද ඉතාමත්ම ඉහළ මට්ටමක පවතීග තවද ශ්‍රී ලංකාවේ බහුලම පිළිකා වර්ග තුනක් පිළිබඳ අපට හඳුනාගත හැකග එනම් පියයුරුල ගැබ්ගෙල හා මුඛ පිළිකායග එබැවින් අප ඒ පිළිබඳ දැනුවත් වීම වැදගත්යග
පියයුරු පිළිකාව
ශ්‍රී ලාංකේය කාන්තාවන් අතර බහුලම පිළිකාව පියයුරු පිළිකාවයිග ඔබ කාන්තාවක් නම් එය දැන සිටීම වැදගත් වන අතර ඔබේ පියයුරුවල විය හැකි වෙනස්කම් පිළිබඳ සැලකිලිමත් වීම ඊටත් වැඩියෙන් වැදගත් වේග
පියයුරු පිළිකාවලදී දැකිය හැකි මෙවැනි අසාමාන්‍යතා ගැන ඔබත් දැනගන්නග
මෑතකදී පියයුරුවල ඇති වූ හැඩයේ වෙනසක් හෝ පැහැදිලිව පෙනෙන අසමමිතික බවක්
පියයුරුවල ගැටිත්තක් හෝ ඉදිමීමක්
පියයුරේ වළ ගැසීමක්
දොඩම් ලෙල්ලක මතුපිට වැනි සමෙහි වෙනස්වීමක්ල සම මතුපිට දදයක් හෝ තුවාලයක් ඇති වීම
මෑතක ඇති වූ තනපුඩුවේ ඇතුළට ගිලී යෑමක්
තන පුඩුවෙන් කිරි නොවන වෙනත් ස්‍රාව පිටවීමක්
පියයුරුවල ඇතිවන අසාමාන්‍ය වේදනාවක්
ඉහත වෙනස්කම් කුමක් හෝ ඔබ හඳුනාගත්තේ නම් ඉක්මනින්ම ළඟම ඇති සුවනාරි සායනයකට හෝ වෛද්‍යවරයෙකු වෙත ගොස් උපදෙස් ලබා ගන්නග
එවැනි ලක්ෂණ කිසිවක් නැතිනම් ඔබ ඔබේ සුව දිවිය ඉදිරියටත් පවත්වා ගැනීමට දැන්ම පටන් ගන්නග මේ සඳහා ඉතා වැදගත් පරීක්ෂාවන් දෙකකිල
ස්වයං පියයුරු පරීක්ෂාව හා සායනික පරීක්ෂාව
ඒ පිළිබඳ විස්තර හා සේවාවන් දැන් ඔබේ ගම් මට්ටමින්ම ලබා ගැනිමේ පහසුකම් ඇතග ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මෙන්ම ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ද මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් ඔබට ලබාගත හැකග
ගැබ්ගෙල පිළිකාව
ශ්‍රී ලංකික කතුන්ට වැළඳෙන පිළිකා අතුරින් දෙවැනි තැන ගන්නා පිළිකාව ගැබ්ගෙල පිළිකාවයිග මෙම පිළිකාව වැඩිපුරම දක්නට ලැබෙනුයේ වයස අවුරුදු 40 ඉක්මවූ කතුන් වෙතින්යග ගැබ්ගෙල පිළිකාවේද පූර්ව අවධියක් ඇතග එසේම ගැබ්ගෙල පිළිකාවක් පූර්ණ පිළිකාවක් බවට පත් වීමට සමහරවිට අවුරුදු විස්සක් තරම් දීර්ඝ කාලයක් වුවද ගත විය හැකග ඒ නිසා මුල්ම අවස්ථාවේ එය හඳුනාගතහොත් හා නිසි ප්‍රතිකාර මඟින් එම පිළිකාව සුව කිරීමේ හැකියාව පවතීග
ගැබ්ගෙල පිළිකාවක් පූර්ව පිළිකා අවධියේදී හඳුනාගත හැකි පරීක්ෂණ වනුයේ ර්ණපැප්
Wmqgd .ekSu