Health
ඔබව අපහසුතාවයට පත් කරන දත් කැක්කුමට ඉතාම සරල අත් ඛෙහෙතක්..
ඔබටත් විටින් විට දත්වල වේදනාව ඇතිවී එයින් පීඩාවට පත් වෙනවාද? එම තත්වය මග හරවා ගැනීමට හොදම ක්‍රමයක් තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ. මෙම ක්‍රමය භාවිත කිරීමෙන් විනාඩි හතක් ඇතුලත ඔබගේ දත් කැක්කුම සුව කරගන්න පුළුවන් ඒ වගේම මේක සියයට සියයක් සාර්තක ක්‍රමයක්.
ඔබට අත්විදින්න සිදුවන බරපතලම වේදනාවලින් එකක් විදියට දත් කැක්කුම හදුන්වන්න පුළුවන්.
අද අපි ඔයාලට කියල දෙන්න යන්නේ දන්ත වෛද්‍යවරයෙකු ගාවට යන්නෙ නැතුව මේ දත් කැක්කුම නිවසේදීම සුව කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන.
මෙම ක්‍රමය මුලින්ම හදුන්වා දීල තියෙන්නෙ කැනඩානු ජාතිකයෙක් විසින්, එයා පෙන්නල දීල තියනවා කොහොමද දන්ත වෛද්‍යවරයෙකු ගාවට යන්නෙ නැතුව දතේ අමාරුවක් අසුකර ගන්නෙ කියලා.
හොදයි, අපි බලමු මේක කොහොමද කරන්නෙ කියලා..
ඔයාලට දත් කැක්කුමක් ආවහම ඒක අඩු කරගන්න කරන්න තියෙන්නෙ අයිස් කැටයක් අරගෙන ඔයාලගෙ පිට අල්ලෙ මහපට ඇගිල්ලයි දඹර ඇගිල්ලයි අතරෙ තියලා විනාඩි පහක් එතන අතුල්ලන එක.
අතේ මෙමෙ ස්ථානය තමයි ස්නායු ඉවර වෙන තැන. මෙතන අයිස් කැටයකින් ඇතිල්ලීමෙන් වෙන්නෙ හරියටම කියනවනම් ස්නායු වලට ස්ම්බාහනයක් දෙනවා වගේ වැඩක්. මෙතනදී මිනිස් මොලය මොලය මගින් වේදනාව ඇති තැන සොයා එය සුවකර දෙනවා. සියයට අනූවකට වඩා මිනිසුන් සංඛ්‍යාවක් මෙම ක්‍රමය අත්හදා බලා මෙමෙ ක්‍රමය මගින් දත්වල වේදනාව පහව යන බව පිලිගෙන ඇත. මෙම ක්‍රමය ඉතාමත් සාර්ථක ක්‍රමයක්.
curtesy :
sinhalalipi.com