Health
කඳුලැස්ස සහ සහිඳලුනුවලින් සුදු කබරවලට ආලේපයක්
ප්රශ්නය - වැසි සමය එළඹ තිබෙනවාග මෙවැනි වකවානුවකදී සුදු කබර රෝග තත්ත්වය වැඩි වෙනවාදරෑ
වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස - සාමාන්‍යයෙන් සුදු කබර රෝග තත්ත්වය වැඩි වෙන්නේ පායන කාලයටයිග හැබැයි මෙය රෝගියාට සාපේක්ෂව වෙනස් වන්නට පුළුවන්ග මා ඊට උදාහරණයක් කියන්නම්ග සමහර ඇදුම රෝගීන්ට රෝගය උත්සන්න වන්නේ පායන කාලයේදී තවත් සමහරකුට වැසි කාලයේදී රෝගය වැඩි වෙනවාග සමහරකට දූවිල්ල නිසා රෝගය වැඩි වෙනවාග
තව කෙනකුට අධික ශීතල නිසා රෝගය වැඩි වෙනවාග සුදු කබර රෝගයේත් මේ තත්ත්වය දැකිය හැකියිග
ප්රශ්නය - මෙවැනි කාලයකදී සුදු කබර සඳහා ඔබ යෝජනා කරන ඖෂධය කුමක්දරෑ
වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස - කඳුලැස්ස කියන ඖෂධීය ශාකයෙන් සාදා ගන්නා ආලේපයක් පාවිච්චි කළ හැකියිග කඳුලැස්ස ගහේ පස් පංගුව අමුවෙන් අරගෙන සහිඳ ලුනු දමා ඇඹරිය යුතුයිග සහිඳ ලුනු යෙදිය යුත්තේ කඳුලැස්ස ග්‍රෑම් 25 කට සහිඳ ලුණු ග්‍රෑම් 2 - 3 අතර ප්රමාණයක්ග මෙසේ අඹරාගත් ආලේපය උදේ සවස සුදු කබර මත ආලේප කළ යුතුයිග කඳුලැස්ස කියන්නේ මාංශ භක්ෂක ශාකයක්ග චර්ම රෝගල ආහාර විෂවීම් නිසා හට ගන්නා පලුල ඉන්නන්ල ගල් තැලුම් යනාදියට ප්‍රතිකාර කිරීම සඳහා කඳුලැස්ස යොදා ගන්නවාග සහිඳ ලුණු කියන්නේ ක්ෂාරයක්ග මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ඍදජන ක්ීඑ යන නමින්ග කඳුලැස්ස සහ සහිඳ ලුණු එකතු වුණාම හැදෙන මිශ්‍රණය ඉතාම බලගතුයිග තියුණුයිග සුදු කබර පැල්ලම් මත ප්‍රතික්‍රියා කරන්නට එයට පුළුවන්ග විශේෂයෙන් ම වැසි සමය පවතින කාලයකල ගංවතුර වැනි තත්ත්වයකදී කුෂ්ට රෝග හටගන්නා කාලයක ඒවාට තුඩුදෙන පාරිසරික තත්ත්වයට මුහුණ දෙමින් ක්‍රියාත්මක වීමට මේ මිශ්‍රණයට පුළුවන්
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks